බොන උන් විතරක් වරෙව් ...

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේක වැදගත් වෙන්නේ බොන උන්ට විතරයි..(බොන්නේ නැති හිපාටුවෝ පලයව් යන්න..:P)

    බොනව නම් , බීලා වාහන එළවනවා නම් විතරයි මේ කියන්න යන දේ වැදගත් වෙන්නේ..

    පළවෙනියටම කියන්න ඕනි බීලා වාහන එළවන එක මම දැඩිව ප්‍රතික්ෂේප කරන දෙයක් හා බීලා වාහන එළවන්න කිසිම අවස්ථාවක කිසි කෙනෙක්ව පොළඹවන්නේ නැති බව.මිනිස්සු බීලා ආතල් ගත්තට කමක් නෑ ඒකට වැරැද්දක් කියන්නේ නෑ.හැබැයි ඒ ආතල් එක වෙන කෙනෙකුට කරදරයක් නොවෙන්න ගන්න එකයි මිනිස්සු කරන්න ඕනි.දැක්කනේ අර ටියුෂන් ක්ලාස් ගියපු ලමයි ටිකක් යට කරපු මනුස්සයා.. :sorry:

    මෙතන කියන්න යන්නේ බීලා පොලිසියට මාට්ටු වෙලා උසාවි දාන අවස්ථාවක වැදගත් වෙන කරුණු කීපයක්.:rolleyes:

    පළවෙනිම දේ තමයි උබ බීලා මාට්ටු වෙලා උසාවි දානවා කිව්ව නම් කරේ තියෙන මාලේ උකස් කරලා හරි අවම රුපියල් 25 000 ක් හොයාගෙන වරෙන්..මතක ඇතුව තව කවුරු හරි එකතු කරගෙන උසාවියට වරෙන්..(තනියම උසාවි ඇවිල්ලා දඩේ ගෙවලා එලියට ගන්න එකෙක් නැතුව කූඩුව ඇතුලේ වේලි වේලි ඉන්න උන් අනන්ත්වත් දැකලා තියෙනවා..:yes:)
    කලිනුත් බීලා මාට්ටු වෙලා උසාවිය නිකන් ගෙදර වගේ හුරු පුරුදු තැනක් නම් ලමයගේ පංචායුදෙත් උකස් කරලා සල්ලි අරන් පලයන්.:P

    බීලා මාට්ටු උනාම රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන්න මහේස්ත්‍රාත්වරයාට බලය තියෙනවා..රියදුරු බලපත්‍රය අත්හිටුවන එක වළක්ව ගන්න නම් විනිසුරුවරයා හමුවේ කරුණු දැක්වීමක් කරන්න වෙනවා...අදාළ පුද්ගලයාගෙ සේවා ස්ථානය පිළිබඳව තොරතුරුයි හැමදාම වාහනයෙන් රැකියාවට යන්න වෙන බවයි පිළිබඳව පිළිගන්න පුලුවන් සාක්ෂි සහිතව කරුණු කියාපෑමක් කළොත් රියදුරු බලපත්‍රය අත්හිටුවන එක වළක්වගන්න පුළුවන්.හැබැයි ඕක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා..එක එක විනිසුරුවරයන්ට අනුවත් ඕක වෙනස් වෙනවා.

    දැන් ඔය උඩින් කියලා තියෙන හැමදේම අදාළ වෙන්නේ තමන් බීමතින් වාහන එළෙව්වා කියලා වරද පිළිගන්න අයට විතරයි..වරද පිළිගන්න අකමැති අයට ඉතින් නඩු විභාගයට ගිහින් තමන් නිවරැදි කාරයා කියලා ඔප්පු කර ගන්න වෙනවා..ඇත්තටම මෙහෙම වෙලාවක වරද පිළි අරගෙන දඩය ගෙවන එක තමයි නුවණක්කාරම වැඩේ..තමුන්ගේ කාලයයි මුදලුයි දෙකම වැය කරගෙන නඩු කියනවට වඩා වරද පිළි අරගෙන දඩේ ගෙවන එක වාසියි..:yes:

