බොන එවුන් කියපල්ලා Brandy / Whiskey

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මචන් ගෙදර ඉදන් වැඩ කරන්නේ මම දවල්ට පට්ට කම්මැලි ෂොට් 2ක් විතර දලා සැපෙ ඉන්න පුලුවන් බෝතලයක් කියපල්ලකෝ .red label නම් සෙට් ඒ තරම් වත්කමක් න ගන්න ඊයේ local

    Hanappier brandy genawa gahanna kiyala eka set na bn wadin na . hoda Brandy / Whiskey bothalayak recommend karapallako .

    yako hanappier kiyanne thinner da koheda. Mala jarawak :baffled:
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Jack Daniels

    UgC0i2r.jpg
    JD 100% proof eka beela tiyeda

    yako hanappier kiyanne thinner da koheda. Mala jarawak :baffled:
    local Galerie eka hodai
    ------ Post added on Mar 10, 2023 at 10:15 PM
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Tequila
    habai salt kala blood presure enna puluwan :lol:

    mama meh lagadi gahuwa black mine kiyala american bleded ekak.. eka nam smooth kiyanne. kisima sarak na. kisi amaruwak smell ekak, headache enne mukuth na.

    1678469545940.png

    the famous grouse ekath elakiri
    1678469738991.png
     
    • Like
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන් ගෙදර ඉදන් වැඩ කරන්නේ මම දවල්ට පට්ට කම්මැලි ෂොට් 2ක් විතර දලා සැපෙ ඉන්න පුලුවන් බෝතලයක් කියපල්ලකෝ .red label නම් සෙට් ඒ තරම් වත්කමක් න ගන්න ඊයේ local

    Hanappier brandy genawa gahanna kiyala eka set na bn wadin na . hoda Brandy / Whiskey bothalayak recommend karapallako .

    oya wede karanna epa, anthimata wenne uba ude pandara negitala shot 1 gahanna wenawa. ita passe 2nd ,3rd kiyala wadinawa. dawal weddi uba drunk. ita passe hawas wenakan karanna deyak neha, apahu bonna hithenawa.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඇබ්බැහි වෙන එක තියෙන්නෙ උබේ හිතේ. මම වැඩ වැඩි කාලෙට රෑට shot එකක් දාල තමයි කන්නෙ. එහෙම උනා කියල බෙබෙක් උනේ නෑ. හිතුනම නොබී ඉන්නව [පාර්ටි එකකවත්] මාස ගණන්. ඒක තියෙන්නෙ ඉතින් උබේ හිත උබට කන්ට්‍රෝල් කරගන්න පුලුවන්ද බැරිද කියන එක මත විතරමයි...............
     
    • Like
    Reactions: 6ix9ine

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඇබ්බැහි වෙන එක තියෙන්නෙ උබේ හිතේ. මම වැඩ වැඩි කාලෙට රෑට shot එකක් දාල තමයි කන්නෙ. එහෙම උනා කියල බෙබෙක් උනේ නෑ. හිතුනම නොබී ඉන්නව [පාර්ටි එකකවත්] මාස ගණන්. ඒක තියෙන්නෙ ඉතින් උබේ හිත උබට කන්ට්‍රෝල් කරගන්න පුලුවන්ද බැරිද කියන එක මත විතරමයි...............
    ඔතන මෙහෙම දෙයක් තියනවා..බොනවා නම් ඒකට හේතුවක් තියෙන්න ඕන..මට නම් වදින්න ඕන..වැටෙන්න නෙමෙයි..ඒත් වදින්න ඕන..බොරුවට බඩපුරවන් වැඩක් නැහැනේ. අනික විස්කි අද බොන ප්‍රමානය නෙමෙයි ටිකක් කල් යද්දි වදින්නේ...නවත්තල බිව්වේ නැති උනොත්..බෝතලක් බිව්වත් වදින් නැති තැනට එනවා. අපේ හිටිය යාලුවෙන් ඌ බොනවා ඒත් වදින් නෑ..ඌට බව්සර් කියන්නේ අපි .අනිතිමට අක්මාව නරක් වෙලා මැරුනා
     
    • Like
    Reactions: 6ix9ine

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    දවල්ට
    මචන් ගෙදර ඉදන් වැඩ කරන්නේ මම දවල්ට පට්ට කම්මැලි ෂොට් 2ක් විතර දලා සැපෙ ඉන්න පුලුවන් බෝතලයක් කියපල්ලකෝ .red label නම් සෙට් ඒ තරම් වත්කමක් න ගන්න ඊයේ local

    Hanappier brandy genawa gahanna kiyala eka set na bn wadin na . hoda Brandy / Whiskey bothalayak recommend karapallako .

    එහෙනං දවල් කෑමට කලින් 100 ml ගන්න සංස්ථා ගල් හොදයි. සුපර්මාර්කට් එකකින් ගන්න.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    අතේ තියෙන ගානට වෙන්නත් ඕන නේ?
    IMG_20230311_190716.jpg

    IMG_20230311_190741.jpg

    බිල බලපං... රට බීම එකක් බිව්වා වගේ තමයි ඉතින්..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔතන මෙහෙම දෙයක් තියනවා..බොනවා නම් ඒකට හේතුවක් තියෙන්න ඕන..මට නම් වදින්න ඕන..වැටෙන්න නෙමෙයි..ඒත් වදින්න ඕන..බොරුවට බඩපුරවන් වැඩක් නැහැනේ. අනික විස්කි අද බොන ප්‍රමානය නෙමෙයි ටිකක් කල් යද්දි වදින්නේ...නවත්තල බිව්වේ නැති උනොත්..බෝතලක් බිව්වත් වදින් නැති තැනට එනවා. අපේ හිටිය යාලුවෙන් ඌ බොනවා ඒත් වදින් නෑ..ඌට බව්සර් කියන්නේ අපි .අනිතිමට අක්මාව නරක් වෙලා මැරුනා
    hethuwa dala thiyenawane ithin bm. mata wadinna kiyala bimak na. shot ekk dammama ena kick eka athi. hodata kaala hoda nindak daanna..............
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,121
    113
    බ්‍රැන්ඩි බොන මට්ටමට එනකන් විස්කි බීපන්,,, ඒ මට්ටමට එනකන් අරක්කු බීපන්,,,අන්න ඒ මට්ටමට එනකන් බියර් බීපන්,,,

    ඔන්න ඕක සමාජ සම්මතය උනාට ,,මම නම් ආසම බියර්...