උබලාගේ අදහස් වලින් මට හිතුන දෙයක් තම මේක මම කරන්න පටන් ගත්තොත් ඇබ්බැහි වෙනවා ඒ නිසා සතියකට සැරයක් සෙට් වෙලා හොද බෝතලයක් ගහලා පාඩුවේ බන් .ඔක්කොටම ස්තුති අදහස් වලට