මං නොසලකා හරින්න කියලා විතරයි දැක්කෙ
නොසලකා හැරිය ඉතින්![]()
මෙම නිවසේ ඔහු පදිංචී වී නැත. කියලා return කරන්න ඔන.
මං නොසලකා හරින්න කියලා විතරයි දැක්කෙ
නොසලකා හැරිය ඉතින්![]()
Lumpsum issara indanma tiyenawa ban. Gota ayin kalada danne ne. issara apey commision ehema eddi kandulu enawa ahata. Rajya sewakayo 4 5kage padi ethana banබලපන්කො කීයක් හරි හම්බෙනවනෙ කියලා හිත හදන් ඉඳියා, බෝනස් එකෙනෙත් 30% කපලා මුන් Lumpsum Tax කියලා. දවසම මූසලයි ඒක දැක්ක වෙලේ ඉඳලාලොකු ගානකට ශොට් එක හම්බෙලා ඒකෙනුත්
Ane ban nikan boru bayla nogaha hitapan. Lapaya hitiyath oya kapena gaana kapena kota umbata andei tama. Ai umba hitenawada minisunge tiyena thanhaawa lapaya aawama nathi wei kiyala.මේකට මොකවත් නොකරොත් අපි ස්ට්රෙස් වෙලා මැරෙනවා..ඔය ටැක්ස් එකට කැපෙන ගාන දැක්කම හෙන අවුල් බන්...කාලකන්නි හොරු සෙට් එකක් අපි දුක් මහන්සි වෙලා හම්බකරන සල්ලි උන්ට හිතූ හිතු වෙලාවට කැමති ගනන් වලින් උස්සනවා වගේ වැඩක් නේ...
ලක්ෂ 69ක් කරපු හරියක්...ඒ යක්කු ඒත් පිනට කන්නේ...මහන්සි වෙලා වැඩ කරලා තැනකට ආපු අපිම තමයි ඒකෙනුත් ආයේ වලට වැටුනේ...පුදුම කරුමයක් මේ වේස යක්කු.. වලින් හොර රැලක් නඩත්තු කරන්න අපිත් පව් ගෙවන්න වෙලා...
මම නම් බදු සහ epf වලට සම්පූර්ණ විරුද්ධයි... ආන්ඩුව පිනට කන්න මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ගේ ශ්රමය හූරන් කනවා...ඒත් කමක් නෑ කියමු සාධාරණ ගානක් නම්...මේක දැක්කම බඩ පපුව හෝස් ගාලා යනවා..
අවුරුදු ගානක් කට්ට කාලා, රෑ නිදි මරන් පාඩම් කරලා ඩිග්රි ගොඩ දාගෙන, නිදි මරන් වැඩ කරලා මේ ගාන ගන්නේ...ඒකට වෙච්ච මහන්සිය දන්නේ අපි විතරයි...හිඟන බල්ලෝ නිකන්ම ඉඳගෙන කනවා විතරයි...මහන්සි වෙලා වැඩ කරනවා කියන එකක් දන්නේ නෑ..
මුන් රට කාපු නිසා ජොබ් මාරු කරගෙන, ඩිමාන්ඩ් කරලා, ඉල්ලලා යන්තම් ආර්තිකයට ගැලපෙන්න පඩිය වැඩි කරගත්තා...අනිත් මාසෙම කෙලියා බල්ලෝ ටික...හිටිය ගානටත් අඩු වුනා වගේ...
මම අම්මලට ගෙදර වියදමට දෙන්නෙත් 30,000යි කන්න බොන්න..මගේ වියදම්, ලෝන් ඔක්කොම එක්ක...මේ කාලක්න්නි ඒකටත් එක්ක ලක්ෂ එකහමාරකට බලහත්කාරෙන් මගෙන් ගන්නවා උන්ට කන්න...හිතපන්..?
