දිස්ත්‍රියකයට චෛත්‍ය 40ක් - සජිත් මැතිදුන් සපත කරයි. 😍

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ බේසිකයා කතාකරන චචන 10ක් ගානේ චන්ද 100 බැගින් කැඩෙනවා.

    මනුෂ්‍යයෙක් සාමාන්‍යයෙන් දිනකට කතා කරන වචන ගණන - 7,000
    ඒ අනුව වසරකට කතා කරන වචන ගණන - 7,000 X 365 = 2,555,000
    ඒ අනුව වසරක් තුළ කැඩී යන ඡන්ද ප්‍රමාණය - 2,555,000 X 100 / 10 = 25,550,000

    යකෝ සජිය වැඩියෙන් කතා කරන නිසා උගේ ඡන්ද අඩුවෙන වේගේ තවත් වැඩි වෙනවා.
    අන්තිමේ අවුරුද්දක් යද්දී ඌට ඡන්දේ දෙන්න එකෙක් ඉතුරු වෙන්නෙත් නැහැ! :ROFLMAO:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    පියාණන්ට කියපු එක නමක් විතරයි 'පුෂ්පකුමාර " (පන්සල් යන නිසා) තව නමක් තිබණනේද "හොරා ස්ථම්භ මුදියන්සේලාගේ ගාමන්ට් අප්පුහාමි" කියල. (ඔරලෝසු කණු හා ගාමන්ට් හදපු නිසා )
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පුෂ්පකුමාරගෙ නෝනට ඊයෙ ලොකු ගෞරව සම්මානයක් ලැබිලලු.. රැජිනටත් ඒව තිබ්බෙ නෑලු.. Koo mey Pushpe??
    💃👯‍♂️
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    200.gif
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    පියාණන්ට කියපු එක නමක් විතරයි 'පුෂ්පකුමාර " (පන්සල් යන නිසා) තව නමක් තිබණනේද "හොරා ස්ථම්භ මුදියන්සේලාගේ ගාමන්ට් අප්පුහාමි" කියල. (ඔරලෝසු කණු හා ගාමන්ට් හදපු නිසා )

    ලැවරිදාස? :unsure: