බොන්ඩම ඕන්නං බොන්ඩ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,907
    3,246
    113
    නිවාඩු දවසේ හීනියට පොඩි අඩියක් පුඩියක් ගහනවා නම් මේ කරුණු ටික දැනගෙන බොන්ඩ 😂 සෑහෙන වැදගත්...!

    01.බොන්ඩම ඕන්නං බොන්ඩ.

    02. එපානං නොබී ඉන්ඩ..බොන එවුංට දේශන දෙන එක නවත්තන්ඩ.

    03.තමන්ට ඉතාම විස්සාසවන්ත අය එක්ක විතරක් බොන්ඩ.එහෙම එකෙක් නැත්තං තනියම බොන්ඩ.

    04.ෂුවර් නැති එවුං එක්ක බොද්දී කතා බහ කරද්දී පරිස්සං වෙන්ඩ.ඒ වගේ වෙලාවට අතිශය පුද්ගලික දේවල්, දේශපාලනය,රැකියාව,පවුල,ආගම ජාතිය වාගේ දේවල් ගැන කතා නොකර ඉන්ඩ.

    05.දෙන්නෙක් සෙට් වෙලා බෝතලයක් බොනකොට තමන්ට අයිති ඒකෙන් 1/2 ක් බවත් තුන් දෙනෙක් බොනකොට තමංගේ කොටහා 1/3 ක් වන බවත් තේරුං අරං බොන්ඩ.

    06.හැකි තරම් නිදහස් ස්වභාවික ගෝෂාවක් නැති තැනක සෙට් වෙන්ඩ.

    07.බොන වෙලාවට හැන්ඩ් පෝන් අනං මනං ඔක්කම ඕප් කරලා බොන්ඩ.. බැරිමනං ඇමතුම් සීමා කර ගන්ඩ.

    08.හැකි තරම් වෙලාව ගෙන බොන්ඩ.ලග නවන එක නවත්තන්ඩ.

    09.හැකි තරම් බයිට් වර්ග ලගට ගන්න.. තම්බපු එලවලු, අමු පලතුරු වැනි දේ වැඩිපුර ගන්ඩ..තෙල් හා සෝස් තැවරූ කෑම අඩු කරන්ඩ..

    10.සැන්ඩි වැඩි පුර දා ගෙන හැකි තරං තනුක කර ගෙන හෙමීට බොන්ඩ.

    11.දරුනු මත ගැටුමක් ඇති වීමට ඉඩ ඇති බව තේරුනොත් සින්දුවක් කියලා විහිලුවක් කරලා ඔවුන්ගේ අවදානය වෙන අතකට යොමු කරන්ඩ.

    12.කිහිප දෙනෙකු සිටින තැනක දෙදෙනෙකුට පමනක් අදාල පුද්ගලික මාතෘකා ඇද නොගෙන ඉන්ඩ.

    13.දෙදෙනෙකුට වැඩි පිරිසක් සිටින තැන රහසිගත හා අතිශය පුද්ගලික දේවල් ඇද බෑමෙන් වලකින්ඩ.

    14.පුද්ගලික කෝන්තර පිරි මහ ගන්ඩ හිතාන නොබොන්න..එවැනි අය සමග බීමෙන් වලකින්ඩ.

    15.බොන තැන කෙල ගසන හොටු සූරනවා වගේ අනෙකාව අපහසුතාවයට පත් වෙන කිසිවක් නොකරන්ඩ.

    16.එකට බොන්ඩ පටං ගන්ඩ එකට විසිර යන්ඩ.

    17.කබරයා දාන අය ගැන කරටි කඩා ගත්ත අය ගැන විසේස අවදානය යොමු කරන්ඩ.ඔවුනට පිහිට වෙන්ඩ.

    18.බීමෙන් පසු රිය ධාවනයෙන් වලකින්ඩ..බැරිමනං වැටිච්ච තැන නිදා ගන්ඩ..

    19.තමන්ගේ මිතුරන් ආරක්ෂිතව ඔවුන්ගේ නිවෙස් කරා යැවීමට පියවර ගන්ඩ.

    20.තමන්ගේ සීමාව සහ ඉදිරි වැඩ කටයුතු ගැන අවදානමෙන් තමංගේ සීමාව දැන බොන්ඩ...

    FB_IMG_1661826407675.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මොකක්ද බන් ඔය තිත්ත සැර වතුර එක බීල උබලා ලබන තෘප්තිය? ඔය සල්ලිවලින් pizza එකක් කාපන්කො..:)

    චැහ් , නිකන් ඔය පිටි ගුලි ගිලලා ලෙඩ වෙන්න එපා. :oo:

