Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොඳ වූ කස්ටම් හීන.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොඳ වූ කස්ටම් හීන.

බොඳ වූ කස්ටම් හීන.

ගොඩ කාලෙකට කලින් එළකිරි එකේ කැරකි කැරකි වැඩිය සද්ද නැතුව පොස්ට් එකක් දාගෙන හිටපු කෙනෙක් මම. කස්ටම් එකත් එක්ක මිනිස්සුන්ට කුහකත්වයත් එක්ක මුසු වුණ පුදුම ඉරිසියාවක් තියෙනවා කියලා දැන ගත්තේ මේ සයිට් එකට පින් සිද්ද වෙන්න. Dead end එකක හිටපු ජොබ් එකේ ඔහේ ඉන්න ගමන් එළකිරි ඇවිත් රවුමක් දාලා රිප්ලයි එකක් දාලා යන්න පුරුදු වෙච්ච මට ජීවිතේ වෙනසක් ඕනේ කියලා දැනෙන්න ගත්තා. මගේ හිතේ කොහෙවත් රජයේ රැකියාවක් කරන්න හිතකවත් තිබ්බේ නැති උනාට දාලම බලමු කියලා හිත කිව්ව හින්දා විබාගෙට දාලා එළකිරි ඇවිත් බැලුවා තව කවුරු කවුරු හරි ඉන්නවද කියලා මේකේ විබාගේ ලියපු. එතකොට තමයි නුලක්ම හම්බ උනේ. ලියපු අය විතරක් නෙවෙයි ලියන්න ඉන්න යටත් සැහෙන උදව් කරපු කොල්ලෝ ටිකක් එකේ හිටියා.

http://www.elakiri.com/forum/showthread.php?t=1622611

ඒකෙ රිප්ලයි දාන හැමෝගෙම රෙප් කපන කතන්දරෙත් මට තේරුනේ මමත් එකට රිප්ලයි එකක් දැම්මහමයි.

පොඩ්ඩක් හිතලා බලපල්ලා මචන්ලා, මේක එකෙක් කරන දෙයක් නෙවෙයි නේ. කොහේ හරි තැනක ගෘප් එකක් හදාගෙන දෙතුන් දෙනෙක් එකේ චැට් කර කර, අඩෝ මම පොටෝ එකකුත් එඩිට් කරන්නම් කියලා, කක්කා බෙට්ටකුත් උගේ කොම්පුටරෙන්ම එඩිටුත් කරලා, හෝ ගාල කට්ටිය එකතු වෙලා රෙප් කපාගෙන කපාගෙන යනවා කියන්නේ කොයි තරම් කුහක මජර සෙට් එකක් වෙන්න ඕනෙද උන්?

මොනවා කරන්නද මචන්ලා කියල තියෙන විදිහටම 2015 දී මගේ කස්ටම් හීනේ නම් බොඳ වුණා.

හැබැයි මේ රෙප් කතන්දරෙන් පස්සේ මට ඇත්තටම ලොකු ශක්තියක් ආවා. ෆුල් මහන්සි වෙලා 2016 මම අයෙත් විබාගේ ලිව්වා. ඔව් මම එකෙන් පාස් වුණා. මම 2016 ඉඳලා කස්ටම් එකේ වැඩ. සහකාර රේගු අධිකාරි.

2016 වැඩ පටන් ගත්තු මම කේස් කිහිපයක් ගොඩ දැම්මා, නිත්යානුකුලව ඒවායින් හොඳට සල්ලි හම්බ කළා, තවම ගිහින් අවුරුදු 1 හමාරයි.

මම අද ආවෙත් මම ඊලගට ළඟදීම ගන්න වාහනේ ගැන බලන්න, එක්කෝ Outlander එකක් නැත්තම් CRV එකක්.

ඒ අවහම මතක් උනේ ඒ කාලේ මේකේ ඉන්න කුහකයෝ දැගලපු දැඟලිල්ල. උඹලා හින්දා තමයි මචං මම අද මෙතන ඉන්නේ. මම දන්නවා උඹලා අදත් මේ සයිට් එකට වෙලා ලැග ගෙන තවත් කාට හරි ඉරිසියාවේ පැලි පැලි ඉන්නවා කියලා. ඒ හින්දා උඹලට ස්තුති කරන්න ඕනේ කියල මට හිතුනා.

උඹල හින්දා තමයි මම අද මෙතන ඉන්නේ. බොක්කෙන්ම ස්තුති මචන්.

