බොදු බල සේනා

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    21617_420363678017072_2137883064_n.png


    "මේ රටේ නිල නොවන පොලීසිය අපි"

    බොදු බල සේනා මහ ලේකම්, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමි

    "වසර එකහමාරක් ඇතුළත ශාසනය නම් වූ අපේ වත්ත අපි ම සුද්ද කරනවා යන පොරොන්දුව යටතේ බොදු බල සේනා ජාලයේ අපි මෑත ඉතිහාසයේ නොවූ විරෑ තරම් ඉතාම කෙටි කාලයක් ඇතුළත විශාල කාර්යභාර්යයක් ඉටු කරනු ලැබුවා. තවත් එහි ඉටු කිරීමට තවත් විශාල වැඩකටයුතු රාශියක් ඉතිරි වී තිබෙනවා. යළිත් සංඝ සමාජය ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාවලියේදී උජුපටිපන්න අදීන භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම සඳහා විශාල ශාසන සංශෝධනයක කළ යුතුව තිබෙනවා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දිනෙක පැවැති මහ සඟ සමුළුවේදී, පෙර ශාසනික පිළිවෙත් අනුගමනය කරමින්, මහා සංඝරත්නයේ ඒකමතික සම්මතය අනුව අපේ සසුන ශුද්ධ පවිත්‍ර කිරීමට අපි උත්තරීතර සංඝ බලය ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ සඳහා සුද්දන් හැදූ කළු සුද්දන් වැඩූ වල් වැදුණු නීතියේ ප්‍රතිපාදන නැති වෙන්න පුළුවන්. ඒත් බුද්ධ නියමය ගරු කරන මහ සඟරුවන වන අපිට නිවැරදි ඍජු ප්‍රතිපත්තිමය පිළිවෙතක් තිබෙනවා. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙරට සංඝ සමාජය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම සීහළ භික්ෂු පරපුර වෙතම පිරිනමා තිබෙනවා. එදා සිට වසර දෙදහස් පන්සිය වසරක් තිස්සේ මේ රටේ සෑම අංශයක් තුළම උත්තරීතර මහා සංඝ බලය ක්‍රියාත්මක වුණු අතර, සිංහල ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් එරෙහිව ක්‍රියාත්මක වුණු දිසි අදිසි සෑම බලවේගයකදීම ජාතියේ මුර දේවතාවුන් වශයෙන් මහා සංඝරත්නය පෙරමුණට පැමිණියා. අද වෙද්දී මෙරට පීඩිත ජනතාව වනුයේ අදීන සභ්‍යත්වය ගොඩනැඟූ සිංහල බෞද්ධයන් වීම ඉතාම ඛේදනීයයි. ඔවුන්ට අද පිළිසරණක් නෑ. අපේ ජනතාව වෙනුවෙන් මින් ඉදිරියට ක්‍රියාත්මක වන මේ රටේ නිල නොවන මහා දැවැන්ත සිවිල් බලයක් හිමි පොලීසිය තමයි අපි. තැලෙන පොඩිවෙන අපේ ජනතාව වෙනුවෙන් කළ හැකි සෑම පියවරක්ම අනුගමනය කිරීමට බොදු බල සේනා අපි පියවර ගන්නවා. මහා සංඝරත්නයේ තීන්දු තීරණවලට ඇඟිලි ගහන්න හෝ මැදිහත් වෙන්න පිටස්තර එක ජගතෙකුටවත් හැකියාවක් ඇත්තේ නෑ. කැමති නම් අපි කියන විදහට කටයුතු කරන්න පුළුවන්. එහෙම අකමැති කෙනෙක් ඉන්නවා නම් කරුණා කරලා යන අතක් බලාගෙන යන්න පුළුවන්..."
     
    • Like
    Reactions: llrajitha

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    "මේ රටේ නිල නොවන පොලීසිය අපි"
    ane 5ko thopi issella nilalath bauddhayo veyalla ethakota nila novana policiyak avasya naha...

    issella thoge jathivadaya navaththalaa pansil rekapan...vessakatavath pansalata giya nethi kahina 5kaata puduma kekkumakn evilla...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ane 5ko thopi issella nilalath bauddhayo veyalla ethakota nila novana policiyak avasya naha...

    issella thoge jathivadaya navaththalaa pansil rekapan...vessakatavath pansalata giya nethi kahina 5kaata puduma kekkumakn evilla...


    ඇයි උබට කහනවද ඌරො :lol:
    නිකං පුක දෙන් නැතුව ඉන්නව ඕයි :rofl::rofl:
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි