බොනවා කිව්වම අපේ පස්පවෙන් තොර, ඈල්කොහොල් පොඩ්ඩක් හරි තියෙන කේක් එකක් වත් නොකාපු, ඈල්කොහොල් තියෙන බෙහෙත් ජාති නොබීපු ,ජීවිතේට කෑමක බීමක 0.00000000000001% වත් ඈල්කොහොල් නොතිබුන සර්ව් ශුද්ද උපාසක පොන්සියන් හොදට කන බොන උන් දිහා අමුතු විදිහට නේද බලන්නේ? උන්ට උබලා මොකද කියන්නේ?