hoda welavata loku salary na nattam heart attack enavaආදායමට තමා පොන්ස් බදු ගහලා තියෙන්නේ![]()
පල වහල් පොන්නයා යන්න ආදායමට තමා බදු ගහලා උන්ට ගෙවා ගන්න බැහැ කියන්නේ තව මොනවද උබ කියවන්නේඉතින් මෝඩ බයි පොන්නයො ඒක තමා කිව්වෙ. ගෝතයගෙ සංවර්ධන ටෝකට වෙට් වෙලා රටම බංකොළොත් කරපු බයි බැල්ලි තව එනව ලැජ්ජ නැතුව![]()
දැන් තව ටික දවසකින් පාරට වාහනේ දාන හැම පාරම road tax එකත් ගෙවලා යන්න උනාම තවත් ආතල්.මේකට මොකවත් නොකරොත් අපි ස්ට්රෙස් වෙලා මැරෙනවා..ඔය ටැක්ස් එකට කැපෙන ගාන දැක්කම හෙන අවුල් බන්...කාලකන්නි හොරු සෙට් එකක් අපි දුක් මහන්සි වෙලා හම්බකරන සල්ලි උන්ට හිතූ හිතු වෙලාවට කැමති ගනන් වලින් උස්සනවා වගේ වැඩක් නේ...
ලක්ෂ 69ක් කරපු හරියක්...ඒ යක්කු ඒත් පිනට කන්නේ...මහන්සි වෙලා වැඩ කරලා තැනකට ආපු අපිම තමයි ඒකෙනුත් ආයේ වලට වැටුනේ...පුදුම කරුමයක් මේ වේස යක්කු.. වලින් හොර රැලක් නඩත්තු කරන්න අපිත් පව් ගෙවන්න වෙලා...
මම නම් බදු සහ epf වලට සම්පූර්ණ විරුද්ධයි... ආන්ඩුව පිනට කන්න මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ගේ ශ්රමය හූරන් කනවා...ඒත් කමක් නෑ කියමු සාධාරණ ගානක් නම්...මේක දැක්කම බඩ පපුව හෝස් ගාලා යනවා..
අවුරුදු ගානක් කට්ට කාලා, රෑ නිදි මරන් පාඩම් කරලා ඩිග්රි ගොඩ දාගෙන, නිදි මරන් වැඩ කරලා මේ ගාන ගන්නේ...ඒකට වෙච්ච මහන්සිය දන්නේ අපි විතරයි...හිඟන බල්ලෝ නිකන්ම ඉඳගෙන කනවා විතරයි...මහන්සි වෙලා වැඩ කරනවා කියන එකක් දන්නේ නෑ..
මුන් රට කාපු නිසා ජොබ් මාරු කරගෙන, ඩිමාන්ඩ් කරලා, ඉල්ලලා යන්තම් ආර්තිකයට ගැලපෙන්න පඩිය වැඩි කරගත්තා...අනිත් මාසෙම කෙලියා බල්ලෝ ටික...හිටිය ගානටත් අඩු වුනා වගේ...
මම අම්මලට ගෙදර වියදමට දෙන්නෙත් 30,000යි කන්න බොන්න..මගේ වියදම්, ලෝන් ඔක්කොම එක්ක...මේ කාලක්න්නි ඒකටත් එක්ක ලක්ෂ එකහමාරකට බලහත්කාරෙන් මගෙන් ගන්නවා උන්ට කන්න...හිතපන්..?
පල වහල් පොන්නයා යන්න ආදායමට තමා බදු ගහලා උන්ට ගෙවා ගන්න බැහැ කියන්නේ තව මොනවද උබ කියවන්නේ![]()
ලියලා තියෙන දෙය කියවා ගන්න පුළුවන් නම් මෝඩ ජෙප්පන්ට කඩේ යනවා දකියන දේ තේරුම් ගන්න ඔලුවක් තිබුණ නං තොපි රට බංකොළොත් කරන එකක් නෑ නේද හැබැයි![]()
Lapaya hitiyath gana kapei..eth e salli hora kanne na.. munta sapa denna yanne na..Ane ban nikan boru bayla nogaha hitapan. Lapaya hitiyath oya kapena gaana kapena kota umbata andei tama. Ai umba hitenawada minisunge tiyena thanhaawa lapaya aawama nathi wei kiyala.
