බොන්න වාඩිවෙන තැන

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    වෙඩින් බර්ත්ඩේ..වගේ අපි එදිනෙදා සෙට් වෙන්නේ නැති නෑදෑයෝ විතරක් එන පාටියකට ගියාම සාමාන්‍යයෙන් බොන්න ඉදගන්නේ කාගේ එක්කද? සාමාන්‍යයෙන් තාත්තල බප්පල මාමල එක්ක ඉදගන්නේ නැහැනේ..මම මේක අහන්නේ 28 ත් 35ත් අතර උන්ගෙන්. ඒත් පොඩ්ඩක් තැනක් හදාගත්ත සල්ලි තියන..කොලිටි ෆැමිලි ලෛෆ් එකක් ගෙනියන උන්ව මාමල බාප්පල ලගට ගන්නව නේ ඩ්‍රින්ක් එක දාන්න..ජීවිතේ ෆේල් උන් පොඩි උන් ගානට දාල උන්ව ලං කරගන්නේ නැහැනේ..මම මේ ලගදි දැක්ක දෙයක් කියන්නේ.. ඇයි එහෙම වෙන්නේ...අපි සක්සස් නම් විතරයි ෆැමිලි එක අතරෙත් පිලිගැනීම නේද?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733

    @siri_ayya aruta wedding ekakwt invite ekak kauruwat denne natuwa athi neh 😂
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    එහෙම නං පාටි එකට යන්න කලින් බීලා ගිහිං, එහෙං කෑම කාලා ඉක්මනට එන්න. ඒක තමයි හොදම විදිය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    වෙඩින් බර්ත්ඩේ..වගේ අපි එදිනෙදා සෙට් වෙන්නේ නැති නෑදෑයෝ විතරක් එන පාටියකට ගියාම සාමාන්‍යයෙන් බොන්න ඉදගන්නේ කාගේ එක්කද? සාමාන්‍යයෙන් තාත්තල බප්පල මාමල එක්ක ඉදගන්නේ නැහැනේ..මම මේක අහන්නේ 28 ත් 35ත් අතර උන්ගෙන්. ඒත් පොඩ්ඩක් තැනක් හදාගත්ත සල්ලි තියන..කොලිටි ෆැමිලි ලෛෆ් එකක් ගෙනියන උන්ව මාමල බාප්පල ලගට ගන්නව නේ ඩ්‍රින්ක් එක දාන්න..ජීවිතේ ෆේල් උන් පොඩි උන් ගානට දාල උන්ව ලං කරගන්නේ නැහැනේ..මම මේ ලගදි දැක්ක දෙයක් කියන්නේ.. ඇයි එහෙම වෙන්නේ...අපි සක්සස් නම් විතරයි ෆැමිලි එක අතරෙත් පිලිගැනීම නේද?
    Location eka Austria daagena monada ban mey ahana ponna prashna?

    Bdw umbata Senal kiyala kiyanawa neda kattiya 🤭 🤭 ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ඔව් ඇත්තටම කිව්වොත් නැදෑයෝ උබව කෙයාර් කරන්නේ නෑ උබ ෆේල් නම්. ඒක තම ඇත්ත..

    සක්සස් නැත්තම් හෝ ගේමක් ගහනව කියලා පේන්නෙවත් නැත්තම් ඉතින් බොන්න ඉඳගන්න නෙමෙයි පාටියට කතා කරන්නේ නෑ එහෙම උවුන්ට ඒ නෑදෑයෝ කියන එවුන්ගේ හැටි
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Mama nam nadayo ekka bonne/smoke karanne naha. Mala wathayak eeta passe. Wedding walata gihin nobi innava.. Mata nadayo ekka bila joint ekak aran gihin mala wathayak una kohomada gannae aran denna gaga :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    ඔව් ඇත්තටම කිව්වොත් නැදෑයෝ උබව කෙයාර් කරන්නේ නෑ උබ ෆේල් නම්. ඒක තම ඇත්ත..

