බොදු මගුලට බිය මුස්ලිම් සභාවක්
බොදු මගුලට බිය මුස්ලිම් සභාවක්
Written by සිංහල බෞද්ධයා පත්‍රය Sunday, 31 January 2010 18:04 ජනවාරි 31
මාල දිවයින් ක්‍රි.වග 10 දක්වාම සියයට සියයක් බෞද්ධයන් විසු රටකි. ඉන්දියන් සාගරයේ බලය පැතිරවු පිරාතින් හෙවත් මුහුදු කොල්ලකාරයින් මේ රාජ්ජය අල්ලාගත් පසුව මාලදිවයින් හෙවත් දුපත් රාජධානිය (දිවෙහි රාජ්ජ) සම්පුර්ණයෙන්ම ඉස්ලාම් සමය ගැන්නුහ. වර්තමාන ලෝකයේ සියයට සියයක්ම ඉස්ලාම් ආගම ඇති රට මාල දිවයිනයි. මෙහි කිසිම වැසියෙකුට වෙනත් ආගමක් දර්ශනයක් ඇදහිම හෝ බාර ගැනිම නීතියෙන් සපුරා තහනම්කර තිබේ. අඩුම කරමින් බුද්ධ රූපයක් තියෙන පොතක්වත් මාල දිවයින් ඇතුළට ගෙනයාමට නොහැක.
මාල දිවයින් හි බිතානිය පාලන සමයේත් වෙහෙර තිබුණි. මාලේ නගර මධ්‍යයේ මහා බෝධියක් තිබුණි. තවමත් ඒ බෝධිය තිබුණු පාර බෝ මගු නම් වෙයි. ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයාව සිටි බෙල් මහතා මාල දිවයිනේද පුරා විද්‍යා පර්යේෂණයක යෙදුනේය. ඔහුගේ පර්යේෂණ වාර්තාව කියවිමෙන් මාල දිවයිනේ බෞද්ධ නටබුන් පිළිබදව සෑහෙන තොරතුරු දැන ගැනීමට පුඵවන.
මාලේ රටේ තා අටොල් හි ක¥ නමින් දුපතක් තිබේ. මෙහි වැසියෝ කාලාන්තරයක් තිස්සේ වාර්ෂික ආගමික උත්සවයක් පැවැත්වුහ. එය පසුගිය රජය විසින් හිටි හැටියේම තහනම් නියෝගයක් පවත්වා නවත්වා දැමුවේය. ප්‍රොපට් මොහොමඞ් වෙනුවෙන් පැවැත්වු ඒ උත්සවය තහනම් කිරීම ගැන කදු ¥ වැසියන් සතුටු වුයේ නැත. හේතුව මෙය අනිකුත් දු වාසින් වැල නොකැඞී කදු දු වෙත ගෙන්වු උළෙලක්විමයි. එමනිසා වර්තමාන රජයෙන් තහනම් කළ උළෙල යළි පවත්වන්ට ඉඩ දෙන්නැයි දු වැසි පිරිසකගෙන් ඉල්ලීමක් ඉදිරිපත්වුනි. එවිට කදු ඉස්ලාම් ආගමික සභාව කෝපවිය. පැරණි උළෙල නැවත ඇරඹිමට ඉඩදීම බෞද්ධ ඉතිහාසය ගැන හැගුමක් මාලේ වැසියන්ට ඇතිකිරිම යයි ඔවුන් කීහ.
කදු දු වැසියන් ප්‍රොපට් මොහොමද් උපත සමරමින් පැවැත්වු උළෙල බොදුමවුබෝද් ඊදාම ඵ්මඉදාය නම් වෙයි. මෙය සිංහලෙන් බොදු මගුලයි. කදු දු මුස්ලිම් සභාව බිය බුදුමගුල පවත්වන කදු වැසියන්ගේ උප විඥානයට බෞද්ධ හැගීම් ඇතිවේ යයි සැකයයි. එමනිසා කදු වැසියන් මෝඩයන් සේ තියාගන්ඩ රිසි මුස්්ලම් සබාව බොදු මගුල පැවැත්විමට ඉඩ නොදෙන්නැයි රජයට දැන්වු බව මාල දිවයින් පුවත් පත්හි පළව තිබේ.
සිංහල බෞද්ධයා පත්‍රය
ජනවාරි කලාපය
බොදු මගුලට බිය මුස්ලිම් සභාවක්
Written by සිංහල බෞද්ධයා පත්‍රය Sunday, 31 January 2010 18:04 ජනවාරි 31මාල දිවයින් ක්‍රි.වග 10 දක්වාම සියයට සියයක් බෞද්ධයන් විසු රටකි. ඉන්දියන් සාගරයේ බලය පැතිරවු පිරාතින් හෙවත් මුහුදු කොල්ලකාරයින් මේ රාජ්ජය අල්ලාගත් පසුව මාලදිවයින් හෙවත් දුපත් රාජධානිය (දිවෙහි රාජ්ජ) සම්පුර්ණයෙන්ම ඉස්ලාම් සමය ගැන්නුහ. වර්තමාන ලෝකයේ සියයට සියයක්ම ඉස්ලාම් ආගම ඇති රට මාල දිවයිනයි. මෙහි කිසිම වැසියෙකුට වෙනත් ආගමක් දර්ශනයක් ඇදහිම හෝ බාර ගැනිම නීතියෙන් සපුරා තහනම්කර තිබේ. අඩුම කරමින් බුද්ධ රූපයක් තියෙන පොතක්වත් මාල දිවයින් ඇතුළට ගෙනයාමට නොහැක.