අනිවාර්යෙන් ලෙඩ්ඩුන්ටත් මගදි බැහැල තල්ලු කරන්න වෙන සීන් එකක් තියෙන්නේ..





නවත්තල තියෙන වාහනේට මුන් මේ අත තියාගෙන ඉන්නේ..
පොටො එක ගත්ත කාර් එක ඉස්සරහ තියෙන්නෙත් ඒ ගල්ම තමා බන් හොදට ඇස් ඇරල බලපන්.ඔය ගල් අල්ලල මහින්ද ඔනෙ තරන් පාරවල් හදෙවුවා දැකල නැද්ද ඔයා.මේක ආතල් එකට ගත්ත ෆොටෝ එකක් මචන්නවත්තල තියෙන වාහනේට මුන් මේ අත තියාගෙන ඉන්නේ..
Ambulance එක පේමන්ට් එකක හෝ වාහන පාක් එකක නවත්තල තියෙන්නේ..Ambulance එක නවත්තල තියෙන තැන පොලොව බලන්න..අර interlock ගල් අල්ලලා තියෙන්නේ..පාරේ ඒවා නැහැනේ![]()

පොටො එක ගත්ත කාර් එක ඉස්සරහ තියෙන්නෙත් ඒ ගල්ම තමා බන් හොදට ඇස් ඇරල බලපන්.ඔය ගල් අල්ලල මහින්ද ඔනෙ තරන් පාරවල් හදෙවුවා දැකල නැද්ද ඔයා.![]()