බොර්න් අගේන්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,819
    30,987
    113
    ටට්‍යානගෙ අප්පා තමා ඕකෙ ලොකුම ඩයල් එක පාස්ටර් ජෙරම්. ක්‍රිකට් ටීම් එකේ කොල්ලන්ව බෝන් අගේන් එකට බිලී බෑවෙත් ඒ පොන්නයා. මහින්දයා එක්ක සජිත් එහෙමත් මුංගෙ සෙශන් වලට ගිය වෙලවල ගහපු ෆොටෝ බුකියෙ තිබ්බා