බොන්නෙ_මොකටද

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    p9.jpg


    හරි කෙළියක්නෙ යකෝ.. සල්ලි අපේනම් බොන්නෙ අපිනම් කාටවත් තියන අමාරුව මොකක්ද :P
     
    • Like
    Reactions: gayankuwait

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඔය ලිපියෙන් කියන්නෙ මචන් යුතුකම් ඉෂ්ඨ නොකර බොන්න එපා කියලා! යුතුකම් කරලා බීපල්ලා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මමත් බොනවා දුකටවත් සතුටටවත් නෙමෙ ප්‍රශ්න නිසාවත් නෙමෙ ෆන් එකට :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය ලිපියෙන් කියන්නෙ මචන් යුතුකම් ඉෂ්ඨ නොකර බොන්න එපා කියලා! යුතුකම් කරලා බීපල්ලා

    aniwaa තමන්ගෙන් විය යුතු යුතුකම් ඉටු කරලා අනිත් කෙනෙකුට කරදරයක් වදයක් නොවෙන්න බිවුවාම වැරැද්දක් නැහැ නමුන් බොන කොට ඔය වැර්දි වෙන නිසා තම්යි බුදුන් වහන්නෙ බිම හොද නැහැ කියලා කිවුවෙ :dull:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මමත් බොනවා දුකටවත් සතුටටවත් නෙමෙ ප්‍රශ්න නිසාවත් නෙමෙ ෆන් එකට :rofl:
    ආර්ටිකල් එකේ හැටියට උඹ දුර්වල පිරිමියෙක් :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113


    අරක්කු ගැන මිට වඩා ලස්සන සිංදුවක් මම අහලා නැහැ හින්දි දන්න උන් අහලා බලපන්

    මෙ අනික මෙකත් අහලා බලන්න ආයෙ ලොවෙත් නැහැ

     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    මම නම් බොන්නෙ නෑ (අමද්‍යප):yes::yes::D
    හැබැයි බොන්න කරුනු කාරනා යෙදෙයිද දන්නෙ නෑ
    :(;):P
     
    මගේ එකිත් මේ දවස් වල ෆුල් වලි, මම බිවුව කියල
    ඇත්තටම මචන්ලා පොඩි ෆන් ටයිම් එකකදී චුට්ට්ටක් බොන එක
    මහා ලොකු වැරද්දක්ද
    මම බීල පිස්සු කෙලින්නේ නැහැ