බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රසාද් ස&

Maru Pusa

Member
May 20, 2011
407
53
0
News wala giya meya marenna kalin policiya awurudu 3ka podi ekekta idan gahala. ammalata gahala. minissu bima adan gihin gahala.
mewa thama me pala dunne ada poya dawase on the spot.
police ballo (police inna hamoma newe) meken igena ganna ona meka budun wadiya rata. palakayonta kade gihin meke pawu kara kam kaloth ewa me athmema pali san denawa.
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    පොරව ගස මුල තබා ඇත. පල නොදරන සියළුම ගස් කපා හෙලනු ලැබේ
    ර්‍- යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ශුද්ධවූ බයිබලය -
    අඩේ මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.. මම දන්නා විදිහට ජේසු තුමා බුදු රජාණන් වහන්සේ වගේ වැදගත් quotes ගොඩක් කියලා තියෙනවා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,412
    113
    පොලිස් මාධය ප්‍රකාශක නම් කිව්වේ..රජය හා පොලිසිය ජාතයන්ත‍ර ඉදිරියේ අපහසුතාවයට පත් කරන්න සංව්ධානාත්මක කණ්ඩායමයක් විසින් මෙහයවපු උද්ඝෝණයක් කියලා:rolleyes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මොනවා උනත් අපරාදයක් වෙලා තියෙන්නෙ සො දඩුවම් දෙන්න ඔන පොලිස් එකා බල්ලා වෙන්න ඇති එත් මෙ විදියට ගස් කපලා ඇගට දාන්න තරම් මිනිස්සු පහත් වෙලාද? මුට අයින් වෙන්න බැරි වෙන්න ඇති ගස් කපන එක නවත්වන්න ගිය නිසා
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    රජකම් කෙරුවත් කළකම් පලදේ කියන්නේ බොරුවටයැ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පොලිස් මාධය ප්‍රකාශක නම් කිව්වේ..රජය හා පොලිසිය ජාතයන්ත‍ර ඉදිරියේ අපහසුතාවයට පත් කරන්න සංව්ධානාත්මක කණ්ඩායමයක් විසින් මෙහයවපු උද්ඝෝණයක් කියලා:rolleyes:
    :lol::lol::rofl:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    නරක කෙනෙක් මළොත් කර්මය පටිසන් දීලා. . .හොඳ කෙනෙක් මළොත් කලින් දිවිය ලෝකෙට අරගෙන. . . . හරි ශෝක් හිතන විදිය. . . මේක ලියල තියෙන්නෙ ඊ නිව්ස්. . . . බොහොම සාධාරන විදියට ප්‍රවෘත්ති වාර්තා කරන ආයතනයක්. . . .

    Dewiyan wahanseigei kamaththa kiyalane kyanne machan :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    අනේ ඔය උද්ගෝෂණ තව වියාප්තවෙලා යුක්රේනයේ වගේ වේවා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ජනතාවට විමුක්තියක් ලබා දීම සඳහා ධනපතියන්ව මරා දැමිය යුතුය කියන න්‍යායාත්මක මතයේ සිටින්නන් විසින් අර අහිංසක දරු පවුලට ඒ උතුම් පෝය දවසේ ලබා දුන්නේ කුමන ආකාරයේ විමුක්තියක්ද? ඔවුන්ගේ මේ ලේ පිපාසය සංසිඳෙන්නේ කවදාද?

    සෙට්ටිකුලම් පොලිස් මුරපොලේ ස්ථානාධිපති වරයා හැටියට ප්‍රසාද් සිරිවර්ධන මහතා වවුනියාව ප්‍රදේශයේ සේවය කරමින් මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් අනගිභවනීය සේවයක් ඉටු කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව වැටලීම් විශාල සංඛ්‍යාවක් දියත් කරන ලද මෙතුමා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති හැටියටත් කාලයක් සේවය කළේය. රත්නපුරේ හිටපු චන්ඩින්, මැරයන්, කසිප්පුකාරයන්, දේශපාලුවන්ගේ බත් බැලයන්, සහ සමහර දේශපාලන බලවතුන්ටත් ප්‍රසිද්ධියේ දඩුවම් කර නගරයේ සාමය ස්ථාවර කළ නිලධාරියෙකි.

    කොටි ඩයස්පෝරාවේ මුදලෙන් යැපෙන සඳරුවන් සේනාධීර ප්‍රමුඛ ලංකා ඊ නිවුස් මඩ වෙබ් අඩවිය, රණවිරුවන් කෙරෙහි ඇති තම වෛරය පෙන්වමින් ප්‍රසාද් සිරිවර්ධන මහතා තම බිරිඳට වෙඩි තැබූ බවට හෙණ ගහන පචයක් ඇද බා ඇත.

    ප්‍රසාද් සිරිවර්ධන මහතාටත් ඔහුගේ අහිංසක දරු පවුලටත් අන්තර්ජාලය තුළ අපහාස කරමින් මඩ ගසා, ඝාතනය සාධාරණීකරනය කරන ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයින්ගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටින්නේ, වරක් මරා දමන ලද ප්‍රසාද් සිරිවර්ධන මහතාව දෙවන වරටත් මරා නොදමන ලෙසටයි.

