බොම්බයි මොටයි - Bombai Motai

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපි නම් බීමංකාරයො විදියට පැණිරහ කන්නේ නෑ ගමේ ඉද්දි නම්..

    බේබද්දන්ගේ ටේස්ට් එක වෙනස්නේ.. අපි නම්
    පැන්රහට මනාප ඈයෝ ...:love2::love2::love2::love2:

    එක දැක්කම කන්න අසාවක් ආවා

    හැබැයි මචං රෙඩ් කලරින් දාන්න ඕනේ..
    නැත්නම් අප්පිරියා වෙන්න පුළුවන් ..:sick::sick::sick:


    ඔය වැඩේටingco drill එක හොඳයි ද?

    ඔව් හොඳ ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකක්ම ගන් ..
    බොම්බයි මොටයිනේ...🥴🥴

    අප් නෙවේ හදපන්කෝ🥴🥴🥴



    තැන්කිව්

    හෙටම හදන්න ඕනි 😍

    උවමනා ආම්පන්න තියෙනවද
    තැන්කිව්
    BUMP BRO....
    තැන්කිව්
    පට්ට, දකුණේ අපි කියන්නේ බොම්බයි මුටයි නෙවේ සීනි පොල් කොහු! :rolleyes2: 😄

    ඇත්තටම ද බන්:sorry:
    තැන්කිව්
    තැන්කිව්
    සීනි පොල් කොහු
    බොම්බයි මොටයි :frown:
     
    • Like
    Reactions: D_Mad