බොන්ඩි, FBI විදේශ මැතිවරණ තර්ජන ඒකකයට අරී

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    එක්සත් ජනපදයේ මැතිවරණ වලට වන විදේශ තර්ජන, අනවශ්‍ය මැදිහත් වීම් සහ මැතිවරණ වල විශ්වසනීය භාවය සම්බන්දයෙන් සැක සංකා ඇතිකරන විදේශ බලවේග පිලිබඳ FBI පරීක්ෂන කන්ඩායම වහාම විසුරුවා හැරීමට ඇමරිකානු අධිකරණ දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත්තේ පෑම් බොන්ඩි, ට්‍රම්ප් පරිපාලනයේ නව අධිකරණ දෙපාර්තුමේන්තු ලේකම් වරිය පත් කිරීමත් සමඟය . 2017 ඇතිකරන ලද මෙම විශේෂ FBI ඒකකය, රුසියාව ඇතුලු අනිකුත් සතුරු විදෙස් රටවලින් ඇමරිකානු මැතිවරණ වලට එල්ලවු තර්ජන රැල්ලකට පසුව ඇතිකරන ලදි. මෙම ඒකකයේ කාර්යභාරය වුයේ සියලු ආකාරයේ විදේස් මැතිවරණ තර්ජන වලට ප්‍රතිචාර දක්වීම සහ නිශේදනය කිරීමයි. විශේෂයෙන් 2016 ට්‍රම්ප් ජයගත් මැතිවරණයේදී රුසියානු මැදිහත් වීම් රාශියක් වාර්තාවිය.

    3NRRP6OG4VNQHHLTLQ54AJTP7I.jpg
    gettyimages-1242409189.jpg
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇයි මොකද වෙලා තියෙන්නේ ?

    FBI උන් නඩුදාලා අදිකරණ දෙපාර්තුමෙන්තුවට විරුද්ධව! මේ විශේෂ ඒකය සම්බන්දයෙන් නෙවෙයි, අර ජනවාරි 6 ට්‍රම්ප්ගේ තගාලා ඇවිල්ල කැපිටල් බිල්ඩිම අල්ලලා පොලිස්කාරයෝ මරල දෙඟා නැටුවට පස්සේ උන් අල්ලපු FBI නිලදාරීන්ගෙන් දේශපාලන පලිගනීම් නවත්තන්න කියලා!
     
    Last edited:
    • Wow
    Reactions: B.Chat