බොන්න කලින් මෙන්න - 2
කලින් ලෙක්චර්ස් ටික ඕනෙනන්
1. JOHNNIE WALKER
2. Scotch Whiskey
3. Scotch Whisky හදන්නෙ මෙහෙමයි
4. බොන්න කලින් මෙන්න - 1
බොන්න කලින් මෙන්න පාට් 1 එකේ විස්කි හා සම්බන්ධ පොඩි පොඩි කරුණු 10ක් බැලුවනෙ. එතනින් එහාට විස්තරේ මෙතන ඉදන්...
11. හොද විස්කි කලෙක්ෂන් එකක් හදාගන්න ලොකු වියදමක් කරන්න ඕනේ නෑ. විස්කි වලට කැමති ගොඩක් අය හිතන්නේ විකුනුම් මිල වැඩී කියන්නෙ විස්කි එක හොදයි කියලයි. නමුත් ඒක එහෙම නෙවෙයි. සාමාන්යෙන් ශ්‍රී ලන්කා මුදලින් රුපියල් 10,000/= ට අඩුවෙන් හොද විස්කි එකක් හොයාගන්න පුලුවන්. දැන් උඹල මගෙත් එක්ක ගහගන්න ලෑස්ති වෙන්න එපා යකො 10,000ක් කියන්නෙ පොඩි ගානක්ද කියල. මම එහෙම කිව්වෙ විස්කි මාකට් එකේ ලක්ශ ගනන් වලටත් විස්කි විකිනෙන හින්දයි.
12. විස්කි එකක් ගොඩක් පරණ වීමෙන් එකේ ගුණාත්මක බව වැඩි වෙන්නෙ නෑ. විස්කි එකක් බැරල් වල පරණ වෙන්න පරණ වෙන්න ඒ විස්කි එකට බැරල් එක හදලා තියෙන ලීයේ සාරය උරාගෙන පදම් වෙනවා. ඒ කියන්නෙ ගොඩාක් පරන වෙනවා කියන්නෙ විස්කි එකේ නියම රසයට වඩා පදම් කරන බැරල් එකේ ලී වරගයෙ සුවද, රසය වගෙ ගති ගුණ වැඩිපුර එකතු වෙනව. ඒ නිසයි ගොඩාක් විස්කි නිෂ්පාදකයන් තමන්ගෙ විස්කි අවුරුදු 20කට වඩා අඩුවෙන් පරණ කරන්නෙ.
13. මේ කොටස පාටියකදි සෙට් වෙන අපේ කස්ටියට අදාල වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ටිකක් පොෂ්
පාටියකදි හරි පොෂ් බාර් එකක්දි හරි බාර් ටෙන්ඩර් ට කියල විස්කි ෂොට් එකක් දාගද්දි ෂැන්ඩි දාන්න දෙන්න එපා. පොෂ් තැනකට ගියාම විස්කි බොන්නෙ රස බලල හීනියට කික් එකක් ගන්න මිසක් කන පැලෙන්න ගහල ඉදගෙන හිටපු පුටුව කිහිල්ලෙ ගහගෙන එන්න නෙවෙයි නේ. තමන්ට විස්කි රස හරියට තේරෙන ගානට වතුර ටිකක් හරි අයිස් කැටයක් හරි තමන්ම දාගන්න එක තමයි හොද.
14. විස්කි වලට විස්කි කියන්නේ ඇයි කියලා දන්නවද? විස්කි මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ අයර්ලන්ත ජාතික පූජකයින් (හැබැයි ස්කොට් ජාතිකයින් කියන්නෙ එයාලලු මුලින්ම විස්කි හොයාගත්තෙ කියලා. අපිට මොකො. ඔහෙ ගහගත්තදෙන්. කොහොමත් ඕක දැන් හොයාගෙන ඉවරයි නේ). ඉතින් අයර්ලන්තයේ "ගේලික්" වාසීන් මේවට කියලා තියෙන්නෙ uisce beatha(ඉස්කි බීතා) කියලයි. ඉතින් ඔය වචනේ කියවන්න ටිකක් අමාරු හින්දා යුරෝපයේ මේව ප්‍රචලිත උනේ fuisce(ෆිස්කී) කියලයි. පස්සෙ ඉතින් fuisce එහෙ මෙහෙ වෙලා whiskey වෙලා.
