"බොදු විශ්ව "කියල කුලයක් තියනවද..? මොකක්ද ඒ.
ucakila Well-known member Mar 31, 2007 5,053 1,927 113 33 gelioya-Kandy- kesbewa-Fort Jul 31, 2017 #2 ow ehema ekak thiyenawa. ahala thiyena widihatanam raththaran badu hadana aya lu.. sure na habai
1 1sam Well-known member Mar 25, 2016 2,644 5,722 113 Jul 31, 2017 #3 Stein said: "බොදු විශ්ව "කියල කුලයක් තියනවද..? මොකක්ද ඒ. Click to expand... To my knowledge, it's just WISHWA (goldsmiths, blacksmiths, brass/metal workers etc), but nobody can complain when they call it BODU WISHWA, because their religion is Buddhism too. It's just to sound it similar to bodu govi.
Stein said: "බොදු විශ්ව "කියල කුලයක් තියනවද..? මොකක්ද ඒ. Click to expand... To my knowledge, it's just WISHWA (goldsmiths, blacksmiths, brass/metal workers etc), but nobody can complain when they call it BODU WISHWA, because their religion is Buddhism too. It's just to sound it similar to bodu govi.
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Jul 31, 2017 #4 බොදු කියල කුල වලට එන්නෑ බං ඒ දාන්නෙ ආගම. විශ්ව කියන්නෙ විශ්ව කුල. නවන්දන්න කියන්නෙ. කම්මල් වැඩ රත්තරං වැඩ කරන්නෙ අන්න උන්.
බොදු කියල කුල වලට එන්නෑ බං ඒ දාන්නෙ ආගම. විශ්ව කියන්නෙ විශ්ව කුල. නවන්දන්න කියන්නෙ. කම්මල් වැඩ රත්තරං වැඩ කරන්නෙ අන්න උන්.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Aug 8, 2017 #7 විශ්ව කිවම නිකන් අනන්තයෙන් ආ තරු කුමරා වගේ එකක් මතක් වෙන්නෙ
justinshady Well-known member Jan 28, 2013 2,602 1,106 113 Walhalla ♤♡♢♧ Aug 8, 2017 #8 LazyLizard said: විශ්ව කිවම නිකන් අනන්තයෙන් ආ තරු කුමරා වගේ එකක් මතක් වෙන්නෙ Click to expand...