බොඳවෙන සිහින...
හද සොවින් ,
තැවි තැවී ,
නෙතු පියන් ,
තෙමි තෙමී ,
මුව වදන් ,
ගොළු වෙවී ,
පැතු සිහින ,
බොඳ වෙතී...
ප.ලි. - සිහින ජීවිත , ජීවත් කරවයි...
ඒ සිහින බොඳ වූ විට?
හද සොවින් ,
තැවි තැවී ,
නෙතු පියන් ,
තෙමි තෙමී ,
මුව වදන් ,
ගොළු වෙවී ,
පැතු සිහින ,
බොඳ වෙතී...
ප.ලි. - සිහින ජීවිත , ජීවත් කරවයි...
ඒ සිහින බොඳ වූ විට?