බොම්බිලි කමු ..යම් යම්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මමත් පොඩි කාලේ ඉදලම කෑවේ නෑ
    මුහුදු සරපයෝ කියපු නිසා
    පස්සේ දවසක් රට ඉද්දි හැදුවා
    වැඩක් නෑ කතා කරල පට්ටම
    රහයි බන්. ඔක බැදල සම්බෝල්යක් හදල ගත්තම..... බිලිව් මී