Ekama dey tika dawasak giyama oka amathaka wela yanawa.
------ Post added on Apr 11, 2023 at 10:47 AM
Ane ban, Umbalata duka tiyenne badu kapila salli wena un hora kana nisa newi, Salli kapena nisa. Saralai. Kauru aawath umbalage hithe tiyena thanhaawa adu wenne ne (mamath kamathi ne.) kauda ban kamathi laksha gaanak nathi karaganna every month?Lapaya hitiyath gana kapei..eth e salli hora kanne na.. munta sapa denna yanne na..
Mamath tax gewanawa.. eth mun tax horakana widiya dakkama mala paina eka sadaranai
View attachment 202174
ඒ මොනවා උනත් මහින්ද මාත්තයා යුද්ධෙ ඉවර කරේ නැත්තං මෙහෙම නොකා නොබී හරි වැටිලා ඉන්නවත් රටක් නෑ නේද අපිට? ඒවා හිතපන්. කලගුණ අමතක කරන්න එපාමේකට මොකවත් නොකරොත් අපි ස්ට්රෙස් වෙලා මැරෙනවා..ඔය ටැක්ස් එකට කැපෙන ගාන දැක්කම හෙන අවුල් බන්...කාලකන්නි හොරු සෙට් එකක් අපි දුක් මහන්සි වෙලා හම්බකරන සල්ලි උන්ට හිතූ හිතු වෙලාවට කැමති ගනන් වලින් උස්සනවා වගේ වැඩක් නේ...
ලක්ෂ 69ක් කරපු හරියක්...ඒ යක්කු ඒත් පිනට කන්නේ...මහන්සි වෙලා වැඩ කරලා තැනකට ආපු අපිම තමයි ඒකෙනුත් ආයේ වලට වැටුනේ...පුදුම කරුමයක් මේ වේස යක්කු.. වලින් හොර රැලක් නඩත්තු කරන්න අපිත් පව් ගෙවන්න වෙලා...
මම නම් බදු සහ epf වලට සම්පූර්ණ විරුද්ධයි... ආන්ඩුව පිනට කන්න මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ගේ ශ්රමය හූරන් කනවා...ඒත් කමක් නෑ කියමු සාධාරණ ගානක් නම්...මේක දැක්කම බඩ පපුව හෝස් ගාලා යනවා..
අවුරුදු ගානක් කට්ට කාලා, රෑ නිදි මරන් පාඩම් කරලා ඩිග්රි ගොඩ දාගෙන, නිදි මරන් වැඩ කරලා මේ ගාන ගන්නේ...ඒකට වෙච්ච මහන්සිය දන්නේ අපි විතරයි...හිඟන බල්ලෝ නිකන්ම ඉඳගෙන කනවා විතරයි...මහන්සි වෙලා වැඩ කරනවා කියන එකක් දන්නේ නෑ..
මුන් රට කාපු නිසා ජොබ් මාරු කරගෙන, ඩිමාන්ඩ් කරලා, ඉල්ලලා යන්තම් ආර්තිකයට ගැලපෙන්න පඩිය වැඩි කරගත්තා...අනිත් මාසෙම කෙලියා බල්ලෝ ටික...හිටිය ගානටත් අඩු වුනා වගේ...
මම අම්මලට ගෙදර වියදමට දෙන්නෙත් 30,000යි කන්න බොන්න..මගේ වියදම්, ලෝන් ඔක්කොම එක්ක...මේ කාලක්න්නි ඒකටත් එක්ක ලක්ෂ එකහමාරකට බලහත්කාරෙන් මගෙන් ගන්නවා උන්ට කන්න...හිතපන්..?
Uba hithana widiya mama hithanne kohonada ban?Ane ban, Umbalata duka tiyenne badu kapila salli wena un hora kana nisa newi, Salli kapena nisa. Saralai. Kauru aawath umbalage hithe tiyena thanhaawa adu wenne ne (mamath kamathi ne.) kauda ban kamathi laksha gaanak nathi karaganna every month?