    විරුවාණෙනි, ඔබට අමාමහ නිවන් සුව අත් වේවා!

    Code:
    Sinhala Buddhist
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යකෝ කාලකන්නි විදිහට හැසිරෙන්න එපා ඒ මනුස්සය මොකෙක් උනත් දැන් මැරිල ඉවරයි... මතක තියාගනින් තම පරම හතුර උන එලාරගෙත් සොහොන ගාවින් යද්දි ආචාර කරන් යන්න නීතියක් දැම්ම.. ඒකට තොපිල මහලොකු සි0හලයො වගෙ කතාව ඒත් කරන වැඩ සක්කිලි පාරදයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ කාලකන්නි විදිහට හැසිරෙන්න එපා ඒ මනුස්සය මොකෙක් උනත් දැන් මැරිල ඉවරයි... මතක තියාගනින් තම පරම හතුර උන එලාරගෙත් සොහොන ගාවින් යද්දි ආචාර කරන් යන්න නීතියක් දැම්ම.. ඒකට තොපිල මහලොකු සි0හලයො වගෙ කතාව ඒත් කරන වැඩ සක්කිලි පාරදයි

    චාටර් වීගෙන යන එලකිරි එකේ උඹල වගේ ඩයල් එක ඉන්න එක ගැන ඇත්තටම සන්තෝසයි බන්.
    දැන් උඹල අපි හිටිය ඉස්සර එලකිරි එක නෙමෙයි මේක. පට්ට චාටර් හැදියාව අන්තිම මෙම්බර්ස්ල සෙට් එකක් ඉන්නෙ. මටත් මේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් හෙනම අප්සට් වුනා බන්...
    http://www.elakiri.com/forum/showpost.php?p=16398106&postcount=22
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනතාවට විමුක්තියක් ලබා දීම සඳහා ධනපතියන්ව මරා දැමිය යුතුය කියන න්‍යායාත්මක මතයේ සිටින්නන් විසින් අර අහිංසක දරු පවුලට ඒ උතුම් පෝය දවසේ ලබා දුන්නේ කුමන ආකාරයේ විමුක්තියක්ද? ඔවුන්ගේ මේ ලේ පිපාසය සංසිඳෙන්නේ කවදාද?

    සෙට්ටිකුලම් පොලිස් මුරපොලේ ස්ථානාධිපති වරයා හැටියට ප්‍රසාද් සිරිවර්ධන මහතා වවුනියාව ප්‍රදේශයේ සේවය කරමින් මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් අනගිභවනීය සේවයක් ඉටු කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව වැටලීම් විශාල සංඛ්‍යාවක් දියත් කරන ලද මෙතුමා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති හැටියටත් කාලයක් සේවය කළේය. රත්නපුරේ හිටපු චන්ඩින්, මැරයන්, කසිප්පුකාරයන්, දේශපාලුවන්ගේ බත් බැලයන්, සහ සමහර දේශපාලන බලවතුන්ටත් ප්‍රසිද්ධියේ දඩුවම් කර නගරයේ සාමය ස්ථාවර කළ නිලධාරියෙකි.

    කොටි ඩයස්පෝරාවේ මුදලෙන් යැපෙන සඳරුවන් සේනාධීර ප්‍රමුඛ ලංකා ඊ නිවුස් මඩ වෙබ් අඩවිය, රණවිරුවන් කෙරෙහි ඇති තම වෛරය පෙන්වමින් ප්‍රසාද් සිරිවර්ධන මහතා තම බිරිඳට වෙඩි තැබූ බවට හෙණ ගහන පචයක් ඇද බා ඇත.

    ප්‍රසාද් සිරිවර්ධන මහතාටත් ඔහුගේ අහිංසක දරු පවුලටත් අන්තර්ජාලය තුළ අපහාස කරමින් මඩ ගසා, ඝාතනය සාධාරණීකරනය කරන ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයින්ගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටින්නේ, වරක් මරා දමන ලද ප්‍රසාද් සිරිවර්ධන මහතාව දෙවන වරටත් මරා නොදමන ලෙසටයි.

    විරුවාණෙනි, ඔබට අමාමහ නිවන් සුව අත් වේවා!

