බොන්න කටේ තියනකොටම වමනේ යනවා

devops

Well-known member
  • Apr 3, 2023
    639
    483
    63
    colombo
    වතුර එක්ක බොන්නෙ
    ගෑස්ටික් නෑ
    අරක්කු බියර් ගංජා ගුලි ඕන එකක් රිජෙක්ට් කරනවා. කබා සෙට් වෙනවා.
    හැමදාම නෙමේ සමහර දවස් වලට විතරයි. ඒ නිසා මේ එකකින් වත් ආතල් ගන්නවට වඩා විඳවලා තමා තියෙන්නෙ.

    මේ ඔක්කොම පාවිච්චි කරන්න ගත්ත මුල් කාලෙ ඉදලම ඕක තමා තත්වෙ. ටික කලක් යද්දි ආපු එකක් නෙමේ. තාම හේතුවක් හිතාගන්න බෑ ඇයි කියලා.

    උබ කෙට්ටු ඩයල්ස් එකක්ද?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    rsz_20241214_195715.jpg


    matath meka iwara kara ganna beriwa inne taniyama gasanne
    ------ Post added on Dec 14, 2024 at 8:29 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,092
    113
    ekko peraluna atha hondai kiyala nobima hitahan bn. math giya para chande dawase biwwata passe biwwe na. mata nan gastritis wadi wela inne. dan ganakuth na eka.issara sathiykta sarayk gasanawa.sallith ithurui :P
     
    • Like
    Reactions: scorpion MW

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    ටික දවසක් ලාවට බොන්න හොඳට වෙලාව අරගෙන,සුපුරුදු රිද්මයට එන්න පුළුවන්
     
    • Like
    Reactions: scorpion MW

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Geniyek na. Amma danne na bonawa kiyala. Eka nisa meka wenna ba

    amma dannawa athi, oka uben ahuwoth uba bila gedara enna baya nethi wena nisai ahanne naththe,

    math issara ohomai, ethakota mata 18 wayasa, patan gaththu dawas walama hodata biuwa, habai ge lagata eddi weri bahala, ge assata yaddi biuwe naha wage bayatama.
    dawasak wedding ekakadi ammai thaththai aiyala mallila seramala dekka mn bonawa, eda gedara awahama thaththa kiuwa me wayase ochchara bonna epa ganakata bonna kiyala, amma kanata gahuwa, aiyath gahuwa. edain passe kisima bayak naha, issara kohe biuwath night 10 weddi gerada, ahu una dawase idan baya nathuwa ude pandara 2 3 wenawa gerada enna.
     
    • Like
    Reactions: scorpion MW

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පුතෙ දැන් වරම් දෙකක් දුන්නා,,,එකක්වත් සෙට් වෙන්නෙ නැත්තම් නොබි ඉදපන්,,,අපරාදෙ මදුවිත....සල්ලි බන් සල්ලි...එවගෙද කොරොනා කාලෙ සල්ලි තිබ්බත් ගන්න බැරිවුණා ,,,මට ඉතාලියෙත් සොනා රොස්සො කලම හොරෙන් බඩු හොයන්න ගිහින් මෙහෙ පොලිසියෙන් පාරෙ දන ගැස්සුව්වා🤣🤣🤣🤣
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    වතුර එක්ක බොන්නෙ
    ගෑස්ටික් නෑ
    අරක්කු බියර් ගංජා ගුලි ඕන එකක් රිජෙක්ට් කරනවා. කබා සෙට් වෙනවා.
    හැමදාම නෙමේ සමහර දවස් වලට විතරයි. ඒ නිසා මේ එකකින් වත් ආතල් ගන්නවට වඩා විඳවලා තමා තියෙන්නෙ.

    මේ ඔක්කොම පාවිච්චි කරන්න ගත්ත මුල් කාලෙ ඉදලම ඕක තමා තත්වෙ. ටික කලක් යද්දි ආපු එකක් නෙමේ. තාම හේතුවක් හිතාගන්න බෑ ඇයි කියලා.

    උබ කෙට්ටු ඩයල්ස් එකක්ද?
    Famous grouse එකක් ගැහුවේ. ගල් නෙවෙයි
    බියර් වල පැණි රස එක බොන්න බැ..
    ගුලි අවුලක් නෑ.
    කෙට්ටුයි..

    දත් බුරුසුව හොදට දිවෙ ඇතුලට දාලා පිත යවපන්..එක නිසත් අප්පිරියාව එනවා
    දිව නම් මදින්නේම නෑ බං
    ------ Post added on Dec 16, 2024 at 7:58 AM