බොන්න පුලුවන් තැනක්....

rockbuddhi

Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    බොන්න පුලුවන් තැනක්....

    යාහළුවනේ...කියමුකො බලන්න......

    ජාඇල, කදාන, මහාභාගේ පැත්තේ කට්ටියකට වැදගත් විදියට බොන්න පුළුවන්, කැමත් රසට තියන ස්පොට් එකක්. :D

    තැනයි නමයි දුන්නා නම් වටිනවා...
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    බොන එකේ වැදගත්කම මොකද්ද බන්? ඔන්න ඔහේ බෝතලේකුයි/ වැව් මාළු ටිකකුයි අරන් බෝක්කුවක් උඩ තියන් බීපන් :P
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    එහෙම කරන තිබ්බා උබයි මයි සෙට් උනා නම්.ඒත් අපේ Office සෙට් එකට පොඩ්ඩක් හොද තැනක් ඕනිලු බන්..බොන්නෙ නැති අයත් ඉන්නවා..එකයි..:yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ජා ඇල .Hot & cool .එකට යන්න.. මීලි එක පහුකරගෙන ටිකක් ඉස්සරහට යනකොට තියෙන්නේ . ලස්සන පුංචි පොට් එකක්...බයිට් ටුත් හොදයි.
    හැබැයි අරක්කු බියර් පිටින් අරගෙන එන්න ඕනේ.
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    ජා ඇල .Hot & cool .එකට යන්න.. මීලි එක පහුකරගෙන ටිකක් ඉස්සරහට යනකොට තියෙන්නේ . ලස්සන පුංචි පොට් එකක්...බයිට් ටුත් හොදයි.
    හැබැයි අරක්කු බියර් පිටින් අරගෙන එන්න ඕනේ.


    Thanks Buddy.........