බොමුද?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mokak hri gil mart ekak tiyenawa.
    raha athi neda :eek:
    ලෝකේ තියෙන අන්තිම අරක්කු ටික උනත් මේවනම් න්නේ නෑ
    Eeeyak..ade නයි විස නැද්ද බන්? අර බලපන්කො පෙනේ ප යන්නත් තියෙනවා
    මේවා බිල මත් වෙලා ඉතුරු උනොත් ඇති
    menna badu...mewa patta expensive.... mewwa bonnath pin karala thiyenna ona....lol
    අම්මෝ...මැරෙන්නෙ නැද්ද මෙව්වා බීලා??

    ඇත්තම කතාව තමා අග්නිදිග ආසියාතික රටවල මේක මිනිස්සු පානය කරනවා කියන එක. විශ්වාසය නම් (ඇත්ත තත්ත්වය මං දන්නේ නෑ .....අවංකව ම) මේක ඉහල මට්ටමේ වාජීකරණ ඖෂධයක් කියන එකයි......!!!!
    දෙවැන්න "විෂ" කියන්නේ ප්‍රෝටීන සංයෝගයක්. මද්‍යසාර වලින් එය "අස්වාභාවීකරණයට" (denaturalization) ලක්වෙනවා. ඒ කියන්නේ විශ නැති වෙනවා කියන එක.....!!
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එකක් අහින්සක සත්තු ටික අනික බන් ඕවා බොන්න පුලුවන්ද අප්පිරියාවේ බැරුව.. හිතපන් කෑලි කඩිලා වීදුරුවට එනකොට කොහොමද ආතල් එක
    පොස්ට් එකට ස්තුතියි
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    11.gif