15. විස්කි ස්වල්ප වශයෙන් භාවිතයේ වාසි ටිකකුත් තියෙනවා. මේව කියවල බොන්නෙ නැති එවුන් බොන්න එහෙම ලෑස්ති වෙන්න එපා ඕන්. ඊලගට උඹලගෙ අම්මල තාත්තලා මාව හොයාගෙන එයි අපේ එකාට බොන්න ඉගැන්නුව කිය
ලා. මෙහෙමයි. විස්කි ටිකක් බිව්ව කියලා අවැඩක් වෙන්නෙ නෑ. විස්කි ටිකක් ගන්න එක ආඝාතය, හාර්ට් ඇටෑක්, ධමනි හිර වීම, කොලෙස්ටරෝල් සහ පිලිකා මර්දනය කරන්න හේතු වෙනවලු
.
16. විස්කි පරණ කරන්න පුලුවන් ලී පීප්පවල විතරයි. වීදුරු බෝතල වල දාල අවුරුදු 100ක් පරණ වෙන්න තිබ්බත් වැඩක් වෙන්නෙ නෑ. රසයවත් සුවදවත් කොටින්ම මොන මගුලක් වත් වෙනස් වෙන්නෙ නෑ.
17. සීල් කඩපු විස්කි බෝතලයක් අවුරුදු 5ක් විතර පාවිච්චි කරන්න පුලුවන්. මේක නන් කිව්වට ඉතින් වැඩක් නෑ. අපේ එවුන් කවද්ද බෝතලේ කඩලා දවසක් වත් තියල තියෙන්නෙ.... නැද්ද

18. ලෝකයේ සින්ගල් මෝල්ට් විස්කි නිෂ්පාදනයෙන් 90%ක්ම වෙන්නෙ ස්කොට්ලන්තයෙනි.
19. මුහුදු මන්කොල්ල කාරයෝ මේ දවස් වල සෑහෙන ප්‍රසිද්ධයි නේ
. හැබයි එයාලගෙ ස්වර්ණමය යුගය උනේ 1500 ගනන් ඉදන් 1800 ගනන් වෙනකන්. ඒ කාලෙදී මුහුදු මන්කොල්ල කාරයෝ වැඩියෙන්ම පානය සදහා භාවිතා කරල තියෙන්නෙ විස්කි සහ රම් ලු.
20. ලෝකයෙ සමස්ත විස්කි නිෂ්පාදනයෙන් 90%ක් වෙන්නේ එන්ගලන්තෙ.
ඇති වගේ. කොටලා රිදෙනවා. තව ආර්ටිකල් එකක් පස්සෙ දෙන්නන්. මේකෙ උඩින්ම දාල තියෙනව මගෙ අනිත් ආටිකල්ස් ටික. ඒවත් කියවන්න. ඔලුවට මොනා හරි දෙයක් දාගත්ත නන් රෙප් නැතත් පින් ටිකක් දීලා පලයවු මැරෙද්දි ගෙනින්යන්න. පොඩි ඉල්ලීමකුත් කරන්න තියෙනව. මේ එක ආටිකල් එකක වත් තියෙන දැනුම මම ඉපදෙද්දි අරන් ආපුව නෙවේ. ජීවිතේ ඉස්සරහට යද්දි එකතු වෙච්ච ඒව. අන්තර්ජාලවත් සෑහෙන උප්කාරයක් උනා. මේ විස්තර හොයාගත්ත අයට ඒ ලැබෙන්න ඕනෙ උපරිම ගෞරවය දෙන ගමන් කියන්න තියෙන්නේ මේ දැනුම වෙන කොහෙහරි සයිට් එකක හරි බ්ලොග් එකක හරි දානවන මතක ඇතුව පොඩි PM කෑල්ලක් දාපල්ලා මොකද මහන්සි වෙල කොටපුව මගෙ බ්ලොග් එකකින්වත් වෙන කොහෙන්හරි හොරකන් කරපුවවත් නොවෙන නිසා අහම්බෙන් හරි කොහෙ හරි දාල තියෙනව දැක්කොත් හිත රිදෙනව. ඒකයි. ජය හා සතුට!!!
