anee muuta.......fatta banz....balapanz ko muge pedillaa...hikizz...
Power of the kRoNiC







නියමයි..නියම කොල්ලෙක් ජය ශ්රී!!
මාත් පොඩි කාලේ ඔහොමද දන්නෑ..
කෝ ඉතින්..අම්මලාගෙන් ඕවා අහන්න පුලුවන්ද..




අහන්න දෙයක් නෑ..shape ekak daala ahapan//![]()
අහන්න දෙයක් නෑ..
වැඩේ හරියටම හරී..
දැනටත් මගේ කකුල් දෙකේ ඉඳලා ඔලුවට යනකන්ම ඉන්නෙ
බොබ් තමයි..
dan kaale harine, malak gahala sinduwak gahapanko balanna.. 






අනිවා මචං..elama tama,![]()
dan kaale harine, malak gahala sinduwak gahapanko balanna..
![]()


අඩේ මේ Bob marley Jr නෙ .. පට්ට ආතල් පොඩි එකා බං![]()




