බොන්සායි කලාව

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    ලංකාවේ හදපු එකක්වත් නැද්ද බලාගන්න
    මේක මගේ යාලුවෙක් හදන් යන එකක් මිනිහ දක්ෂයි

    1570rqd.jpg
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේකේ මුල් කපන විදිහ ගැන හරියට ලියල නෑ.

    මුල් කප්පාදු කරනකොට ගහ මැරෙන්නෙ නැද්ද? කොහොමද හරියටම ඒක කරන්නෙ කියලා දන්න කෙනෙක් කියන්නකො බලන්න.