බොනවනන් බීපල්ලා හරියට

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    අඩෝ උඹට ලැජ්ජා නැද්ද අඩු තරමේ ගත්තේ මෙතනින් කියලා ලින්ක් එකවත් දාන්නේ නැතුව, තමුන් ලියපු එකක් වගේ මෙතන දාලා.... රෙප් හිගාකන්න......?? :angry::frown::growl::angry:

    මෙන්න උඹ ඕක උස්සපු තැන.........!! :yes:

    Code:
    http://rana-liyana-blog.blogspot.com/2012/02/for-drinkers-and-smokers.html
     
    • Like
    Reactions: 1992buwa

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    තරහ ගත්තෙ මොකද බන්:oo::oo:. මම උඹට මොකුත් වැරැද්දක් කරාද????:baffled::baffled: මෙන්න මට ආපු මේල් එක.... no offense වලි දාගන්න නෙවේ නූල දැම්මේ. උඹටත් මොනා හරි ගන්න දෙයක් තියෙනවනන් ගනින්.:yes::yes:

    6971768190_01b66df2b5_c.jpg
     
    Last edited:

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    Uba gobbayek kiyana eka mulin ma kiyanna ona ussana ewa gattha thaena dapan p dial ekak nowi
    kohomaharh me tred eka dapu eka hodai habi ussapu thaenath dapan ubala karana me wada walin wenne watina lipi liyana blogers la adairyamath karana eka
    අරක්කු අයිස් නැත් නම් වතුර සෝඩා එක්ක විතරයි බොන්න ඕන නැත් නම් ඔරිජිනල් සැන්ඩි
    ඒත් බයිට් එකට කවඩාවත් ගම්ඹුරු තෙලෙ බැදපු ඩේවල් ගන්න එප ඊට හොඩඉ නිකන් බීපන් ඩොක්ටර් කෙනෙක් කිව්වෙ ගඹුරු තෙලෙ බැදපු ඒව එක්ක කෑවම ඇගෙ හොර්මෝන වලට පර්මනන්ට් බලපෑම් ඇති වෙනව කවඩාවත් ගඹුරු තෙලෙ බැදපු ඒව එක්ක අරක්කු මික්ස් කර ගන්න එපා.
    නිතරම නචුරල් ඒව බීපන් ඒ කිව්වෙ ප්ලස්ටික් රස බ්රෑන්ඩ බොන්න එපා ඒව තනි කරම කෙමිකල් ගල් අරක්කු,බීර් බීපන් ග්රීන් අපල්,රෙඩ් රම් එපා රෙඩ් රම් කියල තීන්නෙ රම් නෙවෙ ඔරිජිනල් රම් එකක් 3k ට වැඩි 1k ගනන් වලට ටින්නෙ කෙමිකල් නැත් නම් ඔරිජිනල් වොඩ්ක ,ස්කොට්ලන්ඩ් විස්කි වගේ ඒව බීපන්
     
    Last edited:

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    අඩෝ උඹට ලැජ්ජා නැද්ද අඩු තරමේ ගත්තේ මෙතනින් කියලා ලින්ක් එකවත් දාන්නේ නැතුව, තමුන් ලියපු එකක් වගේ මෙතන දාලා.... රෙප් හිගාකන්න......?? :angry::frown::growl::angry:

    මෙන්න උඹ ඕක උස්සපු තැන.........!! :yes:

    Code:
    http://rana-liyana-blog.blogspot.com/2012/02/for-drinkers-and-smokers.html

    uba 100% k hari
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    Uba gobbayek kiyana eka mulin ma kiyanna ona ussana ewa gattha thaena dapan p dial ekak nowi
    kohomaharh me tred eka dapu eka hodai habi ussapu thaenath dapan ubala karana me wada walin wenne watina lipi liyana blogers la adairyamath karana eka

    දන්නවනන් අනිව දානවා කොල්ලෝ..... mail ආව එකක් නෙ දැම්මේ. මචන් පුලුවන් එකෙක් ඉන්නවනන් ඇඩ්මින් ට කියල හරි කමක් නෑ ත්‍රෙඩ් එක ගලවපන් EK එකෙන්. බල්ලොන්ට බත් දාලා අතත් හප්පවගත්තා නේ..... තූහ් නොදකින්!!!
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    දන්නවනන් අනිව දානවා කොල්ලෝ..... mail ආව එකක් නෙ දැම්මේ. මචන් පුලුවන් එකෙක් ඉන්නවනන් ඇඩ්මින් ට කියල හරි කමක් නෑ ත්‍රෙඩ් එක ගලවපන් EK එකෙන්. බල්ලොන්ට බත් දාලා අතත් හප්පවගත්තා නේ..... තූහ් නොදකින්!!!