    අනිත් කාරණය තමයි මත්පැන් පානය කර වාහනය පැදවීමේ වරදට වරදකරු වෙන්න නම් අවම වශයෙන් චූදිතයාගේ රුධිරය මිලිලීටර් 100 කට ඇල්කොහොල් ග්‍රෑම් 0.08 ක් තියෙනවා කියලා පොලිසිය විසින් ඔප්පු කරන්න ඕනි..එහෙම නැතුව වරදකරු කියලා ඔප්පු කරන්න බෑ..පොලිසියෙන් අර බීලද කියලා චෙක් කරන්න දෙන බැලුම දීපු ගමන් පැනලා පුම්බන්න යන්න එපා එකවසරේ පොඩි එකෙක් අවුරුදු උත්සවේ බැලුම් පුම්බනවා වගේ..ඒ බැලුම් ක්‍රමය 100% ක් සාර්ථක නෑ.වරදින්න තියෙන සම්භාවිතාවය වැඩියි..ඒ නිසා බැලුම පුම්බන්න බෑ කියලා අධ්කරණ වෛද්‍යවරයා වෙත යොමු කරන්න කියන්න.ඒ කරලා වෛද්‍යවරයා වෙත යොමු කරනකන් පුළුවන් තරම් වතුර බොන්න.. ;):D
     
    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    උඩ ටික හොදයි යට ටික ඩිලීට් කරොත් නරකද ? ඕක ෆිබි කාරයෝ ෆොටෝ හදලා සමාජ ගත කරොත් අපේ ඌන් කනෙන් රිංගන්න ගිහින් මිනි දෙක තුනක් මරලා තමයි නවතින්නේ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කාලකන්නි බේබදු වේසාගෙ පුතාලා..පෙරේතයො වගේ බොනව මදිවට තව අරහෙම කරපං මෙහෙම කරපං කියල උපදෙසුත් දෙනවා...තූ නෙදකින් කාලකන්නි..සිංහල ගෑණු මුස්ලිම් උනව බඳින ඵක පුදුමයක්ද මේ වගේ සක්කිලි බේබදු හිඟන්නො ඉන්නකොට.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    උඩ ටික හොදයි යට ටික ඩිලීට් කරොත් නරකද ? ඕක ෆිබි කාරයෝ ෆොටෝ හදලා සමාජ ගත කරොත් අපේ ඌන් කනෙන් රිංගන්න ගිහින් මිනි දෙක තුනක් මරලා තමයි නවතින්නේ
    යට ටික ඩිලීට් කරොත් නරකද ?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ගෙදර ගෙනත් බීපල්ලා. ඔය ඔක්කොම වියදම් හා අනවශ්‍ය ගැටළු ඉවරයි.

    යාලුවෝ එක්ක බොන්නම ඕනෙනම් වාහනේ නැතුව වාහනයක් හයර් කරගෙන පලයල්ලා. නඩුවට වඩා අඩු වියදමක්නේ යන්නේ.

    වැරදි කරන්න හා කරලා බේරෙන්න උදව් කරන එකට මම පුද්ගලිකව විරුද්ධයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    මේක වැදගත් වෙන්නේ බොන උන්ට විතරයි..(බොන්නේ නැති හිපාටුවෝ පලයව් යන්න..:P)

    බොනව නම් , බීලා වාහන එළවනවා නම් විතරයි මේ කියන්න යන දේ වැදගත් වෙන්නේ..

    පළවෙනියටම කියන්න ඕනි බීලා වාහන එළවන එක මම දැඩිව ප්‍රතික්ෂේප කරන දෙයක් හා බීලා වාහන එළවන්න කිසිම අවස්ථාවක කිසි කෙනෙක්ව පොළඹවන්නේ නැති බව.මිනිස්සු බීලා ආතල් ගත්තට කමක් නෑ ඒකට වැරැද්දක් කියන්නේ නෑ.හැබැයි ඒ ආතල් එක වෙන කෙනෙකුට කරදරයක් නොවෙන්න ගන්න එකයි මිනිස්සු කරන්න ඕනි.දැක්කනේ අර ටියුෂන් ක්ලාස් ගියපු ලමයි ටිකක් යට කරපු මනුස්සයා.. :sorry:

    මෙතන කියන්න යන්නේ බීලා පොලිසියට මාට්ටු වෙලා උසාවි දාන අවස්ථාවක වැදගත් වෙන කරුණු කීපයක්.:rolleyes:

