බොදු_උරුමය තඹ ආකරයට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බොදු_උරුමය තඹ ආකරයට

    ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයට දකුණින් පිහිටි තඹ ආකරයක් හාරද්දි බෞද්ධ ආරාමයක නටඹුන් හමුවූ බව චීන සමාගමක් කියයි. හත්වැනි සියවසට අයත් බව කියන මේ නටඹුන් අතර බුදුපිළිම, ආරාම, ස්ථුප ආදිය එහි විය. ආකරයේ වැඩ පටන්ගන්නාවිට එම පුරාවස්තු වැනසී යතියි බියක් පවතී. ලොව දෙවැනි විශාලතම තඹ ආකරය එහි තැණීමට චීන සමාගම සැරැසෙයි.

    330.jpg

    326.jpg
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අනේද කියන්නෙ ඇෆ්ගනිස්තාන රජය ඕකෙ පුරාවස්තු ඕනේ නම් අයින් කරගන්න අවුරුදු 3ක් දීලා. ඕකේ තියෙන පුරාවස්තු තොගේට අවුරුදු දහයකුත් මදිලු ඉවත් කරගන්න.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනේද කියන්නෙ ඇෆ්ගනිස්තාන රජය ඕකෙ පුරාවස්තු ඕනේ නම් අයින් කරගන්න අවුරුදු 3ක් දීලා. ඕකේ තියෙන පුරාවස්තු තොගේට අවුරුදු දහයකුත් මදිලු ඉවත් කරගන්න.

    :(