බොනස් එකටත් කෙලලා බන් - Lumpsum Tax

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මං නොසලකා හරින්න කියලා විතරයි දැක්කෙ
    නොසලකා හැරිය ඉතින් 🥲

    මෙම නිවසේ ඔහු පදිංචී වී නැත. කියලා return කරන්න ඔන. ☺️
     
    • Haha
    Reactions: EnIgma001

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඔබේ බදු රටේ සංවර්ධනයටයි
    Think About It GIF by Identity
     
    • Haha
    Reactions: Don GasCan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    බලපන්කො කීයක් හරි හම්බෙනවනෙ කියලා හිත හදන් ඉඳියා, බෝනස් එකෙනෙත් 30% කපලා මුන් Lumpsum Tax කියලා. දවසම මූසලයි ඒක දැක්ක වෙලේ ඉඳලා :( ලොකු ගානකට ශොට් එක හම්බෙලා ඒකෙනුත්
    Lumpsum issara indanma tiyenawa ban. Gota ayin kalada danne ne. issara apey commision ehema eddi kandulu enawa ahata. Rajya sewakayo 4 5kage padi ethana ban 🥴 🥴

    මේකට මොකවත් නොකරොත් අපි ස්ට්‍රෙස් වෙලා මැරෙනවා..ඔය ටැක්ස් එකට කැපෙන ගාන දැක්කම හෙන අවුල් බන්...කාලකන්නි හොරු සෙට් එකක් අපි දුක් මහන්සි වෙලා හම්බකරන සල්ලි උන්ට හිතූ හිතු වෙලාවට කැමති ගනන් වලින් උස්සනවා වගේ වැඩක් නේ...

    ලක්ෂ 69ක් කරපු හරියක්...ඒ යක්කු ඒත් පිනට කන්නේ...මහන්සි වෙලා වැඩ කරලා තැනකට ආපු අපිම තමයි ඒකෙනුත් ආයේ වලට වැටුනේ...පුදුම කරුමයක් මේ වේස යක්කු.. වලින් හොර රැලක් නඩත්තු කරන්න අපිත් පව් ගෙවන්න වෙලා...

    මම නම් බදු සහ epf වලට සම්පූර්ණ විරුද්ධයි... ආන්ඩුව පිනට කන්න මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ගේ ශ්‍රමය හූරන් කනවා...ඒත් කමක් නෑ කියමු සාධාරණ ගානක් නම්...මේක දැක්කම බඩ පපුව හෝස් ගාලා යනවා..

    අවුරුදු ගානක් කට්ට කාලා, රෑ නිදි මරන් පාඩම් කරලා ඩිග්‍රි ගොඩ දාගෙන, නිදි මරන් වැඩ කරලා මේ ගාන ගන්නේ...ඒකට වෙච්ච මහන්සිය දන්නේ අපි විතරයි...හිඟන බල්ලෝ නිකන්ම ඉඳගෙන කනවා විතරයි...මහන්සි වෙලා වැඩ කරනවා කියන එකක් දන්නේ නෑ..

    මුන් රට කාපු නිසා ජොබ් මාරු කරගෙන, ඩිමාන්ඩ් කරලා, ඉල්ලලා යන්තම් ආර්තිකයට ගැලපෙන්න පඩිය වැඩි කරගත්තා...අනිත් මාසෙම කෙලියා බල්ලෝ ටික...හිටිය ගානටත් අඩු වුනා වගේ...

    මම අම්මලට ගෙදර වියදමට දෙන්නෙත් 30,000යි කන්න බොන්න..මගේ වියදම්, ලෝන් ඔක්කොම එක්ක...මේ කාලක්න්නි ඒකටත් එක්ක ලක්ෂ එකහමාරකට බලහත්කාරෙන් මගෙන් ගන්නවා උන්ට කන්න...හිතපන්..?
    Ane ban nikan boru bayla nogaha hitapan. Lapaya hitiyath oya kapena gaana kapena kota umbata andei tama. Ai umba hitenawada minisunge tiyena thanhaawa lapaya aawama nathi wei kiyala.

    Ekama dey tika dawasak giyama oka amathaka wela yanawa.
    ------ Post added on Apr 11, 2023 at 10:47 AM
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Ape nam tax % eka company eken add karala eeta passe ena total eke difference eka apen ganne.. bonus eken 7600 kapala tibbe payee tax kiyala :rolleyes: hoda welavata loku salary na nattam heart attack enava
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    ඉස්සරත් තිබුනා ඔය සීන් එක. 2013 / 14 කාලේ වගේ ඉඳල ලැබුණු බෝනස් වලට පට්ට tax එකක් වැදුන මතකයි. ( ඊට ඉස්සෙල්ල ලොකු බෝනස් ලැබුනේ නෑ, ඉතින් ලොකුවට අඩු වෙන්නෙත් නැහැ :lol: )
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    ආදායමට තමා පොන්ස් බදු ගහලා තියෙන්නේ 🤣

