රාවණා බලකාය පච වංශගේ වැඩක්
පච වංශගේ තියනවා මඩ ගහන්න C News කියලා වෙබ් අඩවියක්
ඩිලාන් පෙරේරත් පටන්ගන තියනවා "බුදුනෙත" කියලා සංවිධානයක්.
බැසිල් ඇමතිතුමාලු හලාල් එක ගේන්න ප්‍රමුඛතාවය දුන්නේ
පිටිදුවේ සිරිධම්ම, වඳුරඹ සිරා බුදු වෙලා
බැසිල් කැමති නෑලු බොදුබල සේනාවට
බද්දේගම සමිත හාමුදුරුවන්ට නිවන් සැප ලැබේවා
වඳුරඹ සිරිවර්ධන ලඟයි, සිරි සමන්තභද්‍ර ලඟයි ඉන්නේ ඇමති බිරින්දෑවරු
දේශපාලඥනයන්ගේ තෑගි වලට මේ සර්ව ආගමික කන්ඩායම් සමඟ එකට වාඩි වෙන්න එපා
පසුගියදා ගාල්ලේ බොදු බල සේනා සමුළුව අමතමින් එහි ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා ආදී ඇමතිවරුන්ට දැඩි ලෙස දෝෂාරෝපනය කළා.
එමෙන්ම පිටිදූවේ සිරිධම්ම හා වඳුරඹ සිරිවර්ධන ගැනත් එහිදී උන් වහන්සේ අදහස් ප්‍රකාශ කළා.
බදුල්ලේ ඩිලාන් පෙරේරත් පටන්ගන තියනවා "බුදුනෙත" කියලා සංවිධානයක්. දැන් තමයි බුද්ධාගම මතක් වෙලා තියෙන්නේ මූට.
රාවණා බලකාය පච වංශගේ
පචවංශ කියලා තව හාදයෙක් පටන්ගත්තා මොකක්ද වෙන රාවණා බලකායක්.
මම පචවංශ කියලා කිව්වේ හාමුදුරුවනේ, මිනිහගේ තියනවා වෙබ් අඩවියක්. ලංකා සී නිවුස් කියලා. ඒ වෙබ් අඩවියේ දානවා ඊයේ පෙරේදා "බොදු බල සේනා සංවිධානයේ කිරම විමලජෝති හිමියන් මුලස්ථානයෙන් එලවයි" කියලා.
ඔය වගේ නොයෙක් සිද්ධි දවසින් දවස. මාර අධ්‍යක්ෂණයක්. මම දන් නෑ එහෙම නාට්‍ය කොහොම හදනවද කියලා. එක පැයෙන් හදනවා. ඒවාට දක්ෂයි. බොරු ගොතලා ගොතලා පච කෙළලා. ගහකොල පවා නිසරු වෙලා තියෙන්නේ මුන්ගේ කතා වලට.
බුද්ධාගමට කොකා පෙන්වන මේ අයගේ රෙදි අපි ගලවනවා.
අරහෙන් පිටිදූවේ සිරිධම්ම බුදුවෙලා සමන්තභද්‍ර වෙලාලු. ඒවට මාධ්‍ය අනුග්රහහයත් ලොකුවට ලැබෙනවා. මම දන්නේ නෑ මේක මොන රටක්ද කියලා. මාධ්‍ය ඇමතිලා ඉන්නවා. බුද්ධ ශාසන ඇමතිලා ඉන්නවා. මේ එකෙක්වත් කරන මේ හානිය ගැන කටක් ඇරලා කතා කරන්නේ නෑ.
දැන් සිරිවර්ධන ලඟත් ඉන්නවා ඇමතිවරුන්ගේ බිරින්දෑවරු. සිරි සමන්ත භද්රටත් එතනත් ඉන්නවා ප්‍රබලම වගකිවයුත්තන්ගේ නෝනාවරු. නෝනලත් හුරතල් කරනවා. එහෙම තමයි බුද්ධාගම රකින්නේ මුන්. මුන්දැලා ඔක්කොගෙම රෙදි ගලවනවා අපි අනාගතේ.
මේ රටේ උසාවිය ගැන විශ්වාසය තියන් හිටියා. යකෝ දැන් අපිට පේනවා. මේක හරි පුදුම දෙයක්. සුද්දගේ නීතියන් විසින්ම හදලා ප්‍රොඩක්ට් එකක්. දැන් හදලා තියනවා ඊනියා බුදුවරයෙක්. සිරා බුදුවෙලා. ඌ තමයි මෛත්‍රී බුදුන්. හොර තක්කඩි බුදුවෙලා කියලා මතු බුදුවෙන්න ඉන්න මෛත්‍රී බුදුන් හෑල්ලුවට ලක් කරනවා.
දැන් අපට වාරණ දානවා වඳුරඹ සිරා. වඳුරඹ නගරයේ මොන හමුදාව දැම්මත් ඉන්දියන් හමුදාව දැම්මත් තව මාසයකින් අනිවාර්යෙන්ම වඳුරඹ සිරා හොයාගන වඳුරඹ නගරයට එනවා එනවාමයි.
ඇමතිවරු මේකට කලබල වෙලා. මාධ්‍ය මඟින් වෙන වෙන කබ්බෝ තමයි උඩ දමන්නේ. අපෙන් දැන් අහනවා දැන් හලාල් බඩු දැන් වෙළඳපොලේ තියනවා නේද කියලා.
හලාල් ගෙනාවේ බැසිල්
බැසිල් ඇමතිතුමා බොදුබලසේනා සංවිධානයට කැමති නැතිලු. යකෝ මේක බැසිල්ට ගිය රට. මේක පුදුම කෙළියක් වෙලා තියෙන්නේ.
