බොන්න පුලුවන් තැනක්....
යාහළුවනේ...කියමුකො බලන්න......
ජාඇල, කදාන, මහාභාගේ පැත්තේ කට්ටියකට වැදගත් විදියට බොන්න පුළුවන්, කැමත් රසට තියන ස්පොට් එකක්.
තැනයි නමයි දුන්නා නම් වටිනවා...
යාහළුවනේ...කියමුකො බලන්න......
ජාඇල, කදාන, මහාභාගේ පැත්තේ කට්ටියකට වැදගත් විදියට බොන්න පුළුවන්, කැමත් රසට තියන ස්පොට් එකක්.

තැනයි නමයි දුන්නා නම් වටිනවා...