බලපන්කො කීයක් හරි හම්බෙනවනෙ කියලා හිත හදන් ඉඳියා, බෝනස් එකෙනෙත් 30% කපලා මුන් Lumpsum Tax කියලා. දවසම මූසලයි ඒක දැක්ක වෙලේ ඉඳලා
ලොකු ගානකට ශොට් එක හම්බෙලා ඒකෙනුත්
ලොකු ගානකට ශොට් එක හම්බෙලා ඒකෙනුත්
ලොකු ගානකට ශොට් එක හම්බෙලා ඒකෙනුත්ආදායමට තමා බදු ගහන්න ඕන.
Amo amo ostar Aussie idan rata hadanna talk denawa
keeyak kapilada?බලපන්කො කීයක් හරි හම්බෙනවනෙ කියලා හිත හදන් ඉඳියා, බෝනස් එකෙනෙත් 30% කපලා මුන් Lumpsum Tax කියලා. දවසම මූසලයි ඒක දැක්ක වෙලේ ඉඳලාලොකු ගානකට ශොට් එක හම්බෙලා ඒකෙනුත්
මටත් ලියුමක් ආවා ඔබ බදු ගෙවිය යුතු පුද්ගලයෙක් බවට දෙශිය ආදයම් දෙපාර්තමෙන්තුවේ අපි සතුටෙන් දැන්වීමට කැමැත්තෙමු - බදු ගෙවමු රට නගමු කියලා ලියුමක්.
මෙය ලැබී දින 14ක් ඇතුලත ඔබගේ ජාතික හැදුනුම් පතේ කොපියක් අප වෙත ලැබෙන්න සලස්වන්න.
දැනටමත් ඔබ සතුව බදු ගොනුවක් තිබේ නම් මෙය නොසලකා හරින්න කියලා.