හලාල් සිද්ධිය ගැන කතා කළාම මුස්ලිම් මිනිස්සුම ඇවිල්ලා කියනවා "බැසිල් ඇමතිතුමාලු හලාල් එක ගේන්න ප්‍රමුඛතාවය දුන්නේ". අපි දන්නේ නෑ ඔන්න බැසිල් ඇමතිතුමා උත්තර දෙන්න කරුණාකරලා.
දැන් ඇමතිතුමෝ කරුණාකරලා නවත්තන්න. ආපහු මේ සටන නවත්තන්න කලින්. එක එක මුස්ලිම් අන්තවාදීන්ට ඇවිල්ලා මේකේ රට උන්ට උන්ගේ නීති ක්‍රියාත්මක කනරන්න. ඇමතිලාට එහෙම පුළුවන්කමක් නෑ.
අපිට ගහලා මාධ්‍ය කපලා කොටලා නම් කාටවත් මේ සටන නතර කරන්න හම්බ වෙන්නේ නෑ.
අපි ගෙයක් ගෙයක් ගානෙ ගිහින් බණ කියනවා. දැන් ඒ සඳහා "නව සිංහල පුනරුදය" හදලා තියෙන්නේ.
මුස්ලිම් අන්තවාදය ගැනත් කියන්න ඕනේ. හොඳ මුස්ලිම්වරු ඉන්නවා. ඒයට සිංහල අය සමඟ අවාහ විවාහ කරගන හොඳින් ඉන්නවා. ඒ අය ගැන නෙවෙයි මේ කියන්නේ. අන්තවාදී මුස්ලිම්වරුන් ගැන. මේ මුස්ලිම් අන්තවාදී සංවිධානයකින් සී.ඩී තැටියක් හදලා තියනවා. ත්‍රිවිධ රත්නය මැණික් ගල් 3ක් ලු. බුදුහාමුදුරුවෝ පිරිණුවන් පෑවේ මස් වළඳලාලු. මේ ගැන අපි ආරක්ෂක අංශ වලට දැනුම්දීලා තියනවා. මුස්ලිම් අන්තවාදය භීතියට පත්කරලා අපේ රණවිරුවන් 27,000ක් දිවි පිදුවා. අන්තවදී සංවිධාන වලට නැවත ලේ හලන්න දෙන්න බැහැ.
සර්ව ආගමික පූට්ටුව නිසා ඉදිරියේදී ඒ ඒ ආගම් වල අයට පුටුව හදන්න වෙන්නේ අපේ හාමුදුරුවන්ට.
අපේ හාමුදුරුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා දේශපාලඥනයන්ගේ පොඩි පොඩි සොච්චම් තෑගි වලට මේ සර්ව ආගමික කන්ඩායම් සමඟ එකට වාඩි වෙන්න එපා කියලා.
පණුවෝ වගේ නටන බොඩි ෂෙප් එක ගැන කතා කරන සුපර් ස්ටාර්ලා පිරිසක් තමයි මාධ්‍ය මඟින් බිහි කළේ. අපේ රටේ දියණිවරු දරුවෙකු ලැබුණු පසු සැලකිලිමත් වන්නේ බොඩි ෂේප් එක ගැන හා රූපලාවන්‍ය ගැන පමණයි. සුදුමැලිවුණ දියණිවරු තමයි දක්නට ලැබෙන්නේ.
දැන් මේ දකුණු පලාතේ ඉන්න රණවිරුවෙක් කියන මංත්‍රීවරයෙක් බොදුබලසේනාවට බනිනවලු. ඇත්තටම අපි රණවිරුවන්ට ආදරෙයි. මේ වගේ රණවිරුවන් දේශපාලනයට ගෙනාව එකත් අපරාධයක්. අජිත් ප්‍රසන්න හා ආරියතිලක ඇමතිට අපි කියනවා නිකන් පඟරනැට්ටෝ වෙන්නේ නැතිව ඉන්න කියලා.
තවත් හාමුදුරු කෙනෙක් ඉන්නවා දකුණු පලාත් සභාවේ අපේ හිතවත් බද්දේගම සමිත හාමුදුරුවෝ. උන්වහන්සේ ගැන කතා කරලා වැඩක් නැහැ. අපිට කියන්න තියෙන්නේ සමිත හාමුදුරුවන්ට නිවන් සැප ලැබේවා කියලා.
අපේ බලාපොරොත්තුව තමයි ආර්ය සිංහල දරුවන් ලක්ෂයක් ශාසනයට ගන්න, පන්සලක් පන්සලක් ගානේ ගිහින් මේ වැඩේ කරනවා.
ඒ වගේම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ රට සිංහල බෞද්ධ රටක් බව කියන්නේ නැති කිසිදු දේශපාලඥයකුට ජන්දය දෙන්න එපා. මුස්ලිම්-දෙමළ වුනත් කමක් නැහැ මේ රට සිංහල බෞද්ධ රටක් කියලා කියනවා නම් ඒ අයට ජන්දය දෙන්න. ඔබේ වැදගත් ජන්දය බඩගෝස්තරවදීන්ට දෙන්න එපා.
දෙමටගොඩ අවට පල්ලි 70ක් තියනවා. අකුරණ පල්ලි 80ක් තියනවා. අපේ රාට අලුතෙන් පංසල්, පල්ලි කෝවිල් අවශ්‍ය නැහැ. දැන් තියන ඒවා හොඳට ප්‍රමාණවත්
Source: **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**