    ඒ සල්ලි වලින් බීපන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Bonne nethi ciga gahanne nethi kotinma mukuthma karanne nethuwa inna untath leda hadenne bn..anika me kiyana aul enna ara Ashique 2 eke ponnaya wage bonda one. Ehema bona un adui
    ඒ වුණාට නොබොන අයට සාපේක්ෂව ඔය වගේ ලෙඩ රෝග වැළදෙන්න තියෙන අවධානම බොන කෙනෙක්ගෙ හුහක් වැඩියිනෙ. :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,890
    1
    60,815
    113
    Mother Earth
    බොන තැන්වල නොබී ඉඳලා දිය රෙද්දෙන් බෙල්ල කපන උන් ඉන්නවා. බොන තැන් වල නොබී ඉන්න ඩයල් ගැන අවධානයෙන් ඉන්න. එයාල තමයි ගොඩක් වෙලාවට ගැටුම් ඇති කරන්නෙ. පස්සෙ බේරන්නෙ හෝ තව අවුලවන්නෙත් උන්මයි. මගේ අත්දැකීමක් නෙමෙයි. ඒත් මම දැකපු දෙයක්. හොඳ යාළුවො තෝරගෙන බිව්වෙ නැත්තන් ලොකු කරදර වල පැටලෙන්න වෙනවා. පාර්ටි එකකදි වුණ සීන් එකක් මතක් වෙලා මේ ටික කිව්වෙ.
    _________________
    මම නම් සිගා ගහන්නෙ නෑ. ඒත් බොනවා. සෙට් එකේ කවුරුත් සිගා ගහන අය නෑ. බීල chill එකේ හිනාවෙලා ඉන්න උන් විතරයි ඉන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,945
    113
    නිවාඩු දවසේ හීනියට පොඩි අඩියක් පුඩියක් ගහනවා නම් මේ කරුණු ටික දැනගෙන බොන්ඩ 😂 සෑහෙන වැදගත්...!

    01.බොන්ඩම ඕන්නං බොන්ඩ.

    02. එපානං නොබී ඉන්ඩ..බොන එවුංට දේශන දෙන එක නවත්තන්ඩ.

    03.තමන්ට ඉතාම විස්සාසවන්ත අය එක්ක විතරක් බොන්ඩ.එහෙම එකෙක් නැත්තං තනියම බොන්ඩ.

    04.ෂුවර් නැති එවුං එක්ක බොද්දී කතා බහ කරද්දී පරිස්සං වෙන්ඩ.ඒ වගේ වෙලාවට අතිශය පුද්ගලික දේවල්, දේශපාලනය,රැකියාව,පවුල,ආගම ජාතිය වාගේ දේවල් ගැන කතා නොකර ඉන්ඩ.

    05.දෙන්නෙක් සෙට් වෙලා බෝතලයක් බොනකොට තමන්ට අයිති ඒකෙන් 1/2 ක් බවත් තුන් දෙනෙක් බොනකොට තමංගේ කොටහා 1/3 ක් වන බවත් තේරුං අරං බොන්ඩ.

    06.හැකි තරම් නිදහස් ස්වභාවික ගෝෂාවක් නැති තැනක සෙට් වෙන්ඩ.

    07.බොන වෙලාවට හැන්ඩ් පෝන් අනං මනං ඔක්කම ඕප් කරලා බොන්ඩ.. බැරිමනං ඇමතුම් සීමා කර ගන්ඩ.

    08.හැකි තරම් වෙලාව ගෙන බොන්ඩ.ලග නවන එක නවත්තන්ඩ.

    09.හැකි තරම් බයිට් වර්ග ලගට ගන්න.. තම්බපු එලවලු, අමු පලතුරු වැනි දේ වැඩිපුර ගන්ඩ..තෙල් හා සෝස් තැවරූ කෑම අඩු කරන්ඩ..

    10.සැන්ඩි වැඩි පුර දා ගෙන හැකි තරං තනුක කර ගෙන හෙමීට බොන්ඩ.

    11.දරුනු මත ගැටුමක් ඇති වීමට ඉඩ ඇති බව තේරුනොත් සින්දුවක් කියලා විහිලුවක් කරලා ඔවුන්ගේ අවදානය වෙන අතකට යොමු කරන්ඩ.

    12.කිහිප දෙනෙකු සිටින තැනක දෙදෙනෙකුට පමනක් අදාල පුද්ගලික මාතෘකා ඇද නොගෙන ඉන්ඩ.

    13.දෙදෙනෙකුට වැඩි පිරිසක් සිටින තැන රහසිගත හා අතිශය පුද්ගලික දේවල් ඇද බෑමෙන් වලකින්ඩ.

    14.පුද්ගලික කෝන්තර පිරි මහ ගන්ඩ හිතාන නොබොන්න..එවැනි අය සමග බීමෙන් වලකින්ඩ.

    15.බොන තැන කෙල ගසන හොටු සූරනවා වගේ අනෙකාව අපහසුතාවයට පත් වෙන කිසිවක් නොකරන්ඩ.

    16.එකට බොන්ඩ පටං ගන්ඩ එකට විසිර යන්ඩ.

    17.කබරයා දාන අය ගැන කරටි කඩා ගත්ත අය ගැන විසේස අවදානය යොමු කරන්ඩ.ඔවුනට පිහිට වෙන්ඩ.

    18.බීමෙන් පසු රිය ධාවනයෙන් වලකින්ඩ..බැරිමනං වැටිච්ච තැන නිදා ගන්ඩ..

    19.තමන්ගේ මිතුරන් ආරක්ෂිතව ඔවුන්ගේ නිවෙස් කරා යැවීමට පියවර ගන්ඩ.

    20.තමන්ගේ සීමාව සහ ඉදිරි වැඩ කටයුතු ගැන අවදානමෙන් තමංගේ සීමාව දැන බොන්ඩ...

    View attachment 182973
    Limit ekata beepan, Pace karala beepan. have some good company and music. you will enjoy it.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    අඩෝ සිරාවට සිගා අළු වලට වමනෙ චාජ් වෙන්නෙ ඇයි. මට හිතෙන්නෙ අළු උගුරෙ හිටල වෙන්න ඇති vomit වෙන්නෙ. :D
    එක පාර වෙරිය වැඩි වෙනවා. ඒකයි එහෙම වෙන්නෙ. මට ජීවිතේට සිහි නැති වෙන්න බිව්වත් වමනෙ ගිහින් නෑ.