කලින් ලෙක්චර්ස් ටික ඕනෙනන්
1. JOHNNIE WALKER
2. Scotch Whiskey
3. Scotch Whisky හදන්නෙ මෙහෙමයි
4. බොන්න කලින් මෙන්න - 1
බොන්න කලින් මෙන්න පාට් 1 එකේ විස්කි හා සම්බන්ධ පොඩි පොඩි කරුණු 10ක් බැලුවනෙ. එතනින් එහාට විස්තරේ මෙතන ඉදන්...
11. හොද විස්කි කලෙක්ෂන් එකක් හදාගන්න ලොකු වියදමක් කරන්න ඕනේ නෑ. විස්කි වලට කැමති ගොඩක් අය හිතන්නේ විකුනුම් මිල වැඩී කියන්නෙ විස්කි එක හොදයි කියලයි. නමුත් ඒක එහෙම නෙවෙයි. සාමාන්යෙන් ශ්‍රී ලන්කා මුදලින් රුපියල් 10,000/= ට අඩුවෙන් හොද විස්කි එකක් හොයාගන්න පුලුවන්. දැන් උඹල මගෙත් එක්ක ගහගන්න ලෑස්ති වෙන්න එපා යකො 10,000ක් කියන්නෙ පොඩි ගානක්ද කියල. මම එහෙම කිව්වෙ විස්කි මාකට් එකේ ලක්ශ ගනන් වලටත් විස්කි විකිනෙන හින්දයි.
12. විස්කි එකක් ගොඩක් පරණ වීමෙන් එකේ ගුණාත්මක බව වැඩි වෙන්නෙ නෑ. විස්කි එකක් බැරල් වල පරණ වෙන්න පරණ වෙන්න ඒ විස්කි එකට බැරල් එක හදලා තියෙන ලීයේ සාරය උරාගෙන පදම් වෙනවා. ඒ කියන්නෙ ගොඩාක් පරන වෙනවා කියන්නෙ විස්කි එකේ නියම රසයට වඩා පදම් කරන බැරල් එකේ ලී වරගයෙ සුවද, රසය වගෙ ගති ගුණ වැඩිපුර එකතු වෙනව. ඒ නිසයි ගොඩාක් විස්කි නිෂ්පාදකයන් තමන්ගෙ විස්කි අවුරුදු 20කට වඩා අඩුවෙන් පරණ කරන්නෙ.
13. මේ කොටස පාටියකදි සෙට් වෙන අපේ කස්ටියට අදාල වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ටිකක් පොෂ්
පාටියකදි හරි පොෂ් බාර් එකක්දි හරි බාර් ටෙන්ඩර් ට කියල විස්කි ෂොට් එකක් දාගද්දි ෂැන්ඩි දාන්න දෙන්න එපා. පොෂ් තැනකට ගියාම විස්කි බොන්නෙ රස බලල හීනියට කික් එකක් ගන්න මිසක් කන පැලෙන්න ගහල ඉදගෙන හිටපු පුටුව කිහිල්ලෙ ගහගෙන එන්න නෙවෙයි නේ. තමන්ට විස්කි රස හරියට තේරෙන ගානට වතුර ටිකක් හරි අයිස් කැටයක් හරි තමන්ම දාගන්න එක තමයි හොද.14. විස්කි වලට විස්කි කියන්නේ ඇයි කියලා දන්නවද? විස්කි මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ අයර්ලන්ත ජාතික පූජකයින් (හැබැයි ස්කොට් ජාතිකයින් කියන්නෙ එයාලලු මුලින්ම විස්කි හොයාගත්තෙ කියලා. අපිට මොකො. ඔහෙ ගහගත්තදෙන්. කොහොමත් ඕක දැන් හොයාගෙන ඉවරයි නේ). ඉතින් අයර්ලන්තයේ "ගේලික්" වාසීන් මේවට කියලා තියෙන්නෙ uisce beatha(ඉස්කි බීතා) කියලයි. ඉතින් ඔය වචනේ කියවන්න ටිකක් අමාරු හින්දා යුරෝපයේ මේව ප්‍රචලිත උනේ fuisce(ෆිස්කී) කියලයි. පස්සෙ ඉතින් fuisce එහෙ මෙහෙ වෙලා whiskey වෙලා.