    ඉතින් මෝඩ බයි පොන්නයො ඒක තමා කිව්වෙ. ගෝතයගෙ සංවර්ධන ටෝකට වෙට් වෙලා රටම බංකොළොත් කරපු බයි බැල්ලි තව එනව ලැජ්ජ නැතුව 🤭🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ

    පල වහල් පොන්නයා යන්න ආදායමට තමා බදු ගහලා උන්ට ගෙවා ගන්න බැහැ කියන්නේ තව මොනවද උබ කියවන්නේ 🤣
     
    • Haha
    Reactions: shenat

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මේකට මොකවත් නොකරොත් අපි ස්ට්‍රෙස් වෙලා මැරෙනවා..ඔය ටැක්ස් එකට කැපෙන ගාන දැක්කම හෙන අවුල් බන්...කාලකන්නි හොරු සෙට් එකක් අපි දුක් මහන්සි වෙලා හම්බකරන සල්ලි උන්ට හිතූ හිතු වෙලාවට කැමති ගනන් වලින් උස්සනවා වගේ වැඩක් නේ...

    ලක්ෂ 69ක් කරපු හරියක්...ඒ යක්කු ඒත් පිනට කන්නේ...මහන්සි වෙලා වැඩ කරලා තැනකට ආපු අපිම තමයි ඒකෙනුත් ආයේ වලට වැටුනේ...පුදුම කරුමයක් මේ වේස යක්කු.. වලින් හොර රැලක් නඩත්තු කරන්න අපිත් පව් ගෙවන්න වෙලා...

    මම නම් බදු සහ epf වලට සම්පූර්ණ විරුද්ධයි... ආන්ඩුව පිනට කන්න මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ගේ ශ්‍රමය හූරන් කනවා...ඒත් කමක් නෑ කියමු සාධාරණ ගානක් නම්...මේක දැක්කම බඩ පපුව හෝස් ගාලා යනවා..

    අවුරුදු ගානක් කට්ට කාලා, රෑ නිදි මරන් පාඩම් කරලා ඩිග්‍රි ගොඩ දාගෙන, නිදි මරන් වැඩ කරලා මේ ගාන ගන්නේ...ඒකට වෙච්ච මහන්සිය දන්නේ අපි විතරයි...හිඟන බල්ලෝ නිකන්ම ඉඳගෙන කනවා විතරයි...මහන්සි වෙලා වැඩ කරනවා කියන එකක් දන්නේ නෑ..

    මුන් රට කාපු නිසා ජොබ් මාරු කරගෙන, ඩිමාන්ඩ් කරලා, ඉල්ලලා යන්තම් ආර්තිකයට ගැලපෙන්න පඩිය වැඩි කරගත්තා...අනිත් මාසෙම කෙලියා බල්ලෝ ටික...හිටිය ගානටත් අඩු වුනා වගේ...

    මම අම්මලට ගෙදර වියදමට දෙන්නෙත් 30,000යි කන්න බොන්න..මගේ වියදම්, ලෝන් ඔක්කොම එක්ක...මේ කාලක්න්නි ඒකටත් එක්ක ලක්ෂ එකහමාරකට බලහත්කාරෙන් මගෙන් ගන්නවා උන්ට කන්න...හිතපන්..?
    දැන් තව ටික දවසකින් පාරට වාහනේ දාන හැම පාරම road tax එකත් ගෙවලා යන්න උනාම තවත් ආතල්.
     
    • Sad
    Reactions: kolavari

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    පල වහල් පොන්නයා යන්න ආදායමට තමා බදු ගහලා උන්ට ගෙවා ගන්න බැහැ කියන්නේ තව මොනවද උබ කියවන්නේ 🤣

    කියන දේ තේරුම් ගන්න ඔලුවක් තිබුණ නං තොපි රට බංකොළොත් කරන එකක් නෑ නේද හැබැයි 🤣🤣🤣
    ඒත් කියන්න බෑ මයින කිව්වොත් තොපෙ අම්මත් ඩීල් කරන උන් නෙ තොපි. තුක් 🤮
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    කියන දේ තේරුම් ගන්න ඔලුවක් තිබුණ නං තොපි රට බංකොළොත් කරන එකක් නෑ නේද හැබැයි 🤣🤣🤣
    ලියලා තියෙන දෙය කියවා ගන්න පුළුවන් නම් මෝඩ ජෙප්පන්ට කඩේ යනවා ද🤣🤣🤣🤦
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Ane ban nikan boru bayla nogaha hitapan. Lapaya hitiyath oya kapena gaana kapena kota umbata andei tama. Ai umba hitenawada minisunge tiyena thanhaawa lapaya aawama nathi wei kiyala.

