බොදු_බලය_මැදිහත්_වේ

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බොදු_බලය_මැදිහත්_වේ

    මුලතිව් ගුරුකන්ද පුරාණරජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටයුතු සිදුකරන ස්ථානය පිළිබඳ මුලතිව් අධිකරණ නියෝගය ලැබීමට ප්‍රමාදවීම හේතුවෙන් ආදාහන පූජොත්සවය විහාර භූමියේම සිදුකිරීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් පියවර ගත් බවට ගුරුකන්ද දායකසභාවේ ලේකම් මානෙල් කරුණාරත්න මහතා පැවසුවේය.
    ගුරුකන්ද විහාර පාර්ශවයෙන් ඉදිරිපත් වූ ජ්‍යේෂ්ඨ නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේ අදාල නඩු තීන්දුවට පැමිණිළකාර පාර්ශවය, නයාරු ප්‍රාදේශීය සභාව, හින්දු කෝවිල සංගමය විසින් දැඩි විරෝධය පෑ අවස්ථාවේදී මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා බෞද්ධ සම්ප්‍රධාය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව බලපැවත්වෙන් බව පවසමින් මෙම නඩු තීන්දුව පන්සල් භූමිය අසලම පිහිටි නයාරු මුහුදු වෙරලේ සිදු කිරීමට නියෝගය කොට සිටි බවටයි.
    නමුත් මුලතිව් අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට හා නියෝගය ලැබීමට ප්‍රමාදවීමත් පැවති දැඩි වර්ෂාපනය හා පාංශකූල කටයුතු අවසන්ව තිබීම හේතුවෙන් විහාරාධිපතිහිමියන්ගේ දේහය නරක් වීමට ඉඩපැවති හෙයින් ආදාහන පූජොත්සවය විහාර භූමියේම කෙලවරක පැවත්වීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් තීරණය කළ බවට ගුරුකන්ද විහාරයේ දායක සභාව කියා සිටියි.
    කෙසේ වෙතත් ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට හින්දු කොවිල් සංගමය ඇතුලු නඩුවට පෙනී සිටි නීතීඥවරුන් පිරිසක් විසින් පැමිණ දැඩි විරෝධය පෑම නිසාවෙන් එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවයක් හටගත් අතරම මුලතිව් පොලීසිය පැමිණ එය මැඩපවත්වන ලදි.
    එමෙන්ම ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන්ද පැමිණ විහාරාධිපති හිමියන්ගේ අවසන් කටයුතු විහාර භූමිය තුලම සිදු කර යුතු බවට ප්‍රකාශ කොට සිටි අතර දේහයේ පාංශුකූල කටයුතු අවසන් වීමෙන් පසුව අදාහන පූජෝත්සවය සිදු කිරීමට දායක සභාව විසින් පියවර ගෙන ඇත.
    එහිදී පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන් පවසා සිටියේ,
    ‘‘රජයක් තිබුනේන ම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැනේ මිනිස්සු මේ නීතිය අතට ගන්නේ නෑනෙ එකම රටක එකම නීතියක් ක්‍රියාත්මක නොවීමේ විපාක මේ ඕන ඕන විදිහට මේ ඡන්ද දෙමළ ජාතක සන්ධානයේ ඡන්ද බලාගෙන මේ ඉන්න අගමැති පිස්සු වැඩක් මේ කරන්නේ ඒකෙන් අන්තිමට ගැටුම් ඇති කරගන්නේ මේ මිනිස්සු ඒක එහෙම වෙන්න දෙන්න බැහැ. යනුවෙනි.
    නමුත් එයට විරෝධය පෑ හින්දු කොවිල් සංගමය හා ප්‍රදේශවාසීණ් පිරිසක් විසින් කියා සිටියේ මුලතිව් අධිකරණයේ නඩු තීන්දුව නොසලකමින් මෙවැනි පියවරක් ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවටය.
    – වන්නි රොමේෂ් මධුෂංඛ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ආයෙ බොදු බලේ හාමුදුරුවන්ව ගූ ඇන් පී පාන්ඩුවට අල්ලල හිරේ දාන්ඩ පුලුවන්, ගූ කුක්කන්ට් හුරේ දාන්ඩ පුලුවන් වෙයි..
     

    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    දැන් ආයෙ බොදු බලේ හාමුදුරුවන්ව ගූ ඇන් පී පාන්ඩුවට අල්ලල හිරේ දාන්ඩ පුලුවන්, ගූ කුක්කන්ට් හුරේ දාන්ඩ පුලුවන් වෙයි..

    :yes::yes:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් ආයෙ බොදු බලේ හාමුදුරුවන්ව ගූ ඇන් පී පාන්ඩුවට අල්ලල හිරේ දාන්ඩ පුලුවන්, ගූ කුක්කන්ට් හුරේ දාන්ඩ පුලුවන් වෙයි..


    ඔව් බන් ගූ ඇන් පි උන් වහන්න්සේව හිරේ දානවා....

    පොහොට්ටු බල්ලෝ උන්නාන්න්සේ කොටියෙක්ය... උන්නාන්සේ ඩයස්පෝරා කාරයෙක් කියලා බැන බැන උන්නාන්සේට මඩගහනවා



    ඉතින් ඔය දෙකොනම සිංහලයා වෙනුවෙන් කතා කරන්නේ නෑ. දැන් වත් තේරුම්ගනින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    ඔව් බන් ගූ ඇන් පි උන් වහන්න්සේව හිරේ දානවා....

    පොහොට්ටු බල්ලෝ උන්නාන්න්සේ කොටියෙක්ය... උන්නාන්සේ ඩයස්පෝරා කාරයෙක් කියලා බැන බැන උන්නාන්සේට මඩගහනවා



    ඉතින් ඔය දෙකොනම සිංහලයා වෙනුවෙන් කතා කරන්නේ නෑ. දැන් වත් තේරුම්ගනින්

    පොහොට්ටුවෙ කවුරුවත් එහෙම කියන්නෙ නැ, ලැජ්ජාව වහ ගන්ඩ බොරු කියන්ඩ එපා.. :no::no:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අඩෝ කතාව ඇත්ත නම් මාත් සෙට් වෙනව බොදු බලේට. එකෙන්ම.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පොහොට්ටුවෙ කවුරුවත් එහෙම කියන්නෙ නැ, ලැජ්ජාව වහ ගන්ඩ බොරු කියන්ඩ එපා.. :no::no:
    නෑ පැහැදිලිව විමල් වීරවංශ කිව්වා බොදුබලේ ඩයස්පෝරාවෙ අය කියලා...
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    හාමුදුරුවො මේ පරා චන්දය ඉල්ලන්නේ නැද්ද? විකම්ප ජාතික බලවේග වලට විශාල ඉල්ලුමක් දැන් තියෙනවා.මේ පාර ජාතික බලවේගයක් නෑ. ජේවීපි එකේ ජනතා බලවේගය විතරයි එකම විකල්පය.නාගනන්ද එන්නේ නැති එක නිසා ඒ චන්ද කාටවත් දාගන්න බැරුව ඉන්නවා
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    සින්හල අපි තමන්ගෙ රටේම බලු වෙලා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගූ ඇන් පී නිකායේ සෙට් එක නම් පේන්න වත් නෑනේද

    ආ අමතක වුනා කට්ටිය සජිත් සර්ට අපේක්ෂකත්වය දෙන්න කියලා සත්‍යග්‍රහයකනේ.