[QUOTE="Prof.Genki, post: 23205372, member: 529201"] [b]බොඳ වූ කස්ටම් හීන.[/b] [SIZE="4"]බොඳ වූ කස්ටම් හීන. ගොඩ කාලෙකට කලින් එළකිරි එකේ කැරකි කැරකි වැඩිය සද්ද නැතුව පොස්ට් එකක් දාගෙන හිටපු කෙනෙක් මම. කස්ටම් එකත් එක්ක මිනිස්සුන්ට කුහකත්වයත් එක්ක මුසු වුණ පුදුම ඉරිසියාවක් තියෙනවා කියලා දැන ගත්තේ මේ සයිට් එකට පින් සිද්ද වෙන්න. Dead end එකක හිටපු ජොබ් එකේ ඔහේ ඉන්න ගමන් එළකිරි ඇවිත් රවුමක් දාලා රිප්ලයි එකක් දාලා යන්න පුරුදු වෙච්ච මට ජීවිතේ වෙනසක් ඕනේ කියලා දැනෙන්න ගත්තා. මගේ හිතේ කොහෙවත් රජයේ රැකියාවක් කරන්න හිතකවත් තිබ්බේ නැති උනාට දාලම බලමු කියලා හිත කිව්ව හින්දා විබාගෙට දාලා එළකිරි ඇවිත් බැලුවා තව කවුරු කවුරු හරි ඉන්නවද කියලා මේකේ විබාගේ ලියපු. එතකොට තමයි නුලක්ම හම්බ උනේ. ලියපු අය විතරක් නෙවෙයි ලියන්න ඉන්න යටත් සැහෙන උදව් කරපු කොල්ලෝ ටිකක් එකේ හිටියා. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1622611[/url] ඒකෙ රිප්ලයි දාන හැමෝගෙම රෙප් කපන කතන්දරෙත් මට තේරුනේ මමත් එකට රිප්ලයි එකක් දැම්මහමයි. [IMG]https://i.imgur.com/l04spqz.png[/IMG] පොඩ්ඩක් හිතලා බලපල්ලා මචන්ලා, මේක එකෙක් කරන දෙයක් නෙවෙයි නේ. කොහේ හරි තැනක ගෘප් එකක් හදාගෙන දෙතුන් දෙනෙක් එකේ චැට් කර කර, අඩෝ මම පොටෝ එකකුත් එඩිට් කරන්නම් කියලා, කක්කා බෙට්ටකුත් උගේ කොම්පුටරෙන්ම එඩිටුත් කරලා, හෝ ගාල කට්ටිය එකතු වෙලා රෙප් කපාගෙන කපාගෙන යනවා කියන්නේ කොයි තරම් කුහක මජර සෙට් එකක් වෙන්න ඕනෙද උන්? මොනවා කරන්නද මචන්ලා කියල තියෙන විදිහටම 2015 දී මගේ කස්ටම් හීනේ නම් බොඳ වුණා. :( හැබැයි මේ රෙප් කතන්දරෙන් පස්සේ මට ඇත්තටම ලොකු ශක්තියක් ආවා. ෆුල් මහන්සි වෙලා 2016 මම අයෙත් විබාගේ ලිව්වා. ඔව් මම එකෙන් පාස් වුණා. මම 2016 ඉඳලා කස්ටම් එකේ වැඩ. සහකාර රේගු අධිකාරි. 2016 වැඩ පටන් ගත්තු මම කේස් කිහිපයක් ගොඩ දැම්මා, නිත්යානුකුලව ඒවායින් හොඳට සල්ලි හම්බ කළා, තවම ගිහින් අවුරුදු 1 හමාරයි. මම අද ආවෙත් මම ඊලගට ළඟදීම ගන්න වාහනේ ගැන බලන්න, එක්කෝ Outlander එකක් නැත්තම් CRV එකක්. ඒ අවහම මතක් උනේ ඒ කාලේ මේකේ ඉන්න කුහකයෝ දැගලපු දැඟලිල්ල. උඹලා හින්දා තමයි මචං මම අද මෙතන ඉන්නේ. මම දන්නවා උඹලා අදත් මේ සයිට් එකට වෙලා ලැග ගෙන තවත් කාට හරි ඉරිසියාවේ පැලි පැලි ඉන්නවා කියලා. ඒ හින්දා උඹලට ස්තුති කරන්න ඕනේ කියල මට හිතුනා. උඹල හින්දා තමයි මම අද මෙතන ඉන්නේ. බොක්කෙන්ම ස්තුති මචන්. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom