බොඳ වූ කස්ටම් හීන.
බොඳ වූ කස්ටම් හීන.
ගොඩ කාලෙකට කලින් එළකිරි එකේ කැරකි කැරකි වැඩිය සද්ද නැතුව පොස්ට් එකක් දාගෙන හිටපු කෙනෙක් මම. කස්ටම් එකත් එක්ක මිනිස්සුන්ට කුහකත්වයත් එක්ක මුසු වුණ පුදුම ඉරිසියාවක් තියෙනවා කියලා දැන ගත්තේ මේ සයිට් එකට පින් සිද්ද වෙන්න. Dead end එකක හිටපු ජොබ් එකේ ඔහේ ඉන්න ගමන් එළකිරි ඇවිත් රවුමක් දාලා රිප්ලයි එකක් දාලා යන්න පුරුදු වෙච්ච මට ජීවිතේ වෙනසක් ඕනේ කියලා දැනෙන්න ගත්තා. මගේ හිතේ කොහෙවත් රජයේ රැකියාවක් කරන්න හිතකවත් තිබ්බේ නැති උනාට දාලම බලමු කියලා හිත කිව්ව හින්දා විබාගෙට දාලා එළකිරි ඇවිත් බැලුවා තව කවුරු කවුරු හරි ඉන්නවද කියලා මේකේ විබාගේ ලියපු. එතකොට තමයි නුලක්ම හම්බ උනේ. ලියපු අය විතරක් නෙවෙයි ලියන්න ඉන්න යටත් සැහෙන උදව් කරපු කොල්ලෝ ටිකක් එකේ හිටියා.
http://www.elakiri.com/forum/showthread.php?t=1622611
ඒකෙ රිප්ලයි දාන හැමෝගෙම රෙප් කපන කතන්දරෙත් මට තේරුනේ මමත් එකට රිප්ලයි එකක් දැම්මහමයි.
පොඩ්ඩක් හිතලා බලපල්ලා මචන්ලා, මේක එකෙක් කරන දෙයක් නෙවෙයි නේ. කොහේ හරි තැනක ගෘප් එකක් හදාගෙන දෙතුන් දෙනෙක් එකේ චැට් කර කර, අඩෝ මම පොටෝ එකකුත් එඩිට් කරන්නම් කියලා, කක්කා බෙට්ටකුත් උගේ කොම්පුටරෙන්ම එඩිටුත් කරලා, හෝ ගාල කට්ටිය එකතු වෙලා රෙප් කපාගෙන කපාගෙන යනවා කියන්නේ කොයි තරම් කුහක මජර සෙට් එකක් වෙන්න ඕනෙද උන්?
මොනවා කරන්නද මචන්ලා කියල තියෙන විදිහටම 2015 දී මගේ කස්ටම් හීනේ නම් බොඳ වුණා.
හැබැයි මේ රෙප් කතන්දරෙන් පස්සේ මට ඇත්තටම ලොකු ශක්තියක් ආවා. ෆුල් මහන්සි වෙලා 2016 මම අයෙත් විබාගේ ලිව්වා. ඔව් මම එකෙන් පාස් වුණා. මම 2016 ඉඳලා කස්ටම් එකේ වැඩ. සහකාර රේගු අධිකාරි.
2016 වැඩ පටන් ගත්තු මම කේස් කිහිපයක් ගොඩ දැම්මා, නිත්‍යානුකුලව ඒවායින් හොඳට සල්ලි හම්බ කළා, තවම ගිහින් අවුරුදු 1 හමාරයි.
මම අද ආවෙත් මම ඊලගට ළඟදීම ගන්න වාහනේ ගැන බලන්න, එක්කෝ Outlander එකක් නැත්තම් CRV එකක්.
ඒ අවහම මතක් උනේ ඒ කාලේ මේකේ ඉන්න කුහකයෝ දැගලපු දැඟලිල්ල. උඹලා හින්දා තමයි මචං මම අද මෙතන ඉන්නේ. මම දන්නවා උඹලා අදත් මේ සයිට් එකට වෙලා ලැග ගෙන තවත් කාට හරි ඉරිසියාවේ පැලි පැලි ඉන්නවා කියලා. ඒ හින්දා උඹලට ස්තුති කරන්න ඕනේ කියල මට හිතුනා.
උඹල හින්දා තමයි මම අද මෙතන ඉන්නේ. බොක්කෙන්ම ස්තුති මචන්.

HRD eke ogollonge training programme thiyeddi ethana issaraha karaki kariki hitiya kollek mathakaida
.What kind of a world is this.I have no idea how you deal inside custom
ඒ නිසා එලකිරි එකේ ඉන්න අයගේ සමහර හැසිරීම් ගැන ඕනෑවට වැඩිය හිතන්න යන්න එපා..