බොන්සායි පැල ගන්ඩ උදව්..

shasheedil

Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    පන්නිපිටිය කලර් ලයිට් eka pass කරපු ගමන් පාරේ අයිනේ තියාගෙන විකුණනවා දැක්කා ඊයේ ...පොඩ්ඩක් හොයලා balahan..
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    salli dila aran wadak na bn kisi mewwa ekak nane
    thamanma mahansi wela hadala kalayak giyama lassanata awama thama sathuta thiyenne
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම බෙනා;21868466 said:

    මචන් මම සාමන්‍යන් ගස් වලට හරි ආසයි, :love::love:;) මට දැන් ටික කාලෙක ඉඳලා බොනසායි පැලයක් හදන්ඩ අසාවක් තියේ.කොහොමද මචන් කරන්නෙ.මට මුල ඉඳලා පටන් ගන්ඩ ආසයි,ඒත් ඉතින් ඕක හැදෙන්ඩ අවුරුදු ගානක් යයිනෙ,මට එතකන් බලන් ඉන්ඩ බෑ... :sorry::rolleyes::P

    මට ටිකක් අඩුවට පැලයක් ගන්ඩ තැනක් කියන්ඩකෝ.... :D:love:


    මම මුල ඉඳන් හදන්ඩ පටන් ගත්තොත් ගොඩක් කල යයිද වැඩේට... :( ඉක්මන්ට හදන්ඩ පුලුවන් පැල වර්ග මොනවද :) කොහෙන්ද ඉගෙන ගන්නෙ :confused:

    අඩුවට නම් නෑ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලේසි ක්‍රමයක් කියන්නම්. හොඳට වටපිට බැලුවොත් පෙනෙයි ගල් උඩ, තාප්ප අස්සේ, බිත්ති අස්සේ වගේ තැන්වල පස් පොදක් නැතිව හෙන අමාරුවෙන් අවුරුදු ගණන් හෙන කට්ටක් කාගෙන හැදෙන විවිදාකාරයේ ලොකු ගස්වල පොඩි පැල, (ගොඩක්ම බෝ ගස්, නුග ගස්)
    එකක් පරිස්සමින් ගලවගෙන පෝච්චියක හිටවගන්න.