    Code:
    Sinhala Buddhist

    නිකම් බොරු දාන්න එපා බන්. ලංකා පත්තරත් තිබ්බ මු ගැනිට වෙඩි තිබ්බ කියල. ඊ නිවුස් වල බොරු දැම්මත් ප්‍රසිද්ද පත්තර වල ඔයවෙගේ බොරු දන්නා බැහැ. මොකද නඩු දානවා තහනම් කරනවා. අනික බොරැල්ල, හරි ත්‍රිකුණාමලය පොලිසියේ වැඩ කරපු එකෙක්ගෙන් අහපන් මේ ප්‍රසාද් සිරිවර්දන ගැන. රණ විරුවන්ට ගරු කරපන් . එත් මේ වගේ රණවිරු ලේබලේ ගහගෙන එකෙන් මිනීමරන උන මැරිලා යන තරමට හොදයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :):):)
    පොඩි පොඩි පාපතර බල්ලෝ ටික නම් මැරිලා යනවා
    ඒත් මහ එවුන් ටික තවම ෂෝක් එකට ඉන්නවා :(

    ඕකයි මචං කණගාටුවට කරනව
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    පොලිසියේ බල්ලොත් ඕන තරම් ඈති.. ඒත් CI ප්‍රසාද් අදුරන මිනිස්සු දන්නවා මනුස්සයා කවුද කියලා. මෑරුනට පස්සේ මිනිහෙක්කේ හොද නරක කියලා වෑඩක් නෑ.. නොදන්න උන් ඉන්නවා නම් බොරෑල්ලේ පොලිස් කාරයෙක්ගෙන අහගනිල්ලා. මනුස්සයාව ඈහෑටවත් නොදෑකපු උන් දෙන ටෝක්ස් දෑක්කම උන් ගෑන දුක හිතේනවා..

    මොන ආන්ඩුවේත් මොන පක්ශේත් වෑරදි ඈති.. අපිට කරන්න පුලුවන් එකම දේ චන්දේ බුද්දිමත්ව පාවිච්චි කරන් එක විතරයි.. පරාජිත බෙලහීන බලේ ගන්න ඕන සක්කිලි තිරිසන් වෑඩක් කරන්න ලෑස්ති මල මිනියත් විකුනන් කන හෑමදකම නරකක් විතරක් දකින.. පට්ට පල් බොරු ලියන lankaenews,jvp සක්කිලින්ගේ ලෙවල් එකට නම් වෑටෙන්න එපා. ඕක නෙමෙයි දේශපාලනේ...ඕක තන්හාව ඉරිසියාව කුහකකම නූගත්කම මෝඩකම.

    ජනතාවට විමුක්තියක් ලබා දීම සඳහා ධනපතියන්ව මරා දැමිය යුතුය කියන න්‍යායාත්මක මතයේ සිටින්නන් විසින් අර අහිංසක දරු පවුලට ඒ උතුම් පෝය දවසේ ලබා දුන්නේ කුමන ආකාරයේ විමුක්තියක්ද? ඔවුන්ගේ මේ ලේ පිපාසය සංසිඳෙන්නේ කවදාද?

    සෙට්ටිකුලම් පොලිස් මුරපොලේ ස්ථානාධිපති වරයා හැටියට ප්‍රසාද් සිරිවර්ධන මහතා වවුනියාව ප්‍රදේශයේ සේවය කරමින් මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් අනගිභවනීය සේවයක් ඉටු කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව වැටලීම් විශාල සංඛ්‍යාවක් දියත් කරන ලද මෙතුමා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති හැටියටත් කාලයක් සේවය කළේය. රත්නපුරේ හිටපු චන්ඩින්, මැරයන්, කසිප්පුකාරයන්, දේශපාලුවන්ගේ බත් බැලයන්, සහ සමහර දේශපාලන බලවතුන්ටත් ප්‍රසිද්ධියේ දඩුවම් කර නගරයේ සාමය ස්ථාවර කළ නිලධාරියෙකි.

    කොටි ඩයස්පෝරාවේ මුදලෙන් යැපෙන සඳරුවන් සේනාධීර ප්‍රමුඛ ලංකා ඊ නිවුස් මඩ වෙබ් අඩවිය, රණවිරුවන් කෙරෙහි ඇති තම වෛරය පෙන්වමින් ප්‍රසාද් සිරිවර්ධන මහතා තම බිරිඳට වෙඩි තැබූ බවට හෙණ ගහන පචයක් ඇද බා ඇත.

    ප්‍රසාද් සිරිවර්ධන මහතාටත් ඔහුගේ අහිංසක දරු පවුලටත් අන්තර්ජාලය තුළ අපහාස කරමින් මඩ ගසා, ඝාතනය සාධාරණීකරනය කරන ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයින්ගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටින්නේ, වරක් මරා දමන ලද ප්‍රසාද් සිරිවර්ධන මහතාව දෙවන වරටත් මරා නොදමන ලෙසටයි.

    විරුවාණෙනි, ඔබට අමාමහ නිවන් සුව අත් වේවා!

    Code:
    Sinhala Buddhist

    LOl..
    me photo eka hondata balapan..hehe.. janathawata wimukthiya dena aya karapu deyakda kiyala.. ane huththo.. ara roshen la katunayaka merenakota, rathupaswala minissu merenakota thoge oya waraththu kata koheda thibbe..
    den mokada mekata witharak boru kimbul kandulu.. pakkali balla..

    84(10).jpg

    88(4).jpg

    Hondata es arala balapiya me karala thiyenne janathawata wimukthiya dena ewunda kiyala.. gas parayo.. merichcha ekage miniya udin wasi ganna hadanna epa..

    89(6).jpg