අඩෝ උඹට ලැජ්ජා නැද්ද අඩු තරමේ ගත්තේ මෙතනින් කියලා ලින්ක් එකවත් දාන්නේ නැතුව, තමුන් ලියපු එකක් වගේ මෙතන දාලා.... රෙප් හිගාකන්න......??
මෙන්න උඹ ඕක උස්සපු තැන.........!!![]()
Code:http://rana-liyana-blog.blogspot.com/2012/02/for-drinkers-and-smokers.html

. මම උඹට මොකුත් වැරැද්දක් කරාද????
මෙන්න මට ආපු මේල් එක.... no offense වලි දාගන්න නෙවේ නූල දැම්මේ. උඹටත් මොනා හරි ගන්න දෙයක් තියෙනවනන් ගනින්.

අඩෝ උඹට ලැජ්ජා නැද්ද අඩු තරමේ ගත්තේ මෙතනින් කියලා ලින්ක් එකවත් දාන්නේ නැතුව, තමුන් ලියපු එකක් වගේ මෙතන දාලා.... රෙප් හිගාකන්න......??
මෙන්න උඹ ඕක උස්සපු තැන.........!!![]()
Code:http://rana-liyana-blog.blogspot.com/2012/02/for-drinkers-and-smokers.html
Uba gobbayek kiyana eka mulin ma kiyanna ona ussana ewa gattha thaena dapan p dial ekak nowi
kohomaharh me tred eka dapu eka hodai habi ussapu thaenath dapan ubala karana me wada walin wenne watina lipi liyana blogers la adairyamath karana eka
දන්නවනන් අනිව දානවා කොල්ලෝ..... mail ආව එකක් නෙ දැම්මේ. මචන් පුලුවන් එකෙක් ඉන්නවනන් ඇඩ්මින් ට කියල හරි කමක් නෑ ත්රෙඩ් එක ගලවපන් EK එකෙන්. බල්ලොන්ට බත් දාලා අතත් හප්පවගත්තා නේ..... තූහ් නොදකින්!!!
uba bllek da kiyanna mama danne naha mama katha kare manussakama gana uba dannawa neda oya hugag blogers la oya lipi liyanne kiyak hari hoya ganna adsense walin un godak creative un innawa ewagen gattha article fb ekei me wage forum walai danakota thinawa nam link ekath dapan mama katha kare balu kathawak neme machan manussakama gana
Thnx machan share karata ...... kiyanna adambaray ,,,,,,umba kiayala tiyena dewal walin hama ekakma wage man gaw tiyenawa.... eth mas kaallak ehema dekkama tikak naliyana gathiyak enawane ban ,,,,,,, wijalaneta wenta athi maye hithe .....![]()



නිතරම නචුරල් ඒව බීපන් ඒ කිව්වෙ ප්ලස්ටික් රස බ්රෑන්ඩ බොන්න එපා ඒව තනි කරම කෙමිකල් ගල් අරක්කු,බීර් බීපන් ග්රීන් අපල්,රෙඩ් රම් එපා රෙඩ් රම් කියල තීන්නෙ රම් නෙවෙ ඔරිජිනල් රම් එකක් 3k ට වැඩි 1k ගනන් වලට ටින්නෙ කෙමිකල් නැත් නම් ඔරිජිනල් වොඩ්ක ,ස්කොට්ලන්ඩ් විස්කි වගේ ඒව බීපන්



බයිට් එකට කවඩාවත් ගම්ඹුරු තෙලෙ බැදපු ඩේවල් ගන්න එප ඊට හොඩඉ නිකන් බීපන් ඩොක්ටර් කෙනෙක් කිව්වෙ ගඹුරු තෙලෙ බැදපු ඒව එක්ක කෑවම ඇගෙ හොර්මෝන වලට පර්මනන්ට් බලපෑම් ඇති වෙනව කවඩාවත් ගඹුරු තෙලෙ බැදපු ඒව එක්ක අරක්කු මික්ස් කර ගන්න එපා.



තරහ ගත්තෙ මොකද බන්. මම උඹට මොකුත් වැරැද්දක් කරාද????
මෙන්න මට ආපු මේල් එක.... no offense වලි දාගන්න නෙවේ නූල දැම්මේ. උඹටත් මොනා හරි ගන්න දෙයක් තියෙනවනන් ගනින්.
![]()
ඕවා අපි දැකලා ගොඩක් කල් බං......
ඒ උනාට උඹට මේක ඊ මේල් එකකින් ආව එකක් කියලා හරි මුලින්ම කියන්න තිබ්බා.......!! 
ඕවා අපි දැකලා ගොඩක් කල් බං......
ඒ උනාට උඹට මේක ඊ මේල් එකකින් ආව එකක් කියලා හරි මුලින්ම කියන්න තිබ්බා.......!!

dan wadak na owa gana katha karala.... mage hitha hondatama ridila thiyenne ban 

බොලාගෙ කතාව නන් බුද්ධාගම රකින්න නේදRep added bro.. දවසක සෙට් වෙලා අරක්කු කරටි කැඩෙන්න ගහමු. හැබැයි ඔන්න උබ තියරියට ගහන්න ඕනෙ හරි...