15. විස්කි ස්වල්ප වශයෙන් භාවිතයේ වාසි ටිකකුත් තියෙනවා. මේව කියවල බොන්නෙ නැති එවුන් බොන්න එහෙම ලෑස්ති වෙන්න එපා ඕන්. ඊලගට උඹලගෙ අම්මල තාත්තලා මාව හොයාගෙන එයි අපේ එකාට බොන්න ඉගැන්නුව කිය
ලා. මෙහෙමයි. විස්කි ටිකක් බිව්ව කියලා අවැඩක් වෙන්නෙ නෑ. විස්කි ටිකක් ගන්න එක ආඝාතය, හාර්ට් ඇටෑක්, ධමනි හිර වීම, කොලෙස්ටරෝල් සහ පිලිකා මර්දනය කරන්න හේතු වෙනවලු
.16. විස්කි පරණ කරන්න පුලුවන් ලී පීප්පවල විතරයි. වීදුරු බෝතල වල දාල අවුරුදු 100ක් පරණ වෙන්න තිබ්බත් වැඩක් වෙන්නෙ නෑ. රසයවත් සුවදවත් කොටින්ම මොන මගුලක් වත් වෙනස් වෙන්නෙ නෑ.
17. සීල් කඩපු විස්කි බෝතලයක් අවුරුදු 5ක් විතර පාවිච්චි කරන්න පුලුවන්. මේක නන් කිව්වට ඉතින් වැඩක් නෑ. අපේ එවුන් කවද්ද බෝතලේ කඩලා දවසක් වත් තියල තියෙන්නෙ.... නැද්ද

18. ලෝකයේ සින්ගල් මෝල්ට් විස්කි නිෂ්පාදනයෙන් 90%ක්ම වෙන්නෙ ස්කොට්ලන්තයෙනි.
19. මුහුදු මන්කොල්ල කාරයෝ මේ දවස් වල සෑහෙන ප්‍රසිද්ධයි නේ
. හැබයි එයාලගෙ ස්වර්ණමය යුගය උනේ 1500 ගනන් ඉදන් 1800 ගනන් වෙනකන්. ඒ කාලෙදී මුහුදු මන්කොල්ල කාරයෝ වැඩියෙන්ම පානය සදහා භාවිතා කරල තියෙන්නෙ විස්කි සහ රම් ලු.20. ලෝකයෙ සමස්ත විස්කි නිෂ්පාදනයෙන් 90%ක් වෙන්නේ එන්ගලන්තෙ.
ඇති වගේ. කොටලා රිදෙනවා. තව ආර්ටිකල් එකක් පස්සෙ දෙන්නන්. මේකෙ උඩින්ම දාල තියෙනව මගෙ අනිත් ආටිකල්ස් ටික. ඒවත් කියවන්න. ඔලුවට මොනා හරි දෙයක් දාගත්ත නන් රෙප් නැතත් පින් ටිකක් දීලා පලයවු මැරෙද්දි ගෙනින්යන්න. පොඩි ඉල්ලීමකුත් කරන්න තියෙනව. මේ එක ආටිකල් එකක වත් තියෙන දැනුම මම ඉපදෙද්දි අරන් ආපුව නෙවේ. ජීවිතේ ඉස්සරහට යද්දි එකතු වෙච්ච ඒව. අන්තර්ජාලවත් සෑහෙන උප්කාරයක් උනා. මේ විස්තර හොයාගත්ත අයට ඒ ලැබෙන්න ඕනෙ උපරිම ගෞරවය දෙන ගමන් කියන්න තියෙන්නේ මේ දැනුම වෙන කොහෙහරි සයිට් එකක හරි බ්ලොග් එකක හරි දානවන මතක ඇතුව පොඩි PM කෑල්ලක් දාපල්ලා මොකද මහන්සි වෙල කොටපුව මගෙ බ්ලොග් එකකින්වත් වෙන කොහෙන්හරි හොරකන් කරපුවවත් නොවෙන නිසා අහම්බෙන් හරි කොහෙ හරි දාල තියෙනව දැක්කොත් හිත රිදෙනව. ඒකයි. ජය හා සතුට!!!
Last edited:

gedara thiyena eva bonna one ehenam 