බොනස් එකටත් කෙලලා බන් - Lumpsum Tax

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    මටත් ලියුමක් ආවා ඔබ බදු ගෙවිය යුතු පුද්ගලයෙක් බවට දෙශිය ආදයම් දෙපාර්තමෙන්තුවේ අපි සතුටෙන් දැන්වීමට කැමැත්තෙමු - බදු ගෙවමු රට නගමු කියලා ලියුමක්. 🤣

    මෙය ලැබී දින 14ක් ඇතුලත ඔබගේ ජාතික හැදුනුම් පතේ කොපියක් අප වෙත ලැබෙන්න සලස්වන්න.

    දැනටමත් ඔබ සතුව බදු ගොනුවක් තිබේ නම් මෙය නොසලකා හරින්න කියලා.

    ලියුම බලන්,හාමු මතක් කර කර තේ පාරක් ගහපන්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    අපිට ගහලා නැනේ. උබලගේ අයතනයේන් තමා ඔක කරනවා ඇත්තේ. බැන්කුවේන් නම් එහෙම කපන්නේ නැ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    බලපන්කො කීයක් හරි හම්බෙනවනෙ කියලා හිත හදන් ඉඳියා, බෝනස් එකෙනෙත් 30% කපලා මුන් Lumpsum Tax කියලා. දවසම මූසලයි ඒක දැක්ක වෙලේ ඉඳලා :( ලොකු ගානකට ශොට් එක හම්බෙලා ඒකෙනුත්

    1681220554081.jpeg
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    අහංකො අපට වෙලා තියන සීන් එක . මගේ ටැක්ස් කැපිල තියන විදිහට මට පහල පොසිශන් එකේ ඉන්න එකාට මට වඩා පඩි වැඩියි දැන් . මාර හුට්ටක්නෙ බං අපට උනේ :dull::dull::dull::dull:
    It is impossible. එහෙම වෙන්නෙ නෑ බං