බොන එඋන්ට පමනි...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඇස්කොට් ඩ්‍රයි ජින් බාගයක් ගත්තා..බෝතලේ ගහල නියෙනවා 1500යි කියල.. ඌ මගෙන් 1670ක් ගත්තා..

    නිතරම යන තැන එතන..සෙනග අඩු නිසා.. ලෙඩක් දාගන්න එක මට 170ට වඩා පාඩු නිසා කරබාගෙන ආවා..(පාර්කින්ග් ඕන වෙලාවක තියෙනවා..සහ ඉක්මනින් ගන්න පුලුවන් නිසා)

    අරක්කු ගනන් වැඩි කරා තමා..ඒත් ගහල තියෙන ගානට වඩා වැඩියෙන් විකුනන්න පුලුවන්ද??

    උගෙන් අහන්නත් හිතුනා... ඒත් උගෙන් අහල වැඩක් නෑ නේ.. ගනන් වැඩිකරපු නිසා වැඩියි කියයි..ඊට පස්සේ ඉතින් මට අහන්න වෙන්නේ මේකේ 1500 ගහල තියෙනවා නම් ඔයා ඒ ගානට විකුනන්න එපැයි කියල..ඊට පස්සේ මම යන වෙලාවට ඌ මට ෆ්‍රෙන්ඩ්ලි ෆේස් කරන් නෑ නේ .. ඒක නිසා පාඩුවේ ආවා...

    කියපල්ලකෝ එහෙම ගාන ගහල තියෙද්දි වැඩියෙන් විකුනන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Champ HB

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    වයින් ස්ටෝර්ස් වල මේ සීන් එක තියනව..මම නම් වයින් ස්ටෝර්ස් වලට යන්නේම නැති තරම්...සුපර් මාර්කට් එකකින් තමයි ගන්නේ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    වයින් ස්ටෝර්ස් වල මේ සීන් එක තියනව..මම නම් වයින් ස්ටෝර්ස් වලට යන්නේම නැති තරම්...සුපර් මාර්කට් එකකින් තමයි ගන්නේ.
    වයින් ස්ටෝර්ස් එකක් තමා බන්..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කබ්බ බාර් වලට යන්න එපා, ගියාම උන් උබවත් අර ගල් කාල, එතනම තියන් බොන එකාගෙ ලෙවල් එකට දානව.

    ලිකර් ගන්නව නන්, සුපර් මාක්ට් එහෙකට යන්න.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේවගේ දේවල් ෆිට් එකෙන් අහපන්. උටත් අවුල් යන්නේ නැති වෙන්න.
    මනුස්සයෙකුට අවුල් යන්නේ නැති වෙන්න කතා කරන්න පුරුදු වෙයන්.

    PS : උබ ඕකේ ගේම ඉල්ලන්න නොගියේ මගුලේ parking එකක් හින්ද නෙමෙයි . බාර් කාරයන්ගෙන් ගේම ඉල්ලන්න බය නිසා :P
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මේවගේ දේවල් ෆිට් එකෙන් අහපන්. උටත් අවුල් යන්නේ නැති වෙන්න.
    මනුස්සයෙකුට අවුල් යන්නේ නැති වෙන්න කතා කරන්න පුරුදු වෙයන්.

    PS : උබ ඕකේ ගේම ඉල්ලන්න නොගියේ මගුලේ parking එකක් හින්ද නෙමෙයි . බාර් කාරයන්ගෙන් ගේම ඉල්ලන්න බය නිසා :P
    pissuda suduu.... aul yan nathi wenna katha karanna dannawa... eath ugen ena uththare sadarana nathi unoth ...anna ethana gena illanna ida tiyenwa.. ara PS keela sarthaka ne bn.. uba mawa dakalath ne danneth ne...
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    මේවගේ දේවල් ෆිට් එකෙන් අහපන්. උටත් අවුල් යන්නේ නැති වෙන්න.
    මනුස්සයෙකුට අවුල් යන්නේ නැති වෙන්න කතා කරන්න පුරුදු වෙයන්.

    PS : උබ ඕකේ ගේම ඉල්ලන්න නොගියේ මගුලේ parking එකක් හින්ද නෙමෙයි . බාර් කාරයන්ගෙන් ගේම ඉල්ලන්න බය නිසා :P
    මමත් ඔය බාර් කාරයෝ එක්ක ඇයි හොඳයි වලට බය නිසා supermarket පාවිච්චි කරන්නෙ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    කබ්බ බාර් වලට යන්න එපා, ගියාම උන් උබවත් අර ගල් කාල, එතනම තියන් බොන එකාගෙ ලෙවල් එකට දානව.

    ලිකර් ගන්නව නන්, සුපර් මාක්ට් එහෙකට යන්න.
    super market eke bar eka tiyenne kone.. epa wenawa bn eakata yanna..methana ehema ne wahane nawattuwa gatta giya ... winadiye wade..
     
    • Like
    Reactions: Solo Rider

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    Ascot 🙄🤢 අර navy seal එක බිපන්
    ascot ekata purudu une school yana kale .. eaka nisa tawamath asai..rockland fry gin ekata wada mama mekata asai... eka ekage choice bn.. nave seal ekata wada sanstha white ekata asai..

    Ascot 🙄🤢 අර navy seal එක බිපන්
    navy seal ekath gahanawa hitapu gaman.. old warga arenna anith ona ekakata asai bn..
    ------ Post added on Nov 29, 2021 at 6:16 PM