බොරැල්ල OIC ගසකට යට වී මිය යයි

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    බොරැල්ල OIC ගසකට යට වී මිය යයි

    විරෝධතාව විසුරුවා හැරීමට ගිය OIC ගසකට යට වී මිය යයි
    බොරැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතා ජීවිතක්ෂයට පත් වුනා.

    හංවැල්ල -තුංනානේ ප්‍රදේශයේ කම්හලකට එරෙහිව අද උදෑසන විරොධතාවයක් පැවතියා. කොළඹ-අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගයේ පැවති මේ විරෝධතාවය නිසා දැඩි රථ වාහන තදබදයක් පැවතියා. මේ හේතුව නිසා විරෝධතාවය පාලනය කීරීමට පොලීසිය උත්සහ කලා. පොලීසීයේ උත්සහයත් සමග විරෝධතාකරුවන් නොසන්සුන් තාවයට පත් වුනා.

    විරෝධතාවය උග්‍ර වීමත් සමග විරෝධතාකරුවන්ට කදුළු ගැස් හා ජල ප්‍රහාරයක් එල්ල කලා.
    මේ අතර එම අවස්ථාවේදී විරෝධතාකරුවන් විසින් එම ස්ථානයේ ඇති ගසක් කපා ඇති අතර එම ගසට යට වී බොරැල්ල පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතා රෝහල වෙත යොමු කලා.
    එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වුනා.

    උපුටා ගැනීම www.aluthnews.com