    uba bllek da kiyanna mama danne naha mama katha kare manussakama gana uba dannawa neda oya hugag blogers la oya lipi liyanne kiyak hari hoya ganna adsense walin un godak creative un innawa ewagen gattha article fb ekei me wage forum walai danakota thinawa nam link ekath dapan mama katha kare balu kathawak neme machan manussakama gana
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    uba bllek da kiyanna mama danne naha mama katha kare manussakama gana uba dannawa neda oya hugag blogers la oya lipi liyanne kiyak hari hoya ganna adsense walin un godak creative un innawa ewagen gattha article fb ekei me wage forum walai danakota thinawa nam link ekath dapan mama katha kare balu kathawak neme machan manussakama gana

    eka thamai yako issella sinhalen kiwwe wade kare kawuda kiyala dannawanan aniwa link eka daanawa kiyala. source eka danne nathi nisai damme naththe. math me uraj kiwwata passe thamami danne meka blogger kenekge kiyala. matath thread eka danna kalin mathak une na google eke wachana tika gahala meke aththama urumakkaraya kawuda kiyala hoyaganna.

    mama me wage informative thread wadiya daala na. mage kalin thread balapan umbata oonema nan source eka dannawanan defa daanawa.
    එළ කැස්බෑවා

    umba modayek wage madata panagena dagalala methana wana karanne nathuwa umba dannawanan kawuruhari EK eke waddek me thread eka ain karapan.

    hitu mama meke source eka daannan.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    Thnx machan share karata ...... kiyanna adambaray ,,,,,,umba kiayala tiyena dewal walin hama ekakma wage man gaw tiyenawa.... eth mas kaallak ehema dekkama tikak naliyana gathiyak enawane ban ,,,,,,, wijalaneta wenta athi maye hithe .....:lol::lol::lol:
     
    • Like
    Reactions: ushan.ky

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    නිතරම නචුරල් ඒව බීපන් ඒ කිව්වෙ ප්ලස්ටික් රස බ්රෑන්ඩ බොන්න එපා ඒව තනි කරම කෙමිකල් ගල් අරක්කු,බීර් බීපන් ග්රීන් අපල්,රෙඩ් රම් එපා රෙඩ් රම් කියල තීන්නෙ රම් නෙවෙ ඔරිජිනල් රම් එකක් 3k ට වැඩි 1k ගනන් වලට ටින්නෙ කෙමිකල් නැත් නම් ඔරිජිනල් වොඩ්ක ,ස්කොට්ලන්ඩ් විස්කි වගේ ඒව බීපන්

    kathaawa sahathika aththa:yes::yes::yes:

    බයිට් එකට කවඩාවත් ගම්ඹුරු තෙලෙ බැදපු ඩේවල් ගන්න එප ඊට හොඩඉ නිකන් බීපන් ඩොක්ටර් කෙනෙක් කිව්වෙ ගඹුරු තෙලෙ බැදපු ඒව එක්ක කෑවම ඇගෙ හොර්මෝන වලට පර්මනන්ට් බලපෑම් ඇති වෙනව කවඩාවත් ගඹුරු තෙලෙ බැදපු ඒව එක්ක අරක්කු මික්ස් කර ගන්න එපා.

    eee unata yako kanna kamathi ewane:growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    තරහ ගත්තෙ මොකද බන්:oo::oo:. මම උඹට මොකුත් වැරැද්දක් කරාද????:baffled::baffled: මෙන්න මට ආපු මේල් එක.... no offense වලි දාගන්න නෙවේ නූල දැම්මේ. උඹටත් මොනා හරි ගන්න දෙයක් තියෙනවනන් ගනින්.:yes::yes:

    :shocked: ඕවා අපි දැකලා ගොඩක් කල් බං...... :yes: ඒ උනාට උඹට මේක ඊ මේල් එකකින් ආව එකක් කියලා හරි මුලින්ම කියන්න තිබ්බා.......!! :yes::D
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    :shocked: ඕවා අපි දැකලා ගොඩක් කල් බං...... :yes: ඒ උනාට උඹට මේක ඊ මේල් එකකින් ආව එකක් කියලා හරි මුලින්ම කියන්න තිබ්බා.......!! :yes::D

    http://rana-liyana-blog.blogspot.com/2012/02/for-drinkers-and-smokers.html

    pala pala boru kiyanne nathuwa... ranaage blog eke mea thread eka daala thiyenneth 2012 feb 07 wenidane yako..... february 07th kiyanne godak kalda??? ;);) dan wadak na owa gana katha karala.... mage hitha hondatama ridila thiyenne ban :lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,246
    113
    :lol::lol::lol::lol::lol::lol: Rep added bro.. දවසක සෙට් වෙලා අරක්කු කරටි කැඩෙන්න ගහමු. හැබැයි ඔන්න උබ තියරියට ගහන්න ඕනෙ හරි...
    බොලාගෙ කතාව නන් බුද්ධාගම රකින්න නේද:baffled::baffled: