බොද වුනු දෙනුවන්
බොද වුනු දෙනුවන් මවනා ඡායා....
සිහිකරවයි හදවත ඔබෙ සේයා.......
නිදි නැති මනසේ රගදෙන මායා....
අවසන් වේවිද යලි හිරු පායා....
හුස්මෙන් හුස්මට දැනෙන ආදරේ...
අමුතුම මිහිරකි මැවුනෙ මා කෙරේ...
ඇස් වස්සන සොදුරුම ඒ කාලේ....
සුලි සුලගක් ගෙන ගියාද නොහැගේ...
ලස්සන මල් පෙති පරවෙන දවසයි....
ඒ මල්පෙති නටු අගිස්ස හැර යයි....
ආදරයට ඇති සීමා බෝමයි..........
සසර පුරා හමුවෙමු මං ඔබෙමයි....
බොද වුනු දෙනුවන් මවනා ඡායා....
සිහිකරවයි හදවත ඔබෙ සේයා.......
නිදි නැති මනසේ රගදෙන මායා....
අවසන් වේවිද යලි හිරු පායා....
හුස්මෙන් හුස්මට දැනෙන ආදරේ...
අමුතුම මිහිරකි මැවුනෙ මා කෙරේ...
ඇස් වස්සන සොදුරුම ඒ කාලේ....
සුලි සුලගක් ගෙන ගියාද නොහැගේ...
ලස්සන මල් පෙති පරවෙන දවසයි....
ඒ මල්පෙති නටු අගිස්ස හැර යයි....
ආදරයට ඇති සීමා බෝමයි..........
සසර පුරා හමුවෙමු මං ඔබෙමයි....



