පරාක්‍රමබාහු රජ යලි ඉපදෙයි

amaz

Banned
Apr 10, 2009
889
94
0
පරාක්‍රමබාහු රජ යලි ඉපදෙයි

2015-04-06-09.04.28.jpg

හා පරාක්‍රමබාහු රජු යැයි කියාගත් පුද්ගලයෙක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය බව කියමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධයක නිරත වෙයි.
තමා නැවත ඉපදී රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීමට සත්‍ය ක්‍රියා කළ බව පවසන මොහු බිංගිරියේ දළුපත පදිංචි නීල් ධම්මික ගුණසිංහ නමැත්තෙකි.
ප්‍රභාකරන් ඝාතනය කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිටවත් හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාටවත් කළ නොහැකිවූ බව පවසන මොහු 2004 සුනාමි ව්‍යසනයේදී ප්‍රභාකරන් මිය ගිය බව කියයි.
තමා දන්නා සත්‍යය හෙළි කිරීමට ජනපතිවරයා හමුවීමට ඉල්ලමින් මොහු විරෝධතාවයක යෙදී සිටී.

2015-04-06-08.59.10.jpg

2015-04-06-09.01.16.jpg
 
  • Like
Reactions: wdk

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ කාලයේ පරාක්‍රමබාහුලා...... සමහරවිට වික්‍රමබාහුගේ එක්කුස උපන් සහෝදරයෙක්ද දන්නැ...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මම නම් පෙර ආත්මේ ගෞතම බුදුන් වහන්සේ ලෙස ඉපදුනා.හිතුනොත් ආපහු මෛත්‍රී බුදුන් ලෙස ඉපදිලා බුදු වෙනවා.:D

    uba giya athme nm ipadila nathuwa athi.
    me para tho ipadune sarame piha daganna bari una eke waradin kiyla sure :lol: