බොන අයට පමණයි!!!!!

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Don't, waste your time with the MBBS Dr,s for your sickness given below, find the alternate medicines from the wine shop handbook



    A Complete handbook on how to protect yourself and your dear ones from disease

    213b4w.jpg

    එකට බීපු කොල්ලෙක් ඊයකින් එව්වෙ...
    කොහෙන් ඉස්සුවද දන් නෑ.....;)
    රී-පෝස්ට් නම්...දන්නවනේ....සොරි තමා...:rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මලා..
    පිළිකා අඩුකර ගැනීමට වොඩ්කා පානය කරමු ! :rofl::rofl:
    ඒකත් පට්ට වැඩේ ! :rofl::rofl::rofl:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    කෑම එපා කෑම එපා බීමයි ඕනේ.අද රෑටත් ඊයේ වාගේ අරක්කු ඕනේ//
    නෝනේ මගේ සුදු නෝනේ අයිස් බැදලා කන්නට මට ඕනේ//

    මලෙන් පෙරී ගහෙන් බාලා එන්නේ,මුට්ටි පුරා පෙන කැටි උතුරන්නේ//
    හොරෙන් හොරෙන් බොන්නමයි හිතෙන්නේ..
    බොන අයමයි ඒකේ ජොලිය දන්නේ//

    කෑම එපා ,කෑම එපා

    බාර් එකෙන් ආවත් මම බේරී,ගෙදර ගෝරී නිතරම මගේ ගෑනී//
    බනින්නෙපා මගේ සුන්දර මේරී,ඔයාට සලකන්නම් හොදහැටියට රෑවී//

    කෑම එපා කෑම එපා

    මේරින්ස්

    පට්ට රෙප් +
     
    • Like
    Reactions: sanath ekanayake