බොන්නයි හදන්නෙ සතියකට පස්සෙ.

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Owa Hoda Badu ithin. Gal wage chemical goda neweine. Production cost eka wadi athi bn
    ඒක වෙන්න ඇති. බෝතලේ නං පෙනුමක් නැහැ, මම බිලා තියෙන්නෙත් ඕක එක පාරක්ද කොහෙද.
     
    • Like
    Reactions: Rontmir

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඒක වෙන්න ඇති. බෝතලේ නං පෙනුමක් නැහැ, මම බිලා තියෙන්නෙත් ඕක එක පාරක්ද කොහෙද.
    උඹ දිනපතා බොන්නේ කසියා ද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    එක සැරයක් වත් බිලා නැහැ
    මම එක පාරක් ගැහුවා. සංසාරේ එපා උනා 🤮
    ජින් වර්ග අවුලක් නෑ. ලෙමන් ජින් එක පට්ට. බ්‍රැන්ඩි අඩියක් ගහපන් පොඩ්ඩක් රත්කරලා. ඒක පට්ට (y)
     
    • Like
    Reactions: Janatha Jhon

    AnuradhaRa

    Well-known member
  • මම එක පාරක් ගැහුවා. සංසාරේ එපා උනා 🤮
    ජින් වර්ග අවුලක් නෑ. ලෙමන් ජින් එක පට්ට. බ්‍රැන්ඩි අඩියක් ගහපන් පොඩ්ඩක් රත්කරලා. ඒක පට්ට (y)
    ලිපේ තියලද රත් කරන්නෙ?
     
    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    මම එක පාරක් ගැහුවා. සංසාරේ එපා උනා 🤮
    ජින් වර්ග අවුලක් නෑ. ලෙමන් ජින් එක පට්ට. බ්‍රැන්ඩි අඩියක් ගහපන් පොඩ්ඩක් රත්කරලා. ඒක පට්ට (y)
    සෙමට කියාපු බේත.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම එක පාරක් ගැහුවා. සංසාරේ එපා උනා 🤮
    ජින් වර්ග අවුලක් නෑ. ලෙමන් ජින් එක පට්ට. බ්‍රැන්ඩි අඩියක් ගහපන් පොඩ්ඩක් රත්කරලා. ඒක පට්ට (y)
    බලමු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    චීස් සිංහලු

    View attachment 219876
    images
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බොනවා කියන්නේ කැරි වියදමක් නෙහ් බන්? වෙලාවට බොන්නේ නැත්තේ. :lol:
     
    • Like
    Reactions: Hyaenidae

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම එක පාරක් ගැහුවා. සංසාරේ එපා උනා 🤮
    ජින් වර්ග අවුලක් නෑ. ලෙමන් ජින් එක පට්ට. බ්‍රැන්ඩි අඩියක් ගහපන් පොඩ්ඩක් රත්කරලා. ඒක පට්ට (y)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    බොනවා කියන්නේ ධාතු වියදමක් නෙහ් බන්? වෙලාවට බොන්නේ නැත්තේ. :lol: (2)
     
    • Haha
    Reactions: xengine

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    බඩේලිය වගේකුත් තියෙනව දැක්කද?
    කන බොන දේට කැරි කතා කියල තොට ලබන ආත්මෙවත් කොත්තුවක් ආස දෙයක් කන්න ලැබෙන එකක් නෑ.

    හොදට දැකල පුරුදු බයිට් ටිකක්. මේ Omeeka Restaurant එකද මාලබේ? :shocked::nerd:

    ඔව්. උබ එහෙද? ;)

    තමන්ගෙ ත්‍රෙඩ් ඇරෙන්න වෙන ත්‍රෙඩ් ටිකක් හිට් වෙනකොට කසනව වගේ නේද. ;)

    ඉදල හිටල කැරි ගතිය එලියට එනව ඉතින්. :lol:
    ------ Post added on Nov 28, 2023 at 8:12 AM