බොරැල්ල හෝ අවටින් බෝඩිමක් මචන් බොරැල්ල හෝ ඒ අවටින් හරි නැත්නම් දෙමටගොඩ Orion City එකට ලගින් හරි බෝඩිමක් හොයාගන්න නැද්ද දන්න තැනක් තියනවනම් කියපන් ලොකු උදවුවක් නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න