කිසිම ෆීලින් එකක් නෑ

මෙහෙම ඒවට උබලා රිඇක්ට් කරන්නෙ කොහොමද?

  • Total voters
    12

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අතුරු පාරක යන බස් එකක ගියා.
    ගමේ මානුස්සයෙක් බස් එකේ හිටියා.
    පොර බීලා, හරි අයිස් ගහලා හරි ඩෝප්.
    පොර බස් එකෙන් බහින්න හදනකොට උගෙ සරම කැඩුනා.
    බස් එකේ හිටපු පිරිමි ඌට බනිනවා.
    උගේ ගෑණි පව්, වැඩ කරලා ගන්න සල්ලි ඔක්කොම මේවට වියදම් කරනවා, බ්ලා බ්ලා බ්ලා...

    මට කිසිම ෆීලින් එකක් නෑ මේ කේස් එකට

    ඇයි යකෝ ඌ බොන්නෙ උගෙ සල්ලි වලින් නම් අපිට මොකද .
    අනික උගෙ ගෑණි ඌත් එක්ක ඉන්න බැරි නම් යයි යන්න.
    සරම කැඩුණා කියලා ලැජ්ජා වෙන්නෙ මොකටද? අපිට නැති අමුතු දෙයක් ඌට නෑනෙ.

    ලංකාවේ මිනිස්සුන්ට අනුන්ගෙ ප්‍රශ්න මහමෙරක් වගේ නේද.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ගොඩක් එවුන් ඔය වෙලාවට බනින්නේ පොර මානසිකත්වය නිසානේ
    ලංකාවේ එවුන් හැම දේම කරන්නේ රැල්ලට. කිසම හෙවිල්ලක් බැලිලක් නැහැ. උන්ට කෙලවෙන්නෙත් ඒක නිසා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    අතුරු පාරක යන බස් එකක ගියා.
    ගමේ මානුස්සයෙක් බස් එකේ හිටියා.
    පොර බීලා, හරි අයිස් ගහලා හරි ඩෝප්.
    පොර බස් එකෙන් බහින්න හදනකොට උගෙ සරම කැඩුනා.
    බස් එකේ හිටපු පිරිමි ඌට බනිනවා.
    උගේ ගෑණි පව්, වැඩ කරලා ගන්න සල්ලි ඔක්කොම මේවට වියදම් කරනවා, බ්ලා බ්ලා බ්ලා...

    මට කිසිම ෆීලින් එකක් නෑ මේ කේස් එකට

    ඇයි යකෝ ඌ බොන්නෙ උගෙ සල්ලි වලින් නම් අපිට මොකද .
    අනික උගෙ ගෑණි ඌත් එක්ක ඉන්න බැරි නම් යයි යන්න.
    සරම කැඩුණා කියලා ලැජ්ජා වෙන්නෙ මොකටද? අපිට නැති අමුතු දෙයක් ඌට නෑනෙ.

    ලංකාවේ මිනිස්සුන්ට අනුන්ගෙ ප්‍රශ්න මහමෙරක් වගේ නේද.
    බනින්න යන්නෙ නෑ, ඒත් උගෙ පවුලට අනුකම්පා කරනවා.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,953
    4,382
    113
    මට අදාල නැති හින්ද සද්ද නැතුව ඉන්නවා. හැබැයි ලඟට ඇවිල්ල වාත වෙන්න ගියොත් තමයි අදාළ කරගන්නේ. 😁
     
    • Like
    Reactions: Cypress

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    හැම මිනිහෙක්ටම ස්ට්‍රෙස් ඩිප්‍රෙෂන්

    කොහෙන් කාගෙන් හරි එලියට දාලා ඇරියස් කවර් කරගන්න බලන්නේ
     
    • Like
    Reactions: Hrithik_Roshan

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    හැම මිනිහෙක්ටම ස්ට්‍රෙස් ඩිප්‍රෙෂන්

    කොහෙන් කාගෙන් හරි එලියට දාලා ඇරියස් කවර් කරගන්න බලන්නේ

    this
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    602
    439
    63
    අතුරු පාරක යන බස් එකක ගියා.
    ගමේ මානුස්සයෙක් බස් එකේ හිටියා.
    පොර බීලා, හරි අයිස් ගහලා හරි ඩෝප්.
    පොර බස් එකෙන් බහින්න හදනකොට උගෙ සරම කැඩුනා.
    බස් එකේ හිටපු පිරිමි ඌට බනිනවා.
    උගේ ගෑණි පව්, වැඩ කරලා ගන්න සල්ලි ඔක්කොම මේවට වියදම් කරනවා, බ්ලා බ්ලා බ්ලා...

    මට කිසිම ෆීලින් එකක් නෑ මේ කේස් එකට

    ඇයි යකෝ ඌ බොන්නෙ උගෙ සල්ලි වලින් නම් අපිට මොකද .
    අනික උගෙ ගෑණි ඌත් එක්ක ඉන්න බැරි නම් යයි යන්න.
    සරම කැඩුණා කියලා ලැජ්ජා වෙන්නෙ මොකටද? අපිට නැති අමුතු දෙයක් ඌට නෑනෙ.

    ලංකාවේ මිනිස්සුන්ට අනුන්ගෙ ප්‍රශ්න මහමෙරක් වගේ නේද.
    yet you took your time to type this rant and post here :lol:
    personally i dont get involved in matters that that i have no interest in
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අපිට වදයක් නැත්නම් බනින්න හේතුවක් නෑ..
    සරමේ සීන් එකනම් අදාලම නෑ,
    කොහොමත් පොදු තැන්වල චීතත වැඩියි, ඔයවගේ ඒවයිනුත් ගෑණුන්ගෙන් ලකුනු දාගන්න හදන්නේ.