    සක්සස් නැත්තම් හෝ ගේමක් ගහනව කියලා පේන්නෙවත් නැත්තම් ඉතින් බොන්න ඉඳගන්න නෙමෙයි පාටියට කතා කරන්නේ නෑ එහෙම උවුන්ට ඒ නෑදෑයෝ කියන එවුන්ගේ හැටි
    ඊට පස්සෙ එහෙම ඉඳල හොරෙන් ගේමක් ගහල වාහනයක් බැස්සුවම කියන්නෙ කුඩු විකුණලා කියල.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ඊට පස්සෙ එහෙම ඉඳල හොරෙන් ගේමක් ගහල වාහනයක් බැස්සුවම කියන්නෙ කුඩු විකුණලා කියල.
    1684164062967.png
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Succeess nathi ekekgen kaatawath wadak na. Umba nondi novi successful porawal ashraya karapan umbata ganna deyak thiyeyi, ea dewal ganin. Unsuccessful ayawa halanna epaa unwath lawata ashraya karapan, un athare porak unata api nikan sippi kaali kiyala hithenne hari minissu set unaama.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපි සක්සස් නම් විතරයි ෆැමිලි එක අතරෙත් පිලිගැනීම නේද?
    කොහෙත් ඔහෙම තමා. තාම ගේමක් ගහගන්න බැරි උනානම් එක එක ගෝතයෝ එක්ක බිබී ඉන්නැතුව ගේමක් ගහන්න පටන් ගනින්
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    matanam salli na e unata pawula wala onema dekata duwala panala wada karanawa kiyala kawrut dannawa, itin oya mona party ekata giyath kawrut mawa kapanne na.
    එහෙම චරිතයක් ඉන්නවා අපෙත්...ඕන වැඩක් එක කෝල් එකයි කරල දෙනවා..මල ගෙවල් මගුල් ගෙවල් කිව්වොත් පොර බැහැල වැඩ..ඒත් අර අර සක්සස් උන්ට දෙන තැන එයාට දෙන්නේ නෑ.."ඕන වැඩක් කිව්වොත් බැහැ නොකිය කරගන්න ඉන්නේ ඔච්චරයි" ඒ තැන තියනවා.
    Family වල එක එක උන් ඉන්නවා නේ බන්..අපෙත් එහෙමයි..උගත් උන්, උගත් නෑ සෙල්ෆ් මේඩ් කෝටිපතියෝ. උබ වගේ පැන පැන උදව් කරන අය..එතනින් ඉතිං තැන තියෙන්නේ උගත් නැතත්..සල්ලි තියන එකාට තමයි.
     
    • Like
    Reactions: siri_ayya

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ඊට පස්සෙ එහෙම ඉඳල හොරෙන් ගේමක් ගහල වාහනයක් බැස්සුවම කියන්නෙ කුඩු විකුණලා කියල.
    ඔව් ගොඩක් ඔන්ලයින් සල්ලි හොයන එවුන්ට අහන්න වෙන දෙයක්..

    ඇත්ත කිව්වම හිතන්නෙ, "බොරුද කොහෙද ඕකුන්ගේ" කියල... කියන්න යන්න ඕනෙත් නෑ මං නම් කියන්නේ

    සල්ලී කන්නද කියල අහන එවුන් තමා වැඩියෙන් හම්බ කරන්නේ...

    පුලු පුලුවන් විදිහට සාධාරණයෙන් හම්බ කරගෙම ස්තාවර වෙමු
    ------ Post added on May 15, 2023 at 9:25 PM
     
