බොන්න කටේ තියනකොටම වමනේ යනවා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,327
    32,039
    113
    උඹේ ඇඟ ඇල්කොහොල් රිජෙක්ට් කරනව නම් බොන්න යන්නෙ මගුලටද ලොල්
     
    • Like
    Reactions: scorpion MW

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එකෙත් ලක්ෂණ නෑ.. මහන්සි වෙලා execise කරහම එහෙම කැරකිල්ල හැදෙන්න ඕන එහෙනම්. එහෙමත් අවුලක් නෑ
    ප්‍රෙෂර් චෙක් කරලා බැලුවා නං හරි. රුපියල් 150 ක් වගේ ගන්නේ ප්‍රයිවෙට් හොස්පිටල් වල. සමහර ඒවායේ නං සල්ලි ගන්නේ නැහැ. මැනුවල් මීටර් එකෙන් චෙක් කරන්න.
     
    • Like
    Reactions: scorpion MW

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,239
    47,069
    113
    Same here

    Geniyek na. Amma danne na bonawa kiyala. Eka nisa meka wenna ba

    වෙන විදියකට සිග්නල් එක එහෙමනම් එනවා නේද?
    සාමාන්‍යයෙන් බීලා වැඩි උනහමත් වමනේ යන්නේ liver එකේ ආරක්ශාවටලු..උබට ටිකක් බිව්ව ගමන් වමනේ යන්නේ liver එකේ ලොකු අවුලක් නැත්නම් ගැස්ට්‍රයිටීස් වැඩි වෙලා (ආමාශයේ තුවාල)..කෝකටත් බීම නතර කරලා චෙකප් එකක් කරගනින්.
     
    • Like
    Reactions: scorpion MW

    DialogHtta

    Junior member
  • Aug 11, 2024
    32
    31
    18
    ආමාශයේ තුවාල හැදිලා වෙන්න පුලුවන් එහෙම උනාම ඔය සීන් එක වෙනවා
     
    • Like
    Reactions: scorpion MW

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Sad Animation GIF by Holler Studios
     
    • Sad
    Reactions: scorpion MW