    පළවෙනිම දේ තමයි උබ බීලා මාට්ටු වෙලා උසාවි දානවා කිව්ව නම් කරේ තියෙන මාලේ උකස් කරලා හරි අවම රුපියල් 25 000 ක් හොයාගෙන වරෙන්..මතක ඇතුව තව කවුරු හරි එකතු කරගෙන උසාවියට වරෙන්..(තනියම උසාවි ඇවිල්ලා දඩේ ගෙවලා එලියට ගන්න එකෙක් නැතුව කූඩුව ඇතුලේ වේලි වේලි ඉන්න උන් අනන්ත්වත් දැකලා තියෙනවා..:yes:)
    කලිනුත් බීලා මාට්ටු වෙලා උසාවිය නිකන් ගෙදර වගේ හුරු පුරුදු තැනක් නම් ලමයගේ පංචායුදෙත් උකස් කරලා සල්ලි අරන් පලයන්.:P

    බීලා මාට්ටු උනාම රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන්න මහේස්ත්‍රාත්වරයාට බලය තියෙනවා..රියදුරු බලපත්‍රය අත්හිටුවන එක වළක්ව ගන්න නම් විනිසුරුවරයා හමුවේ කරුණු දැක්වීමක් කරන්න වෙනවා...අදාළ පුද්ගලයාගෙ සේවා ස්ථානය පිළිබඳව තොරතුරුයි හැමදාම වාහනයෙන් රැකියාවට යන්න වෙන බවයි පිළිබඳව පිළිගන්න පුලුවන් සාක්ෂි සහිතව කරුණු කියාපෑමක් කළොත් රියදුරු බලපත්‍රය අත්හිටුවන එක වළක්වගන්න පුළුවන්.හැබැයි ඕක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා..එක එක විනිසුරුවරයන්ට අනුවත් ඕක වෙනස් වෙනවා.

    දැන් ඔය උඩින් කියලා තියෙන හැමදේම අදාළ වෙන්නේ තමන් බීමතින් වාහන එළෙව්වා කියලා වරද පිළිගන්න අයට විතරයි..වරද පිළිගන්න අකමැති අයට ඉතින් නඩු විභාගයට ගිහින් තමන් නිවරැදි කාරයා කියලා ඔප්පු කර ගන්න වෙනවා..ඇත්තටම මෙහෙම වෙලාවක වරද පිළි අරගෙන දඩය ගෙවන එක තමයි නුවණක්කාරම වැඩේ..තමුන්ගේ කාලයයි මුදලුයි දෙකම වැය කරගෙන නඩු කියනවට වඩා වරද පිළි අරගෙන දඩේ ගෙවන එක වාසියි..:yes:

    අනිත් කාරණය තමයි මත්පැන් පානය කර වාහනය පැදවීමේ වරදට වරදකරු වෙන්න නම් අවම වශයෙන් චූදිතයාගේ රුධිරය මිලිලීටර් 100 කට ඇල්කොහොල් ග්‍රෑම් 0.08 ක් තියෙනවා කියලා පොලිසිය විසින් ඔප්පු කරන්න ඕනි..එහෙම නැතුව වරදකරු කියලා ඔප්පු කරන්න බෑ..පොලිසියෙන් අර බීලද කියලා චෙක් කරන්න දෙන බැලුම දීපු ගමන් පැනලා පුම්බන්න යන්න එපා එකවසරේ පොඩි එකෙක් අවුරුදු උත්සවේ බැලුම් පුම්බනවා වගේ..ඒ බැලුම් ක්‍රමය 100% ක් සාර්ථක නෑ.වරදින්න තියෙන සම්භාවිතාවය වැඩියි..ඒ නිසා බැලුම පුම්බන්න බෑ කියලා අධ්කරණ වෛද්‍යවරයා වෙත යොමු කරන්න කියන්න.ඒ කරලා වෛද්‍යවරයා වෙත යොමු කරනකන් පුළුවන් තරම් වතුර බොන්න.. ;):D
    :cool:
     
    • Like
    Reactions: D_Mad

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    බීල drive කල්ල තියනව මචං ගොන් කමට, ඒත් මේ post එකෙන් හොඳ පැත්තට වඩා නරක පැත්තට impact එක වැඩි වැරදි audience එකකට ගියොත්
     
    • Like
    Reactions: D_Mad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,940
    1
    60,954
    113
    Mother Earth
    අපෝ වැරදි දේවල් කරල උජාරුවට තව කියන්නවත් උපදෙස් දෙන්නත් එපා. උබලගෙ අපේ ළමයි ගැන හිතන්න. :-(
     
    • Like
    Reactions: D_Mad and S_M_S