    • Like
    Reactions: Candid-B

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Succeess nathi ekekgen kaatawath wadak na. Umba nondi novi successful porawal ashraya karapan umbata ganna deyak thiyeyi, ea dewal ganin. Unsuccessful ayawa halanna epaa unwath lawata ashraya karapan, un athare porak unata api nikan sippi kaali kiyala hithenne hari minissu set unaama.
    දැන් ලංකාවේ තියන තත්වේ හැටියට සක්සස් කියන්නේ ඉතිං උගත්කකමමනෙමෙයි...වාහනයි..ගෙයයි..ලිවින් ස්ටෑන්ඩඩ් එකයි තමයි..මට ඒ වෙනස තේරෙනවා බන් ඒකයි ත්‍රෙඩ් එක දැම්මේ...මම ලංකාවේ ඉද්දි මට කියල මුකුත් තිබුන් නැහැ..ලොකු ස්කෝල වලට ගියා A/L වෙනකන් හොදට ඉගෙන ගත්තා..ඒ පිලිගැනීම හැරෙන්න මුකුත් තිබුන් නෑ...ඒත් දැං නැදෑයෝ වෙනස් වෙලා...දවසට කී දෙනෙක් කෝල් කරනවද උන්ව ගන්න බැරිද අහන්න..තව ලංකාවට ගියාමත් පෝලිමේ එන්නේ..ලංකාවේ ඉද්දි මොන මගුලක්වත් නැහැ..ඒ කාලේ බොන්න ටේබල් වලට කතා කරලත් නෑමට...ඒකට දැන් මගෙන් බෝතල් ඉල්ලන් එන්නේ උන්මයි..🤣 මිනිස්සු මාර පුදුම ජාතියක්.විශේෂයෙන් නෑදෑයෝ.
     
    • Like
    Reactions: ChoronaSottiya

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    එහෙම චරිතයක් ඉන්නවා අපෙත්...ඕන වැඩක් එක කෝල් එකයි කරල දෙනවා..මල ගෙවල් මගුල් ගෙවල් කිව්වොත් පොර බැහැල වැඩ..ඒත් අර අර සක්සස් උන්ට දෙන තැන එයාට දෙන්නේ නෑ.."ඕන වැඩක් කිව්වොත් බැහැ නොකිය කරගන්න ඉන්නේ ඔච්චරයි" ඒ තැන තියනවා.
    Family වල එක එක උන් ඉන්නවා නේ බන්..අපෙත් එහෙමයි..උගත් උන්, උගත් නෑ සෙල්ෆ් මේඩ් කෝටිපතියෝ. උබ වගේ පැන පැන උදව් කරන අය..එතනින් ඉතිං තැන තියෙන්නේ උගත් නැතත්..සල්ලි තියන එකාට තමයි.
    ow ehema ekakuth thiyanawa. pan pana udaw kirillak na eth mata na ba kiyanna purudu naha, puluwan deyak nam karala denawa kata unath.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් ලංකාවේ තියන තත්වේ හැටියට සක්සස් කියන්නේ ඉතිං උගත්කකමමනෙමෙයි...වාහනයි..ගෙයයි..ලිවින් ස්ටෑන්ඩඩ් එකයි තමයි..මට ඒ වෙනස තේරෙනවා බන් ඒකයි ත්‍රෙඩ් එක දැම්මේ...මම ලංකාවේ ඉද්දි මට කියල මුකුත් තිබුන් නැහැ..ලොකු ස්කෝල වලට ගියා A/L වෙනකන් හොදට ඉගෙන ගත්තා..ඒ පිලිගැනීම හැරෙන්න මුකුත් තිබුන් නෑ...ඒත් දැං නැදෑයෝ වෙනස් වෙලා...දවසට කී දෙනෙක් කෝල් කරනවද උන්ව ගන්න බැරිද අහන්න..තව ලංකාවට ගියාමත් පෝලිමේ එන්නේ..ලංකාවේ ඉද්දි මොන මගුලක්වත් නැහැ..ඒ කාලේ බොන්න ටේබල් වලට කතා කරලත් නෑමට...ඒකට දැන් මගෙන් බෝතල් ඉල්ලන් එන්නේ උන්මයි..🤣 මිනිස්සු මාර පුදුම ජාතියක්.විශේෂයෙන් නෑදෑයෝ.

    eaka therum gatte nattam goda yaamak na. eka kiyanne educated kiyala.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    35 වයස, succsess උන් එක්ක single malt එකක් ගහන්න ආසයි.ඉස්සර නම් හැම එකෙක් එක්ක බොනවා දැන් නං වැදගත් එකෙක් එක්ක විතරයි බොන්නේ
     
    • Like
    Reactions: King kekille