මත්පැන් හදන්නේ බොන්න නේ.. ඒව නොබි මැරෙන එක අපරාදේ

මත්පැන් හදන්නේ බොන්න නේ.. ඒව නොබි මැරෙන එක අපරාදේ

එකෙත් ලක්ෂණ නෑ.. මහන්සි වෙලා execise කරහම එහෙම කැරකිල්ල හැදෙන්න ඕන එහෙනම්. එහෙමත් අවුලක් නෑප්රෙෂර් වැඩිද දන්නේ නැහැ.
ප්‍රෙෂර් චෙක් කරලා බැලුවා නං හරි. රුපියල් 150 ක් වගේ ගන්නේ ප්‍රයිවෙට් හොස්පිටල් වල. සමහර ඒවායේ නං සල්ලි ගන්නේ නැහැ. මැනුවල් මීටර් එකෙන් චෙක් කරන්න.එකෙත් ලක්ෂණ නෑ.. මහන්සි වෙලා execise කරහම එහෙම කැරකිල්ල හැදෙන්න ඕන එහෙනම්. එහෙමත් අවුලක් නෑ
සාමාන්‍යයෙන් බීලා වැඩි උනහමත් වමනේ යන්නේ liver එකේ ආරක්ශාවටලු..උබට ටිකක් බිව්ව ගමන් වමනේ යන්නේ liver එකේ ලොකු අවුලක් නැත්නම් ගැස්ට්‍රයිටීස් වැඩි වෙලා (ආමාශයේ තුවාල)..කෝකටත් බීම නතර කරලා චෙකප් එකක් කරගනින්.Same here
Geniyek na. Amma danne na bonawa kiyala. Eka nisa meka wenna ba
වෙන විදියකට සිග්නල් එක එහෙමනම් එනවා නේද?
මොන කාලකන්නි කමක්ද ඒ?
වතුර තමයි use කරන්නේ...සැන්ටි වලට කොකා කොලා,ඉස්ප්‍රයිට් වගෙ දෙවල් ගන්න එපා වතුර එක්ක ට්ර්යි කරපන්
Amma hari gani hari umbata behethak kawala. Nama mathaka na. Pharmacy wala thiyenawa

aasahithei!රසයි ප්‍රනීතයි කියල හිතල ආසාවෙන් බීල බලන්ට![]()
දත් බුරුසුව හොදට දිවෙ ඇතුලට දාලා පිත යවපන්..එක නිසත් අප්පිරියාව එනවාවතුර තමයි use කරන්නේ...