බොන්නයි හදන්නෙ සතියකට පස්සෙ.

AnuradhaRa

Well-known member
  • කන බොන දේට කැරි කතා කියල තොට ලබන ආත්මෙවත් කොත්තුවක් ආස දෙයක් කන්න ලැබෙන එකක් නෑ.
    මම සාමාන්‍යයෙන් වෙන අයට එහෙම කතා කරන්නෙ නෑ
    උඹට හින්දයි එහෙම කිව්වෙ 😅
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මම සාමාන්‍යයෙන් වෙන අයට එහෙම කතා කරන්නෙ නෑ
    උඹ හින්දයි එහෙම කිව්වෙ
    උබවගේ පින් බතෙක් කියන දේවල් මමනම් පඩේකට ගනන් ගන්නෙ නෑ. අනික උබ මට නෙමේනෙ කියල තියෙන්නෙ වෙන එකෙක් කියපු එකක් කෝට් කරලනෙ. :lol: වැදගත් දෙයක් යන ත්‍රෙඩ් එකක් එහෙම පේන්නත් බෑනෙ උබට. ඔව්ව තමා උබේ කැරිකම.

    Screenshot 2023-11-28 081520.jpg


    :lol: :lol:
     

    AnuradhaRa

    Well-known member
  • උබවගේ පින් බතෙක් කියන දේවල් මමනම් පඩේකට ගනන් ගන්නෙ නෑ. වැදගත් දෙයක් යන ත්‍රෙඩ් එකක් එහෙම පේන්නත් බෑනෙ උබට. ඔව්ව තමා උබේ කැරිකම.

    View attachment 219906

    :lol: :lol:
    ඉතිං පකෝ හැම මගුලටම ත්‍රෙඩ් ඕපන් කරන්න එපා කියල තියෙනවනෙ මට
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ඉතිං පකෝ හැම මගුලටම ත්‍රෙඩ් ඕපන් කරන්න එපා කියල තියෙනවනෙ මට
    එපා කිව්වට අහන එකාම නෙ තෝ. :lol: කොච්චර හොද මූන දැම්මත් අර බලු ගතිය එලියට එනව ඉදල හිටල. උදේ පාන්දර උබවගේ මූසලයෙක් එක්ක ඇරගෙන දවස කාලකන්නි කරගන්නඕනෙ නෑ. තොට ඕනෙ ලබ්බක් කියාගනින්. :lol: