බොරැල්ලේ අහඹු PCR පරීක්‍ෂණවලින් 90%කට කොරෝනා..

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    http://www.aruna.lk/කොරෝනාවෙන්-බොරැල්ලට-රතු/

    බොරැල්ලේ ඇතැම් ප්‍රදේශවල දී සිදු කරන ලද අහඹු කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයන් 90% වඩා වැඩි පිරිසක් හෙළිවී ඇතැයි අරුණ පුවත්පත වාර්තා කරයි.

    සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග උපුටමින් එම වාර්තාව සඳහන් කර ඇත්තේ හඳුනාගත් ආසාදිතයන් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු සංවිධානය කරමින් පවතින බවයි.

    එමෙන්ම එම රෝගීන් වාර්තා වන ප්‍රදේශ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බවද වාර්තාවේ සඳහන්ය.

    ඉතා අධික ජන ඝනත්වයක් සහිත ප්‍රදේශවල ජනතාව අතර රෝගය පැතිරීම ගැන සොයා ගැනීමට සෞඛ්‍ය අංශ විසින් මෙම අහඹු කොරෝනා පරීක්ෂණ සිදු කර ඇත.

    හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් තම නිවාස තුල නිරෝධය කිරීමට කටයුතු කර තිබේ.
     
    Last edited:

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    වනාතේ එහෙම මිනිස්සු හැසිරෙන විදිහට ඔයාට ගානට වඩා අඩු උනොත් තමයි පුදුම වෙන්න ඕන.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අවුලක් නැහැ ඇඹුල්දෙණිය හංදියේ නැතුව ඇති සර් කියන්නෙ
    පිස්සුද බං ඇබුල්දෙනියේ බෝධිය පාරෙ කෑල්ලක්, ප්‍රගතිපුර, වෙල්සිරිපුර, රාහුලපුර ඔක්කොම කම්ප්ලීට් ලොක්ඩවුන්. 40+ පොසිටිව් කේසස් දැනට තියාවා. ඇබුල්දෙනිය මාලු කඩේ දෙන්නම පොසිටිව්.
    තව ත්‍රීවිල් එකකින් මාලු විකුනුපු කෙනෙකුත් පොස්ටිව්.
    කන්ටැක් ට්‍රේස් කරගන්න බැරි නිසා ලොක්ඩවුන් කලා අර පැති.

    අනික ස ඔය කියන්නේ ඇබුල්දෙනිය හංදිය ගැන නෙමෙයි තලපත්පිටියට හැරෙන හන්දිය ගැන
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පිස්සුද බං ඇබුල්දෙනියේ බෝධිය පාරෙ කෑල්ලක්, ප්‍රගතිපුර, වෙල්සිරිපුර, රාහුලපුර ඔක්කොම කම්ප්ලීට් ලොක්ඩවුන්. 40+ පොසිටිව් කේසස් දැනට තියාවා. ඇබුල්දෙනිය මාලු කඩේ දෙන්නම පොසිටිව්.
    තව ත්‍රීවිල් එකකින් මාලු විකුනුපු කෙනෙකුත් පොස්ටිව්.
    කන්ටැක් ට්‍රේස් කරගන්න බැරි නිසා ලොක්ඩවුන් කලා අර පැති.

    අනික ස ඔය කියන්නේ ඇබුල්දෙනිය හංදිය ගැන නෙමෙයි තලපත්පිටියට හැරෙන හන්දිය ගැන

    Ebuldeniye.. Bodiya road eke koi hariye da corona??
     
    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    වනාතේ එහෙම මිනිස්සු හැසිරෙන විදිහට ඔයාට ගානට වඩා අඩු උනොත් තමයි පුදුම වෙන්න ඕන.

    ඔයා කොහෙද ඉන්නේ?
    ඔච්චරටම හොඳට වනාත ගැන දන්න හින්දා ඇහුවෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    Screenshot_20201107-180936_Facebook.jpg
     
    Similar threads