Podi podi company ehema kalata anith ewata owa karanna ba bn.Oka tyne company eka HR eke ate ban..mam danna company deka thunaka dan salary denne 100k ta adu ganak..ituru tika retention or wenama acc ekakin bank krnawa..unta kisi henayak ne..ape inna HR kalakanninta tmai ohoma deyak kraganna bari
වැඩක් නෑ මචන් කතා කරලා , මටත් මාර අවුල් මේක දැක්කාම, යකෝ දැන් බෝනස් එකෙනුත් කපලා, ආයිත් පඩියෙනුත් කපනවා, හම්බෙන රෙද්දකුත් නෑ, අඩුම ගානෙ අහින්සක මිනිහෙක්ට බෙහෙත් ටිකවත් හරියට ගන්න තියේනම් කමක් නෑමේකට මොකවත් නොකරොත් අපි ස්ට්රෙස් වෙලා මැරෙනවා..ඔය ටැක්ස් එකට කැපෙන ගාන දැක්කම හෙන අවුල් බන්...කාලකන්නි හොරු සෙට් එකක් අපි දුක් මහන්සි වෙලා හම්බකරන සල්ලි උන්ට හිතූ හිතු වෙලාවට කැමති ගනන් වලින් උස්සනවා වගේ වැඩක් නේ...
ලක්ෂ 69ක් කරපු හරියක්...ඒ යක්කු ඒත් පිනට කන්නේ...මහන්සි වෙලා වැඩ කරලා තැනකට ආපු අපිම තමයි ඒකෙනුත් ආයේ වලට වැටුනේ...පුදුම කරුමයක් මේ වේස යක්කු.. වලින් හොර රැලක් නඩත්තු කරන්න අපිත් පව් ගෙවන්න වෙලා...
මම නම් බදු සහ epf වලට සම්පූර්ණ විරුද්ධයි... ආන්ඩුව පිනට කන්න මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ගේ ශ්රමය හූරන් කනවා...ඒත් කමක් නෑ කියමු සාධාරණ ගානක් නම්...මේක දැක්කම බඩ පපුව හෝස් ගාලා යනවා..
අවුරුදු ගානක් කට්ට කාලා, රෑ නිදි මරන් පාඩම් කරලා ඩිග්රි ගොඩ දාගෙන, නිදි මරන් වැඩ කරලා මේ ගාන ගන්නේ...ඒකට වෙච්ච මහන්සිය දන්නේ අපි විතරයි...හිඟන බල්ලෝ නිකන්ම ඉඳගෙන කනවා විතරයි...මහන්සි වෙලා වැඩ කරනවා කියන එකක් දන්නේ නෑ..
මුන් රට කාපු නිසා ජොබ් මාරු කරගෙන, ඩිමාන්ඩ් කරලා, ඉල්ලලා යන්තම් ආර්තිකයට ගැලපෙන්න පඩිය වැඩි කරගත්තා...අනිත් මාසෙම කෙලියා බල්ලෝ ටික...හිටිය ගානටත් අඩු වුනා වගේ...
මම අම්මලට ගෙදර වියදමට දෙන්නෙත් 30,000යි කන්න බොන්න..මගේ වියදම්, ලෝන් ඔක්කොම එක්ක...මේ කාලක්න්නි ඒකටත් එක්ක ලක්ෂ එකහමාරකට බලහත්කාරෙන් මගෙන් ගන්නවා උන්ට කන්න...හිතපන්..?
හම්මෝ...මටත් ලියුමක් ආවා ඔබ බදු ගෙවිය යුතු පුද්ගලයෙක් බවට දෙශිය ආදයම් දෙපාර්තමෙන්තුවේ අපි සතුටෙන් දැන්වීමට කැමැත්තෙමු - බදු ගෙවමු රට නගමු කියලා ලියුමක්.
මෙය ලැබී දින 14ක් ඇතුලත ඔබගේ ජාතික හැදුනුම් පතේ කොපියක් අප වෙත ලැබෙන්න සලස්වන්න.
දැනටමත් ඔබ සතුව බදු ගොනුවක් තිබේ නම් මෙය නොසලකා හරින්න කියලා.