බොරැල්ලෙ කනත්තට...

sutherland.g.m

Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    බොරැල්ලෙ කනත්තට...

    හිනැහෙන්න ළග ඉන්න
    නුඹෙ මුහුණ සිපගන්න
    සෙනෙහසින් දැවටෙන්න
    මුදු වදන් තෙපුලන්න
    උනුහුමට විදගන්න
    ආදරෙ දැනගන්න
    එන්නෙ කොහොමද
    අනේ මම
    බොරැල්ලෙ කනත්තට...