    Ekama dey tika dawasak giyama oka amathaka wela yanawa.
    ------ Post added on Apr 11, 2023 at 10:47 AM
    Lapaya hitiyath gana kapei..eth e salli hora kanne na.. munta sapa denna yanne na..

    Mamath tax gewanawa.. eth mun tax horakana widiya dakkama mala paina eka sadaranai 😡

    FB_IMG_1681192870106.jpg
     
    • Like
    Reactions: Jack_Sparrow

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    Lapaya hitiyath gana kapei..eth e salli hora kanne na.. munta sapa denna yanne na..

    Mamath tax gewanawa.. eth mun tax horakana widiya dakkama mala paina eka sadaranai 😡

    View attachment 202174
    Ane ban, Umbalata duka tiyenne badu kapila salli wena un hora kana nisa newi, Salli kapena nisa. Saralai. Kauru aawath umbalage hithe tiyena thanhaawa adu wenne ne (mamath kamathi ne.) kauda ban kamathi laksha gaanak nathi karaganna every month?
     
    • Like
    Reactions: SupiriKollek

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,104
    113
    මේකට මොකවත් නොකරොත් අපි ස්ට්‍රෙස් වෙලා මැරෙනවා..ඔය ටැක්ස් එකට කැපෙන ගාන දැක්කම හෙන අවුල් බන්...කාලකන්නි හොරු සෙට් එකක් අපි දුක් මහන්සි වෙලා හම්බකරන සල්ලි උන්ට හිතූ හිතු වෙලාවට කැමති ගනන් වලින් උස්සනවා වගේ වැඩක් නේ...

    ලක්ෂ 69ක් කරපු හරියක්...ඒ යක්කු ඒත් පිනට කන්නේ...මහන්සි වෙලා වැඩ කරලා තැනකට ආපු අපිම තමයි ඒකෙනුත් ආයේ වලට වැටුනේ...පුදුම කරුමයක් මේ වේස යක්කු.. වලින් හොර රැලක් නඩත්තු කරන්න අපිත් පව් ගෙවන්න වෙලා...

    මම නම් බදු සහ epf වලට සම්පූර්ණ විරුද්ධයි... ආන්ඩුව පිනට කන්න මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ගේ ශ්‍රමය හූරන් කනවා...ඒත් කමක් නෑ කියමු සාධාරණ ගානක් නම්...මේක දැක්කම බඩ පපුව හෝස් ගාලා යනවා..

    අවුරුදු ගානක් කට්ට කාලා, රෑ නිදි මරන් පාඩම් කරලා ඩිග්‍රි ගොඩ දාගෙන, නිදි මරන් වැඩ කරලා මේ ගාන ගන්නේ...ඒකට වෙච්ච මහන්සිය දන්නේ අපි විතරයි...හිඟන බල්ලෝ නිකන්ම ඉඳගෙන කනවා විතරයි...මහන්සි වෙලා වැඩ කරනවා කියන එකක් දන්නේ නෑ..

    මුන් රට කාපු නිසා ජොබ් මාරු කරගෙන, ඩිමාන්ඩ් කරලා, ඉල්ලලා යන්තම් ආර්තිකයට ගැලපෙන්න පඩිය වැඩි කරගත්තා...අනිත් මාසෙම කෙලියා බල්ලෝ ටික...හිටිය ගානටත් අඩු වුනා වගේ...

    මම අම්මලට ගෙදර වියදමට දෙන්නෙත් 30,000යි කන්න බොන්න..මගේ වියදම්, ලෝන් ඔක්කොම එක්ක...මේ කාලක්න්නි ඒකටත් එක්ක ලක්ෂ එකහමාරකට බලහත්කාරෙන් මගෙන් ගන්නවා උන්ට කන්න...හිතපන්..?
    ඒ මොනවා උනත් මහින්ද මාත්තයා යුද්ධෙ ඉවර කරේ නැත්තං මෙහෙම නොකා නොබී හරි වැටිලා ඉන්නවත් රටක් නෑ නේද අපිට? ඒවා හිතපන්. කලගුණ අමතක කරන්න එපා 😒
     
    • Sad
    Reactions: kolavari

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Ane ban, Umbalata duka tiyenne badu kapila salli wena un hora kana nisa newi, Salli kapena nisa. Saralai. Kauru aawath umbalage hithe tiyena thanhaawa adu wenne ne (mamath kamathi ne.) kauda ban kamathi laksha gaanak nathi karaganna every month?
    Uba hithana widiya mama hithanne kohonada ban?

    Mehen rata yana un e ratawal wala tax gewanne nadda? Gewanawa.. gewana tax walata unta e ratawala benigits hamabawenawa.. tax nasthi wenne na

    Lankawe api gewana tax walin mun sura sapa widiniwa, hora kanawa.. kawuruwath ekata kamathi na

    Ratak geniyanda tax one. Eth dan yana tax eka asadaranai. % eka adu wenda one.. patan ganna range eka wadi wenna one..minissu unge padiya mattamata already aragatta loan, lease thiyenawa.. ekaparama loku tax ekak ekathu unama un anathai.. + tax ekathuwenne api already wakra widiyata hama baduwakatama ha sevavakatama tax gewana atharathura
     
    • Like
    Reactions: Jack_Sparrow

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Oka tyne company eka HR eke ate ban..mam danna company deka thunaka dan salary denne 100k ta adu ganak..ituru tika retention or wenama acc ekakin bank krnawa..unta kisi henayak ne..ape inna HR kalakanninta tmai ohoma deyak kraganna bari
    Podi podi company ehema kalata anith ewata owa karanna ba bn.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,148
    113
    මේකට මොකවත් නොකරොත් අපි ස්ට්‍රෙස් වෙලා මැරෙනවා..ඔය ටැක්ස් එකට කැපෙන ගාන දැක්කම හෙන අවුල් බන්...කාලකන්නි හොරු සෙට් එකක් අපි දුක් මහන්සි වෙලා හම්බකරන සල්ලි උන්ට හිතූ හිතු වෙලාවට කැමති ගනන් වලින් උස්සනවා වගේ වැඩක් නේ...

    ලක්ෂ 69ක් කරපු හරියක්...ඒ යක්කු ඒත් පිනට කන්නේ...මහන්සි වෙලා වැඩ කරලා තැනකට ආපු අපිම තමයි ඒකෙනුත් ආයේ වලට වැටුනේ...පුදුම කරුමයක් මේ වේස යක්කු.. වලින් හොර රැලක් නඩත්තු කරන්න අපිත් පව් ගෙවන්න වෙලා...

    මම නම් බදු සහ epf වලට සම්පූර්ණ විරුද්ධයි... ආන්ඩුව පිනට කන්න මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ගේ ශ්‍රමය හූරන් කනවා...ඒත් කමක් නෑ කියමු සාධාරණ ගානක් නම්...මේක දැක්කම බඩ පපුව හෝස් ගාලා යනවා..

    අවුරුදු ගානක් කට්ට කාලා, රෑ නිදි මරන් පාඩම් කරලා ඩිග්‍රි ගොඩ දාගෙන, නිදි මරන් වැඩ කරලා මේ ගාන ගන්නේ...ඒකට වෙච්ච මහන්සිය දන්නේ අපි විතරයි...හිඟන බල්ලෝ නිකන්ම ඉඳගෙන කනවා විතරයි...මහන්සි වෙලා වැඩ කරනවා කියන එකක් දන්නේ නෑ..

    මුන් රට කාපු නිසා ජොබ් මාරු කරගෙන, ඩිමාන්ඩ් කරලා, ඉල්ලලා යන්තම් ආර්තිකයට ගැලපෙන්න පඩිය වැඩි කරගත්තා...අනිත් මාසෙම කෙලියා බල්ලෝ ටික...හිටිය ගානටත් අඩු වුනා වගේ...

    මම අම්මලට ගෙදර වියදමට දෙන්නෙත් 30,000යි කන්න බොන්න..මගේ වියදම්, ලෝන් ඔක්කොම එක්ක...මේ කාලක්න්නි ඒකටත් එක්ක ලක්ෂ එකහමාරකට බලහත්කාරෙන් මගෙන් ගන්නවා උන්ට කන්න...හිතපන්..?
    වැඩක් නෑ මචන් කතා කරලා , මටත් මාර අවුල් මේක දැක්කාම, යකෝ දැන් බෝනස් එකෙනුත් කපලා, ආයිත් පඩියෙනුත් කපනවා, හම්බෙන රෙද්දකුත් නෑ, අඩුම ගානෙ අහින්සක මිනිහෙක්ට බෙහෙත් ටිකවත් හරියට ගන්න තියේනම් කමක් නෑ

    මටත් ලියුමක් ආවා ඔබ බදු ගෙවිය යුතු පුද්ගලයෙක් බවට දෙශිය ආදයම් දෙපාර්තමෙන්තුවේ අපි සතුටෙන් දැන්වීමට කැමැත්තෙමු - බදු ගෙවමු රට නගමු කියලා ලියුමක්. 🤣

    මෙය ලැබී දින 14ක් ඇතුලත ඔබගේ ජාතික හැදුනුම් පතේ කොපියක් අප වෙත ලැබෙන්න සලස්වන්න.

    දැනටමත් ඔබ සතුව බදු ගොනුවක් තිබේ නම් මෙය නොසලකා හරින්න කියලා.
    හම්මෝ... :(
    ------ Post added on Apr 11, 2023 at 1:30 PM
     
    • Sad
    Reactions: kolavari